යාළුවනේ මෙන්න ඇරන් ආවා හුඟක් දෙනෙක් හුඟක් ආශාවෙන් බලන් හිටපු තවත් බ්ලොක්බස්ටර් හිට් එකක්. ඉන්දියා පාකිස්ථාන්. නම ඇහැවුවමනම් නිකම් යුද්ධ කතාවක් වගේ නේද, හැබැයි එහෙම නෑ පට්ට කොමඩියක්. ඒ වගේම ලස්සන ආදර කතාවක්. විජය ඇන්තනි සමග සුෂ්මා රාජ් රංගනයෙන් දායක වුණ චිත්‍රපටියක්. විජය ඇන්තනි කීවාම මතක ඇති නාන් ස…

India Pakistan 2015

යාළුවනේ මෙන්න ඇරන් ආවා හුඟක් දෙනෙක් හුඟක් ආශාවෙන් බලන් හිටපු තවත් බ්ලොක්බස්ටර් හිට් එකක්. ඉන්දියා පාකිස්ථාන්. නම ඇහැවුවමනම් නිකම් යුද්ධ කතාවක් වගේ නේද, හැබැයි එහෙම නෑ පට්ට කොමඩියක්. ඒ වගේම ලස්සන ආදර කතාවක්. විජය ඇන්තනි සමග සුෂ්මා රාජ් රංගනයෙන් දායක වුණ චිත්‍රපටියක්. විජය ඇන්තනි කීවාම මතක ඇති නාන් සහ සලීම් චිත්‍රපටි දෙක. ඒ දෙකම ජනප්‍රිය වුණා. මේ එයාගේ හැට්‍රික් එකක් කියලා තමයි විචාරකයෝ කියන්නේ. කතාව චුට්ටක් කියන්නම්.

නීතීඥයෝ දෙන්නෙකුට පුළුවන්ද සාමකාමීව එකම තැන ඔෆිස් දෙකක් දාගෙන ඉන්න? ඉන්දියා-පකිස්ථාන් වලිය පටන් ගන්නේ ඔන්න ඔතැන තමයි. කවුද වලිකාරයෝ, කාර්තික්- මෙලීනා. මෙලීනාගේ අභියෝගය වුණේ මුලින්ම නඩුවක් අල්ලගත්තු කෙනාට මුළු ඔෆිස් එකම අයිතියි වෙනවා කියලා. අවසානේ දෙන්නම හොයලා හොයලා එකම ඉඩම් නඩුවක දෙපැත්ත අල්ලා ගත්තා. එතකොට පළවෙනියෙක් නෑ. ඒ ඉඩම් නඩුව මේ ලෝකේ ජගතෙකුට විසඳන්න බෑ (දැනගන්න චිත්‍රපටිය බලන්නම වෙයි). නඩු කියන්නේ කාටමුත්තු සහ මරුදු. උපන් තේකට උසාවියකට ගොඩවෙලා නෑ. ඔහොම ඉන්නැද්දී දූෂිත පොලිස් නිලධාරියෙක් වන සම්පත් ඔය සීන් එක මැද්දට පනිනවා. ඒකත් මරු සිද්ධිය..ඒවා කියන්නෑ හොඳේ. මේ සියලු අලකලංචි අතරේ කාර්තික්-මෙලීනා අතර ආදරයක් ගොඩනැගිලා. ඒත් දෙන්නට දෙන්නා ඒ බව දන්නේ නෑ. හරිම ලස්සන කතාවක්. අවසානය කොයි වගේ වෙයිද කියලා දැනගන්න පුළුවන් චිත්‍රපටය නැරඹුවොත්. ලොස් නැතුව ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන් සුපිරි චිත්‍රපටියක්.

යමක් එකතු කරන්න ඕන, සුෂ්මා රාජ් කියන නිලියගේ පළමු චිත්‍රපටිය තමයි මේක. ලස්සන අක්ක කෙනෙක්. ඒ වගේම මේ චිත්‍රපටියට හොඳ සහාය රංගනයක් ලබාදෙනවා ප්‍රසිද්ධ නළු පසුපති. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා !

India Pakistan (2015) on IMDb

 

 

531 MB කොපිය මෙතනින් බාගන්න

fe767e4493d2dd4c3d2080c8c847d51d7b6ce515 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

5,553 downloadsDownload 201506100803baiscopelk.zip75 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

5,553 downloadsDownload Subtitles75 KB

44 comments

  1. ශ්‍රිමාල්

    අද මම එක එල එල කුමාර සහෝ දිගටම සබ් දෙමු ..........

    1. Haritha Prabuddha

      thankssss,

  2. samee

    Niyamai. Kiwwa wage balanna unnuma ekak. Digatama tamil ewwa aragena emu. Thnkx

  3. එල්.සී. දමැල්

    උපසිරසට ස්තුතියි ඉන්ද්‍රජිත් සහෝ...
    ජය...

  4. තාරක නුවන් දිල්හාර

    නියමයි ඉන්ද්‍රජිත් අයියා
    මේකත් හෙමිහිට බලන්න ඕන
    ජයෙන් ජය

  5. amila

    niyamai Ela Ela Ela kollek Oyanam

  6. Pa$indu Damsara

    ela sahooo elazzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  7. අමිත් මදුසංක

    මේ නළුවා ඉඳපු සලීම් කියන චිත්‍රපටියත් පට්ට.
    මේකටත් සබ් දුන්නාට බොහොම ස්තූතියි.
    Naan (2012) කියන චිත්‍රපටියටත් සබ් දෙන්න
    පුලුවන් නම් ලොකු දෙයක්.
    ජය වේවා!

  8. shanperera

    thanks machan

  9. SaDuN dAnUsHkA

    බොහොම ස්තුතියි මල්ලි එල කිරි.....

    1. ඉන්ද්‍රජිත්

      එළ සඳුන් අයියේ.

  10. aush

    Thankz dr sub walata... Final girl(2015) walata sub dala dennako.. patta film ekak wage..

  11. Kulanjana Maduranga

    pattai...me wge 1k atharinne kohomada.itath wada tamil 1k..kohoma atharinnda... menna banawaooo.thanks INDRAJITH saho..sub ekata..digatama sub demu.jaya wewa.....

  12. dilshan

    thank you

  13. Sanjith Devinda

    ela ela..vijaya antony innawa nam ela kiyala thamai kiyanna thiyenne.. dan eya singer kenek ta wada niyama nalukamata...mekath baamak ma thama..suba pathum udaya kollo...

  14. thisal

    බොහොම ස්තූතියි

  15. kanchana

    mama balanna hadana palaweni Tamil film eka..

    oyage lipiya kiyapuwama balanna hithuna....

    thanx sub walata

  16. කැලුම් එදිරිසිංහ

    මචන් මේ ෆිල්ම් එකෙ හොඳ කොපියක් ඇවිත් දැන් දවස් තුන හතරක්...අපිට මේකෙ සිංහල සබ් එක ළඟදිම හම්බ වෙන්නෙ නැතිවෙයිද...සබ් එක ඉක්මනින්ම ලැබෙනවනම් ලොකු දෙයක් මචො...ෆිල්ම් එකේ හොඳ කොපියක් එනකන් ගොඩක් කල් ඉදල බලාගෙන හිටියෙ...ඒ වගේම ඉක්මනින්ම සබ් එකත් ලැබේයි කියලා හිතුවෙ...පහල තියනවා ෆිල්ම් එකේ ටොරන්ට් ලින්ක් එකයි ඉංග්‍රීසි උපසිරසයි....

    http://kat.cr/uttama-villain-2015-tamil-extended-hdrip-ac3-…

    http://subscene.com/subtitles/uttama-villain

  17. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  18. මදූෂ දුලාංජන

    නියමයි සහෝ දිගටම කරගෙන යමු ජයවේවා !!!!!

  19. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  20. achi

    ස්තූති සහෝ. දිගටම කරමු.

  21. Chami

    Thanks

  22. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි.
    කොහොම හරි දුන්නු එක ගැන සතුටුයි.
    මාත් තාම ෆිලුම බැලුවේ නෑ.
    සුපිරි ෆිලුමක් වගේ නේ.
    අවස්ථාවක් ලැබුනොත් අනිවා බලනවා.
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!!!
    දිගටම සබ් දෙන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
    ජයෙන් ජයම වේවා!!!

  23. පොඩි මෑන්

    Sabata godak Thanks Saho :P

  24. ela buwa

    ela filumak wage......thanks machn......

  25. නලින්

    ස්තුතියි උදය සහෝ.

    ජය වේවා!

  26. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි සබට

  27. Don Herman

    Thanks Bro..

  28. “චූටී මල්ලි”

    tnx

  29. indika

    thn Q :)

  30. Asa

    jaya wewa koluwooo...bohoma mahansi wenawane api wenuwen..minissunge hith sathutu karana eka bohoma pin labena wadak...digin digatama sub karanna shakthiya labewa..

  31. madushan

    katahada gihin ewara unahamani sub eka ynne ekata mkada karnne

  32. රොයිලි

    බොහොම ස්තූතියි ඉන්ද්‍රජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. Wovo Social Network

    patta machan

  34. Dhana

    thanks machan..

  35. තිසර නියෝ

    උපසිරැසියට තුති……
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  36. DoN

    ලස්සන කෙල්ලෙක් සහ පච කොල්ලෙක් තමා ඉන්නෙ.. ඒත් ඉතින් පට්ට story එකක් තමා තියෙන්නේ...හැමෝම බලන්න.. Sub & Film එකට ස්තුතිය...

  37. madz

    Mata meken download karana hati kiyala deepallako

  38. Amila

    Thank Bro...

  39. SADEESH

    thanks machan..

  40. muditha gayan

    Thankzzzzzzzz

  41. Arawinda Sunimal

    thanks sub ekata jayawewa.........