මේ අරගෙන එන්නේ පසුගිය පෙබරවාරි 27 වෙනිදා තිරගත වීම ආරම්භ වුණ Horror, Thriller ගණයට අයත් වන අලුත්ම අලුත් චිත්‍රපටයක්. ටිකක් වෙනස් විදියේ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් නිසා කරන්න හිතුණා. සමාව ඉල්ලනවා ප්‍රමාදයට. Luke Dawson සහ Jeremy Slate විසින් රචිත තිරපිටපත අනුව මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ…

මේ අරගෙන එන්නේ පසුගිය පෙබරවාරි 27 වෙනිදා තිරගත වීම ආරම්භ වුණ Horror, Thriller ගණයට අයත් වන අලුත්ම අලුත් චිත්‍රපටයක්. ටිකක් වෙනස් විදියේ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් නිසා කරන්න හිතුණා. සමාව ඉල්ලනවා ප්‍රමාදයට.
Luke Dawson සහ Jeremy Slate විසින් රචිත තිරපිටපත අනුව මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ David Gelb විසින්. ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙන්නේ Olivia Wilde, Mark Duplass, Evan Peters ,Sarah Bolger සහ Donald Glover යන අය. ධාවන කාලය මිනිත්තු 83 ක්. ලබාගෙන තියන IMDb අගය 5.2 ක්. Box Office ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 36.1 ක් ලෙසයි දැක්වෙන්නේ.
කතාව ගැන කිවුවොත් ආචාර්ය ෆ්‍රෑන්ක් වෝල්ටන් සහ එයා විවාහ ගිවිසගත් ආචාර්ය සෝයි මැකෝනල් බර්ක්ලි විශ්ව විද්‍යාලයේ කෝමා රෝගීන්ගේ ස්නායු තන්තු දිරාපත් විම මන්දගාමී කිරීමට ප්‍රතිකාර අත්හදා බලනවා. සෝයි මැකෝනල් විසින් හොයාගන්න ලාසරස් සංයෝගය නිසා මේ පර්යේෂණය නොහිතු විදියට වෙනස් වෙනවා. බයිබලය අනුව ලාසරස් කියන්නේ මරණයෙන් නැගිට්ටවපු කෙනෙක්නෙ. මේ අනපේක්ෂිතව සොයාගත් ලාසරස් සංයෝගයෙන් මරණයට පත්වුණ කෙනෙක්ව ආපහු ජිවත් කරවන්න පුළුවන් වෙයි කියලා ෆ්‍රෑන්ක් සහ එයාගේ කණ්ඩායම මැරුණු සතුන් යොදාගෙන පර්යේෂණ කරනවා. එත් මේ පර්යේෂණයේ මුල් අරමුණට පිටින් ලාසරස් ව්‍යාපෘතිය සිදුවෙන නිසා පර්යේෂණයට ප්‍රතිපාදන ලබා දෙන ආයතනයේ කොටස් මිලට ගන්න ක්‍රයිලොනිස් නම් සමාගමක් ලාසරස් ව්‍යාපෘතිය නවත්වලා දාලා සෑම බුද්ධිමය දේපලක්ම තමන්ගේ භාරයට ගන්නවා. ඒ නිසා ලාසරස් ව්‍යාපෘතිය නවත්වන්න වෙනවා. ෆ්‍රෑන්ක් සහ එයාගේ කණ්ඩායම අනවසරයෙන් පර්යේෂණාගාරයට ඇතුළු වෙලා නැවතත් පර්යේෂණය සිදු කරනවා. ඒ අතරතුර සිදුවන අනතුරකින් සෝයි මැකොනල මියයනවා. වේදනාව දරාගන්න බැරිව ෆ්‍රෑන්ක් ලාසරස් පර්යේෂණය සෝයි වෙනුවෙන් කරන්න තීරණය කරනවා. මීට කලින් මනුෂ්‍යයෙකුට ලබා දීලා නැති වුණත් ලාසරස් සංයෝගය නිසා සෝයි මරණයෙන් අවදි වෙනවා. එත් සෝයි ආපහු එන්නේ පරණ සෝයි විදියට නෙවෙයි.
ඉතිරිය ඔයාලට. නැවත හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. අඩුපාඩුවක් තිබුණොත් කියන්න. යන ගමන් පුංචි අදහසකුත් දක්වලා යන්න. දිගටම රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග !
0cb3f5b1a6e0fcc4423b291a68e5bb8541898e7e ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
5,318 downloadsDownload 201506100749baiscopelk.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/අදීත-ප්‍රවීන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අදිත ප්‍රවීන්
Subtitles
46 comments
Sach
isuru
තෑන්ක්ස් සහෝ!එළ ෆිලුමක් වගේ!
අසිත
තෑන්ක්ස් අදිත සහෝ.බොහොම පින්.ජය වේවා!
anuradha
Thank you so much for this sub...!
නලින්
ස්තුතියි අදිත, මෙක එනකල් ගොඩ කාලයක් බලන් හිටියා... පාඩු නැහැ බලන් හිටියට. එළස්ස්
ජය වේවා!
lakmal
thxxxxxxxxxxxxxx
Mahesh
ස්තූතී සහෝ සබට.
චිත්‍රපට වල ටොරෙන්ට් එක ඩිරෙක්ට් බාගන්න ඕනිනම් මට කියන්න. මන් කරල දෙන්නම්.
ගුජුම්පියෝ
it follow s දීපල්ලකෝ imdb 7.5කද කොහෙද
ravindu thenabadu
it follows deela machoo..
samee
Niyamai. Meka nam balannama unnu ekak. Onna gannawa ehenam. Thank you.
දේශාන්
ස්තූතී සහෝ සබට.
sandun
Thanx Machan,
Mekatath Ikmanata Sub Dennako.3: AM: The Hour of the Dead 2014, IMDB 6.0
Kasun
නියමයි කොල්ලෝ. මම බලන්න කැමති මේ වගේ films. Thanks lot.
ඒත් පොඩි අවුලක් තියෙනවා. ඔයාගෙ subtitles වල ඔයාගෙ නම දිගටම එනවා ( phone එකෙන් බලද්දී )Kavi
sira katawa bn... eka podi screen ekakin baladdi awul... poddak balanna eka nisa.. thanks sub ekata..
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!malinda
film 1 nam hodai wage.aniwa balanna oni sub 1ta thnx.
aush
Thankz dr sub walata. Final Girl (2015) me wage film ekak. ane.. sub dala ikmanata baiscopelk ekata dannako..
Kulanjana Maduranga
niayamai…thanks ADITHA saho..sub ekata..digatama sub demu.jaya wewa.....
කේ.යූ.ජී. උදාර
වෙනස් විදිහේ කතාවක් වගෙයි. ඔන්න එහෙනම් මාත් ගත්තා. සිංහල සබට බොහොම ස්තූතියි...............
Don Herman
Thank you for the subtitle.
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dpasindu
Thanks bro! Thanks!!
Sajith
Thank you very much for the sub.......... :)
Ravindu Thenabadu
මචෝ... ටොරන්ට් එක වැඩ නෑ කියනවනෙ බං... පොඩ්ඩක් බලහන් කොල්ලෝ.... තෑන්කූ කිව්වා...
Awantha Rehan
Good luck malliya
Milinda
thaks bro! film eka nam thaa balanna beri una.
film eka awama dawas wala nam balanna one una.
but den thamai balanne.
GOOD LUCK!රවිඳු නිපුන්
සුපිරියි අදිතයෝ...
තෑන්ක්ස් සබට!nilantha
good movie thank sub
“චූටී මල්ලි”
tnx
සාරංග ලියනගම
ගොඩක් ස්තූතියි සහෝ..
රොයිලි
බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kk
ghghgfhgfhgfhfgh
kk
use proper validation for email- text field-field
lakshan
thanks machn.........
තිසර නියෝ
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයkassa
ela
Amalka
සබට තුති සහෝ
tharuwa
fatta
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
madu
Thanks
damith
Pirates of the Caribbean Dead Man Chest br sub eka denwda
Lakshan999
Thanx sho
pubudugalaxy789
Thanks saho
Thilankadissanayake
thanks
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
arawindasunimal
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සබට තුති සහෝ !!!!!