Watch Trailer

Innale Vare (2022) Sinhala Subtitles | ඊයේ වෙනතුරු වැරදිකරුවන් ඒත් අද….? [සිංහල උපසිරසි]

2022 ජූනි 08 වෙනිදා Sony LIV ඔස්සේ මුදාහැරුණු Drama, Thriller කාණ්ඩයේ Innale Vare (2022) සිනමා නිර්මාණය Jis Joy ගේ අධ්‍යක්ෂණයක්. Asif Ali, Antony Varghese හා Nimisha Sajayan‍ ඇතුලු පිරිසක් Innale Vare වෙත රංගන දායකත්වය ලබා දී තිබෙනවා. කතාව කෙටියෙන් කිව්වොත් ආධි ශංකර් සිනමා නලුවෙක්. සෙල්ලක්කාර කොල්ල…

2022 ජූනි 08 වෙනිදා Sony LIV ඔස්සේ මුදාහැරුණු Drama, Thriller කාණ්ඩයේ Innale Vare (2022) සිනමා නිර්මාණය Jis Joy ගේ අධ්‍යක්ෂණයක්. Asif Ali, Antony Varghese හා Nimisha Sajayan‍ ඇතුලු පිරිසක් Innale Vare වෙත රංගන දායකත්වය ලබා දී තිබෙනවා.

කතාව කෙටියෙන් කිව්වොත් ආධි ශංකර් සිනමා නලුවෙක්. සෙල්ලක්කාර කොල්ලෙක්. කෙල්ලන්ට වැඩි වැඩියෙන් ආකර්ශනය වෙන නලුවෙක්. ඒ මදිවට කුකුල් කේන්තිකාරයෙක්. ආධිට ආදරේ කරන්න අයිෂු කියලා හුරුබුහුටි කෙල්ලෙකුත් ඉන්නවා. ඒ මදිවට අනියම් පෙම්වතිය කීර්තිත් ආදිගේ තනි මකනවා. පෞද්ගලික ජීවිතේදි ආධි මුදල් ප්‍රශ්න වල හෙම්බත් වෙලා ඉන්න වෙලාවක ආදායම් අතින් සාර්ථක වෙයි කියල හිතන් හිටපු ආදිගේම නිෂ්පාදනයක් වුණ චිත්‍රපටිය ආසාර්ථක වෙනවා. ණය කාරයෝ පස්සෙන් පන්නනවා. ආධි අසාර්ථකත්වයේ අඩියටම වැටිල පිස්සුවෙන් වගේ ඉන්න වෙලාවේ අනියම් පෙම්වතිය ගැබ් ගන්නවා.

අනේ අසරණ ආධි. ආධිගේ ප්‍රශ්න දැන්වත් ඉවර වෙයිද? අපෝ නෑ. අනියම් පෙම්වතිය ගැබ් ගත්තා කියලා දැන ගත්ත ගමන් ඇය හමුවෙන්න කියලා පාන්දර 1.00 ට මහ මඟට බැස්ස ආධිගේ වාහනේ අතරමඟදි කැඩෙනවා. හැබැයි වාසනාවට ඒ වෙලාවේ අහම්බෙන් ආධිට ඔහුගේ රසිකාවියක් මුණගැහෙනවා. ඇය ආධිව ගමනාන්නතයට ‍එක්කන් යන්න බොහොම සතුටින් ඉදිරිපත් වෙනවා. හැබැයි එදා රෑ ආධිට ගමනාන්තයට යන්න ඔහුගේ රසිකාවියගෙන් ඉඩක් ලැබෙයිද? ඉතිරි ටික චිත්‍රපටිය බලලම දැන ගන්න.

උපසිරසි කරන්න වෙලාවක් වෙන් කර ගන්න අමාරු වෙලාවක වැඩ රාජකාරි ගොඩක් මැද්දේ වුණත් මේ උපසිරසියෙන් කොටසක් කරලා දුන්න මයුර සුරාජ් මල්ලිවත් මේ වෙලාවේ ස්තූති පූර්වකව මතක් කරනවා. තවත් සිංහල උපසිරසියකින් මුණ ගැහෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HQ HDRip පිටපත් සඳහා අදාළ වේ.

5,556 downloadsDownload Innale-Vare-2022.zip59 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට සහ “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

5,556 downloadsDownload Subtitles59 KB

29 comments

  1. Anonymous

    Thanks for sub

  2. Sameera

    උඹලා මේ කරන දේට ස්තූති කරන්න වචන නෑ...පින්

  3. Kushan

    Sub akta thanks

  4. Redrux

    Thnkz bro

  5. dulan

    ස්තුතියි !

    1. Anonymous

      ගොඩාාාාාාාක් ස්තූතියි

  6. Anonymous

    Thank u so much

  7. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  8. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  10. Naveen

    උපසිරසියට තුති

  11. Anonymous

    CBI 5 sub dennko

    1. Anonymous

      ඊයා ඕයි.. ඒකේ සබ් බලන්න පුලුවන් ඒවද?

  12. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  13. oshanda

    thanks dhennatama

  14. Samith

    Thanks both

  15. Anonymous

    thanks sister and brother

  16. Deshan

    සිංහල උපසිරසියට ස්තුතියි දෙදෙනාටම
    ජය වේවා!!!

  17. indika 75

    thanks..

  18. Idunil Weerasinghe

    Thanks both of you

  19. Anonymous

    තෑම්ක්ස් බොම්ක❤️

  20. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  21. Manoj

    උපසිරසියට ස්තුතියි

  22. 92octane

    එල ෆිලුම
    සබට තෑන්ක්ස්

  23. Malith samarawickrama

    Thanks sub ekata

  24. Anonymous

    Patta

  25. Anonymous

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  26. Neo

    Thanks sister
    Keep it up

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P