Watch Trailer

Inside (2016) Sinhala Subtitles | වියරු පළිය… [සිංහල උපසිරැසි සමඟ]

වර්ථමානයේදී කෙතරම් අනතුරු සිද්ධ වෙනවද?දවසකට ජීවිත කීයක්නම් නැති වෙනවා ඇත්ද?මේ මුළු ලෝකයෙන්ම.හැබැයි සමහරු මාරාන්තික අනතුරු වලින් බේරෙනවා.ඒත් ඉතින් ඇයි මෙහෙම දේවල් වෙන්නෙ.ගොඩක්ම මිනිස්සුන්ගෙ තියෙන නොසැලිකිලිමත්කම නිසයි.අපි වැරැද්ද කරාට පස්සෙ තමයි ගොඩක්ම කණගාටු වෙන්නෙ.ඔන්න ඔය වගේ දෙයක් තමයි සාරාටත් වෙ…

වර්ථමානයේදී කෙතරම් අනතුරු සිද්ධ වෙනවද?දවසකට ජීවිත කීයක්නම් නැති වෙනවා ඇත්ද?මේ මුළු ලෝකයෙන්ම.හැබැයි සමහරු මාරාන්තික අනතුරු වලින් බේරෙනවා.ඒත් ඉතින් ඇයි මෙහෙම දේවල් වෙන්නෙ.ගොඩක්ම මිනිස්සුන්ගෙ තියෙන නොසැලිකිලිමත්කම නිසයි.අපි වැරැද්ද කරාට පස්සෙ තමයි ගොඩක්ම කණගාටු වෙන්නෙ.ඔන්න ඔය වගේ දෙයක් තමයි සාරාටත් වෙන්නෙ,

සාරා කියන්නෙ ගැබ්ගෙන සිටින කාන්තාවක්.දවසක් රෑ ඇයගෙ සැමිය සමග දොස්තර හමුවී එනින් ගමන් ඇයට දැනෙනවා දරුව පයින් ගසනව වගේ හැගීමක්.ඇය ගොඩක් සතුටු වෙනවා.අන්න මෙතනදි තමන් කරන වැඩේ ගැන අමතක වෙනවා.ඒ ඇය වාහනය එලවන ගමන් සිටින්නෙ.ඉතින් ඔතනදී වාහන දෙකක් හැප්පෙනවා.හැබැයි අවාසනාවන්ත ලෙස සාරාගෙ සැමියා මිය යනව.නමුත් සාර සහ ඇයගෙ ලෝකය තවම නොදුටු දරුවත් මෙම අනතුරෙන් බේරෙනවා.කාලය ගත් වෙනවා.සාරා කවදාවත්ම ආයෙ වාහන එලවන්නෙ නැහැ.මොකද එයින් අතීතයෙ උනු දේවල් මතක් වෙන නිසා.දවසක් සාරා ගෙදරට අමුතු ආගන්තුකයෙක් එනවා.ඇය කාන්තාවක්.මැය සාරාගෙ ගේ ඇතුළට බලෙන් උත්සහ කරනව නමුත් සාරා පොලීසියට කතා කරනවා ඒ වෙනකොටත් ඇය ගිහින් පසුව නැවතත් ඇය පැමිණෙනවා.සාරාට ගැබිනි මාතාවක් ලෙස නොබල ඇයට කෘර වද හිංසාවට ලක් කරනව.ඒත් මැය කවුද?ඇයි ඇය සාරාට එහෙම දෙයක් කරන්නෙ?මොන හේතුවකටද?
එහෙනම් ඉතින් බලලම දැනගන්නකො.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය DVDRip පිටපත සඳහා අදාළ වේ.

3,053 downloadsDownload Inside-2016.zip19 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

3,053 downloadsDownload Subtitles19 KB

17 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  2. Dimuthu Mahendra

    නියමයි ඈ...මම පට්ට කැමතියි මේ වගේ කතා වලට.

    ජය වේවා !!

  3. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  4. ඉසුරු සම්පත් සිරිසේන

    සබට තුති මලේ..

  5. Kulanjana Maduranga

    thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. damith.thara

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රවිඳු සහෝ.
    ජයෙන් ජය.

  7. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  8. chanaka47

    Thanks Macho...

  9. AsithaDilruwan

    elama saho thanks

  10. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට........

  11. Shaaz

    Thank kollonta

  12. madhusankha

    Thanks bro.....

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. akila13

    thnax for sub good luck

  15. Harindu Perera

    Thanks for the Subs... But You have categorized this movie as a horror movie wrongly. It is more a thriller movie... Anyway... Thanks for the Subs...

  16. MAALnath

    Thanks .................good luck ...................

  17. Dianadias

    Thank you