Watch Trailer

Inside (2023) Sinhala Subtitles | මාව මෙතනින් එලියට ගන්න! [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් අද අරගෙන ආවෙ මේ අවුරුද්දෙ රිලීස් වෙච්ච ඔබ අනිවාරෙන්ම නැරඹිය යුතු තවත් එක් සුපිරි චිත්‍රපටයකට උපසිරැසියක් ඇරගෙන.මේක ඇත්තම කිව්වොත් Home Trapped කාණ්ඩයට අයත් වන Psychological thriller ෆිල්ම් එකක්.මේකෙ ප්‍රධාන චරිතය විදියට අපිට චිත්‍රපටය පුරාම දකින්න වෙන්නෙ, spider Man චිත්‍රපට මාලව තුලින්…

ඔන්න එහෙනම් අද අරගෙන ආවෙ මේ අවුරුද්දෙ රිලීස් වෙච්ච ඔබ අනිවාරෙන්ම නැරඹිය යුතු තවත් එක් සුපිරි චිත්‍රපටයකට උපසිරැසියක් ඇරගෙන.මේක ඇත්තම කිව්වොත් Home Trapped කාණ්ඩයට අයත් වන Psychological thriller ෆිල්ම් එකක්.මේකෙ ප්‍රධාන චරිතය විදියට අපිට චිත්‍රපටය පුරාම දකින්න වෙන්නෙ, spider Man චිත්‍රපට මාලව තුලින් මනා ලෙස ප්‍රේක්ෂක ජනාදරයට පත් William Defoe මහතා. ඒ වගේම තවත් නලු නිලියන් කිහිප දෙනෙකු ගේ දායකත්වයෙන් මේ චිත්‍රපටය පැයයි විනාඩි හතළිස් පහක් පුරාව දිව යනවා.කතාව පැත්තට හැරුනොත්.

ඉතා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් මෙන් ම කලා නිර්මාණ එකතු කරන්නෙකු ගේ නිවසක් බිඳීමට යන මේ William Defoe, එම නිවස තුල හදිසියේ ම හිරවෙනව. ඉන් පසු ඔහු විසින් එම නිවස තුළින් පිටව යාමට දරණ ඉතා මාරාන්තික උත්සහයක් තමා මෙම චිත්‍රපටය පුරාවට තියෙන්නෙ. imdb දර්ශකයේ 5.7/10ක පමණ රේටිංස් අගයක් ලබා ඇති මෙම චිත්‍රපටය සත්තකින්ම ඉතා විශිෂ්ඨ නිර්මාණයක් ලෙස කියන්න පුළුවන්.එමෙන්ම, මෙම චිත්‍රපටය මට සොයා දුන්නු ශාන් විමුක්ති අයියටත් ස්තූතිවන්ත වෙමින් සහ ඔබ සියල්ලන්ටම චිත්‍රපටය නැරඹීමට ආරාධනා කරමින් අදට සමුගන්නවා.

සියල්ලන්ටම සුහ දවසක්, තවත් උපසිරැසියකින් හමුවෙමු!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

6,335 downloadsDownload Inside.2023.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දුලක්ෂ සම්පත්

Subtitles

6,335 downloadsDownload Subtitles18 KB

14 comments

  1. Anonymous

    Thanks for sub

  2. Bimsara Yashan(ඔලිව)

    නියම ෆිල්ම් එකකටනෙ සබ් ගෙනත් තියෙන්නේ. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  3. Anonymous

    Thank you very much for this

  4. Naveen Mbr

    බොහොම ස්තූතියි සහෝ!

    1. Nuwan

      Kabzaa ekata sub eka danako

  5. Naveen

    උපසිරසිවලට තුති

  6. Ruchira

    Thanks for the sub!!!!

  7. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  8. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි දුලක්ෂ සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  9. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  10. Nishan

    Thanx bro

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Abishek

    Blue beetle movie ekata subtitle upload karanna puluwan da?

  13. nilanka1212

    thanks....