Watch Trailer

Inttelligent (2018) Sinhala Subtitles | නුවණැත්තා! [සිංහල උපසිරැසි සමඟ]

යාලුවනේ ඔන්න මගේ 13 වෙනි උපසිරස විදියට මම අරගෙන අවේ තෙලුගු සිනමාවේ ෆිලුමක් මෙය Action, Drama ගණයට අයත් එකක් නමුත් මෙහි IMBD අගය නම් ගොඩක්ම අඩු වුවත් තෙලුගු සිනමාවට ප්‍රිය කරන ගොඩක් දෙනෙක් ඉන්න නිසයි මේක කරන්න හිතුනේ. 2018 “පෙබරවාරි 09 දින තිරගත වීම ආරම්භ කරන ලද මෙහි ප්‍රධාන චරිතය “සායි ධර්ම් තේජ් ”…

යාලුවනේ ඔන්න මගේ 13 වෙනි උපසිරස විදියට මම අරගෙන අවේ තෙලුගු සිනමාවේ ෆිලුමක් මෙය Action, Drama ගණයට අයත් එකක් නමුත් මෙහි IMBD අගය නම් ගොඩක්ම අඩු වුවත් තෙලුගු සිනමාවට ප්‍රිය කරන ගොඩක් දෙනෙක් ඉන්න නිසයි මේක කරන්න හිතුනේ. 2018 “පෙබරවාරි 09 දින තිරගත වීම ආරම්භ කරන ලද මෙහි ප්‍රධාන චරිතය “සායි ධර්ම් තේජ් ” “තේජා” ලෙස නිරූපණය කරනවා Supreme (2016), Thikka (2016), Winner (2017), Nakshatram (2017), Jawaan(2018).ප්‍රධාන නිළි චරිතය “ලවන්‍යා තීපති” “සන්ධ්‍යා ” ලෙසත් චරිත නිරූපණය කරනවා.

තේජා පොඩි කාලේ ඉදන්ම ඉගෙනීමට දක්ෂයි.ඔහු පාසලේ ඉහලම ලකුණු ලබාගෙන විෂන් සොලුයුෂන් සභාපති වන නන්ද කිෂෝර් මහතා අතින් ත්‍යාගලාභී වන අවස්ථාවේදී තේජාගේ සියලුම වගකීම් නන්ද කිෂෝර් මහතා බාරගන්නවා.පසුව තේජා වැඩිවියට පත්ව මෘදුකාංග ඉංජිනේරුවෙක් විදියට නන්ද කිෂෝර් මහතා සමග වැඩ කරනවා.ඔහොම කාලෙ ගෙවීගෙන යද්දි විකී බායි නම් ප්‍රධාන පෙලේ මැරයෙක් දේශපාලන උදව්ද ඇතිව නන්ද කිෂෝර් මහතාගේ සමාගම බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට සැලසුම් කරනවා.නන්ද කිෂෝර් මහතාගේ කාර්යාලයට පැමිණ තර්ජනය කරත් ඔහු සමාගම විකිණීමට අකමැති වෙනවා.මෙම තර්ජනය කරන එකේ වීඩියෝවක් තේජා ෆේස්බුක් එකට අප්ලෝඩ් කරන අතර එය ජනමාධ්‍ය හරහාද ප්‍රචාරය වනවා.මෙයට කෝපයට පත් විකී බායි තම මල්ලි ලවා ජනමාධ්‍ය ආයතනයට පහර දී ෆේස්බුක් එකට අප්ලෝඩ් කරපු කෙනාව හොයාගන්නවා. ඔවුන් තේජාව හොයාගෙන පහර දී ඔහුව රෝහල් ගත කරනවා.රෝහලේ ඉන්න අවස්ථාවේදි ආරංචි වෙනවා නන්ද කිෂෝර් මහතා සියදිවි හානි කරගෙන මියගොස් ඇති බව.කෝපයට පත් තේජා විකී බායිගේ මල්ලිට පහර දී සියලු දෙනාම ඝාතනය කරනවා.මෙය දැනගත් විකී බායි තේජාව හොයාගෙන පැමිණෙනවා ඒ එන අවස්ථාවේ තේජා විසින් විකී බායිට සම්බන්ධ සියලු දෙනාගේ බැංකු ගිණුම් හැක් කර ඒ මුදල් දුප්පත් ජනතාවගේ බැංකු ගිණුම් වලට මාරු කරනු ලබනවා.

තේජාගේ අරමුණ වන්නෙ විකී බායිගේ සම්බන්ධතා දුර්වල කොට අත්පත් කරගත් සමාගම ඇතුලු දේ නැවත නන්ද කිෂෝර් මහතාගේ දියනියට බාර දීමත් ..නන්ද කිෂෝර් මහතා ඝාතනය කල අයට දඩුවම් ලබාදීමයි… එහෙනම් කතාව බලලම ඉමු නේද ?

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය Proper HDRip පිටපත් සඳහා අදාළ වේ.

13,677 downloadsDownload Inttelligent-2018.zip70 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/dhananjaya-rathnayaka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනංජය රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඔෂධ ධනංජය

Subtitles

13,677 downloadsDownload Subtitles70 KB

52 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  2. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  3. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

  4. bmtmadushanka

    sub ekata thanks saho godak..film eka gena uda thina story eka poddak adu una nm hodayi kiyala hithenawa.

  5. gihan perera

    ගොඩක් ස්තුතියි සහෝ...මේක ට උපසිරැසි දානකන් හිටියේ....වෙච්ච මහන්සියට ගොඩක් ස්තුතියි...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....

  6. malith

    Ela ela

  7. OshankaNW

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ ......
    අවස්ථාවක් ලැබුනොත් Allu arjun ගෙ අලුත් film එකටත් sub දෙන්න.......

    Naa peru surya naa illu india (2018)

  8. flyingpenguin

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Gayanmanu

    Tnx

  11. Ayesh Prashan

    imdb nam adalama nae.filuma supiri nam balana eka balano.thank you

  12. kelumchathuranga

    thanks

  13. Nilush Angana

    Sub ekata thanx

  14. IndunilN

    thanks sub ekata

  15. gayan215

    bohoma sthuthi saho...

  16. D.Chamara

    bohoma sthuthi sahoo

  17. Tharindu_Vidusha

    Thanks Saho..

  18. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති සහෝ...
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  19. sublove

    thawath lassana film ekak wage. bohomath sthuthi sub ekata

  20. asuwick

    ලොකු ගැටලුවක් මට තියන්වා, කාලෝ ෆිල්ම් එකෙත් මේක උනා. දැන් මේකෙත් වෙනවා. උපසිරසිය හරියට සෙට් වෙන්නේ නෑ. මම කියල තිය්යන කොපි එකමයි ඩ්වුන්ලෝඩ් කරලා තියෙන්නේ. කරුණාකර මට සහය වෙන්න

  21. asuwick

    ලොකු ගැටලුවක් මට තියන්වා, කාලෝ ෆිල්ම් එකෙත් මේක උනා. දැන් මේකෙත් වෙනවා. උපසිරසිය හරියට සෙට් වෙන්නේ නෑ. මම කියල Correct type කොපි එකමයි ඩ්වුන්ලෝඩ් කරලා තියෙන්නේ. කරුණාකර මට සහය වෙන්න

    1. RK

      mcn kmp ekene aula enne....
      media player classic eka try krpn eken hariyaii....

    2. oshanda

      km player eke { } yana butten deken hadaganna sahoo

  22. Madhura prasad

    තුති වේවා බ්‍රො සබට

  23. shamen_tharaka

    sub ekta thanks. Proper mokakda kiyana eke theruma bn dannathi nisa ahane

  24. sachin97317

    sub dn hari yanne na hariyata.

  25. suna

    thnx dana.....

  26. Sanjeewa2010

    Thnxxxxxxxxxxxxx

  27. TharakaWAS

    Subata Thanks Bro...!!!

  28. nihalpujitha

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …

  29. labba ko

    machan උපසිරසිය හරියට සෙට් වෙන්නේ නෑ , samahara film wala godak ehema thibuna , aparade api download karanne. aka nisa sub danna kalin check karala balanna

    1. oshanda

      sub eka hariyata gelapune nethinam sub karanath amarui ..sub eka gelapenawa

  30. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි…..!

  31. Faceboox

    Telugu Patta

  32. savindu_roshen

    supiri bro

  33. supun bro

    සබ් එකට බොහොම ස්තූතියි…..!
    දිගටම සබ් දෙමු ....

    1. Dilan

      Pilla nuvvu leni jeevitham sinhala sub eka daanawako puluwnm

  34. kasun3

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴

  35. Nirodhya Dilshan

    thank for sub...
    jaya veva.....

  36. Tharindu_Vidusha

    Sub eka supiri adupadu thiyawa...timing podi aulak thiynwa samahara line wala podakk balala hadnnako mm copy dekak aran bluwa hari giye ne mcn balala sub resync krnnko..

  37. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  38. Lasantharathnasirirox

    ස්තුතියි ස්තුතියි sub එකට....

  39. Lahiri

    thankz saho

  40. Lasantharathnasirirox

    TNX Saho..

  41. dusmantha

    ස්තූතියි

  42. Indunil kavindu

    Yuddha bhoomi film eke sub eka dennako

  43. santhusha319

    thnks saho

  44. macknal d.i

    Thankssss....

  45. DSB

    පට්ට අයිය සුබ පැතුම්

  46. ImeshS

    Thank you for the Sub !!
    But 1.39 walin passe Sub eka pitipassen Yanne. Fix karala denna puluwanda ?

  47. MAXR

    thanks bro....

  48. tharidu sagara

    සිංහල උපසිරසියට ස්තුතියි.
    ජය වේවා.