අයුබෝවන් සියලු දෙනාට. මේක මගේ දෙවෙනි උපසිරසිය. මම ඉස්සෙල්ලම, මේක මට කරන්න කියල බාර දුන්නු සිසිල ප්‍රසාද් සහෝදරයට ස්තූති කරල ඉන්නම්. ඇත්තටම මම මේක කරන්න බාර අරන් ටික දවසක් වෙනව. මගෙ වැඩත් එක්ක මේක කරන එක ටිකක් අතපසු උනා. ඒකට සමාවෙන්න ඕනෙ. 2016 ඔක්තෝම්බර් මාසෙ නිකුත් වෙච්ච මේ චිත්‍රපටය Action/Romance…

අයුබෝවන් සියලු දෙනාට. මේක මගේ දෙවෙනි උපසිරසිය. මම ඉස්සෙල්ලම, මේක මට කරන්න කියල බාර දුන්නු සිසිල ප්‍රසාද් සහෝදරයට ස්තූති කරල ඉන්නම්. ඇත්තටම මම මේක කරන්න බාර අරන් ටික දවසක් වෙනව. මගෙ වැඩත් එක්ක මේක කරන එක ටිකක් අතපසු උනා. ඒකට සමාවෙන්න ඕනෙ.
2016 ඔක්තෝම්බර් මාසෙ නිකුත් වෙච්ච මේ චිත්‍රපටය Action/Romance ගනයට අයත් වෙන චිත්‍රපටයක්. මේ වනවිට IMDb හී අගය 6ක් ගෙන තිබෙන මෙම සිනමා පටයේ ප්‍රධාන චරිත වලට පන පොවන්නෙ Nikhil Gowda සහ Deepti Sati විසින්. මීට අමතරව Jagapati Babu, Sampath Raj සහ Ramya Krishnan වැනි සුප්‍රසිද්ධ නලුනිලියන් රැසක් රන්ඟනයෙන් දායක වන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Mahadev. අපි චිත්‍රපටයේ කතාව දෙස හැරෙමු.
මේ චිත්‍රපටය ටිකක් පැටිලිලි සහගතයි. ටික වෙලා බලනකොට තමයි වෙන්නෙ මොකක්ද කියල තේරෙන්නෙ. ප්‍රධාන චරිතය තමයි ක්‍රිශ්නා. ෆිලුම පටන් ගන්නෙ SS TV කියන චැනල් එකේ විවාද වැඩසටහනක් එක්ක. හදිස්සියෙම මේ චැනල් එක කවුරු හරි කෙනෙක් හැක් කරනව. ඊටපස්සෙ ඒකෙ එක මිනීමැරුමක් සජීවීව විකාශනය කරනව. මේකෙන් ගොඩක් මිනිස්සු බය වෙනව. කවුද මේ මිනීමැරුම කරේ කියන එක හැමෝටම ප්‍රශ්නයක්, මොකද මේ ඝාතන සිද්ද කරන කෙනා කලු ඇදුමක් ඇදල වෙස්මූනක් දාලයි ඉන්නෙ. ඊටපස්සෙ CBI එකෙන් මේ පුද්ගලයව “ජගුවාර්” කියල නම් කරනව. හරියට Spider man, Bat man ෆිල්ම් වල වගේ මෙයත් සුපිරි වීරයෙක් බවට පත් වෙනව. මේ අතර ක්‍රිශ්න කියන කෙනා යනව මෙඩිකල් කොලේජ් එකක ඉගෙන ගන්න. මෙතනදි එයාට ප්‍රියාව මුනගැහෙනව. ප්‍රියාගෙ අයිය තමයි මේ කොලේජ් එකේ නායකය. ක්‍රිශ්න ඉගෙනගන්න යන මේ කොලේජ් එක, මම ඉස්සල්ල අර කිව්ව SS TV චැනල් එක දෙකම එක පුද්ගලයෙක්ගෙ. එයා තමයි ප්‍රසාද්. එයාට තව ව්‍යාපාර බොහොමයක් තියෙනව. මම වැඩි විස්තර කියන්න යන්නෙ නෑ. මේ මිනීමැරුම් කරන්නෙ කවුද, ඉස්සරහට මොනවද වෙන්නෙ කියල ඔයාල ෆිල්ම් එක බලලම දැන ගන්න. තවත් මේ වගෙ සබ් එකක් අරන් ඒමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. සුබ පැතුම්!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip / Telugu Org Vers HDRip පිටපත් සඳහා අදාළ වේ.
12,393 downloadsDownload Jaguar-2016-update.zip163 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චානක ඉඳුනිල්
Subtitles
62 comments
Lahiru444
geeganagamage
බොහොම ස්තුතියි
Great Assasing
Thanx bro
ERANDA MALITH
Thank you bro sub eka dunnata
Jayawewa !කැලුම් ගුණසේකර
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
දමිත් රත්නායක
බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට.
ජයෙන් ජය.Sanjeewa2010
Thnxxxxxxxxxxx
Ayesh Prashan
Thank You
kelumchathuranga
thanks
flyingpenguin
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට සහෝ....
Nilush Angana
Sub ekata thanx
subodha
thanks
gihan perera
Thanks bro...Good job and well done...keep continue it....god bless you...
Prabodha Madhusankha Hettiarachchi
Thank Bro sub ekata.....Jayawewa ....!
madushangamage
thankes bro
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති සහෝ...
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!Dushandc
thanks bro
darshana100
thanks yaalu budusaranai
Suresh Madhusanka
උපසිසිරැසියට බොහෝම ස්තූතියි බ්‍රෝ.....ජයෙන් ජය...
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!sublove
thanks sub ekata ha e venuven vuna mahansiyata
sasala
thanks
blackLion007
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
Madhura prasad
Tnx බ්‍රො
N_R
Thanks.
Asiri90065
සබ් එකට ස්තුතියි...
thanks bro sube ekata digatama vade karamu jayawewa/ thavath tami /telugu/ kannada film valata sube karanna
Dewadithya
Thanks for Sub
ishanmadusanka
thankz for sub 999
dimuthu lakmal
Thanks sub ekata.meke 700mb eke film eke sound wala aulak thenawa.puluwannam hadala danna
dush135
ela
TharakaWAS
Subata Thanks...!!!
mdj777
Thankz bro
harshani11112
ස්තුති සහො...
ඔයාලා මේ කරන කැපවීමට බොහොම ස්තුති.....
පිංසිදුවේවා ඔයාලට
තෙරැවන්සරණයිMilan123
Thanks bro
nihalpujitha
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
tjben91
Thanks.
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..!
Sarojalakmali
Ela
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි…..!
gayanveranga
tnx bro
Nuwandika Dil
Ela bro.karagena yaman. Good luck
sumedasiva
Thanks for sub
Gayanmanu
Fatta
malith
Ela ela
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dimuthu lakmal
sub ekata thanks downloads link walanam aul thenawa
wajira
THANKS FOR SUB
Lahiri
thankz saho
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thnkz bro