Watch Trailer

Invictus (2009) | අවශ්‍ය වූයේ නායකයෙකි, ඔහු ජයග්‍රාහකයෙකු ලබා දුනි. [සිංහල උපසිරසි සමඟ]

නෙල්සන් මැන්ඩෙලා ලෝකයේ සිටි ශ්‍රේෂ්ඨ දේශපාලඥයෙකි. ඔහුගේ රටට ඔහු පියෙකි. ඔහුගේ මරණයෙන් ඔහුගේ රටට පියෙකු අහිමි විය. ලෝකයට යුග පුරුෂයෙකු අහිමි විය… John Carlin ගේ Playing the Enemy: Nelson Mandela and the Game That Changed a Nation නැමැති පොත අනුසාරයෙන් ගොඩනැඟුනු චරිතාපදාන කතාවක් වන මෙම ෆිල්ම් එකට උපස…

invictus

නෙල්සන් මැන්ඩෙලා ලෝකයේ සිටි ශ්‍රේෂ්ඨ දේශපාලඥයෙකි. ඔහුගේ රටට ඔහු පියෙකි. ඔහුගේ මරණයෙන් ඔහුගේ රටට පියෙකු අහිමි විය. ලෝකයට යුග පුරුෂයෙකු අහිමි විය…

John Carlin ගේ Playing the Enemy: Nelson Mandela and the Game That Changed a Nation නැමැති පොත අනුසාරයෙන් ගොඩනැඟුනු චරිතාපදාන කතාවක් වන මෙම ෆිල්ම් එකට උපසිරසි යෙදීමට ‘විකියා’ සොයුරා මා හට ලබාදීම පිළිඹඳව මම ස්තූතිවන්ත වෙනවා. සාමාන්‍යයෙන් චරිතාපදාන කතා වලට අකමැති මම, මේ ෆිල්ම් එක නැරඹීමෙන් පසුව ඒ අදහස වෙනස් කර ගත්තා. මේක සෑම කෙනෙක්ම නැරඹිය යුතු කතාවක්. නිකම් ම නිකන් ප්‍රබන්ධ කතාවකට වඩා වෙනස් වූ සත්‍ය සිද්ධි මත පදනම් වුණු මෙම චිත්‍රපටය ඕනෑම කෙනෙකුගේ ජීවිතයට නියම මඟපෙන්වීමක් වගේම නියමම පාඩමක් වේවි.

රොයිලි සොයුරා මෙයට හොඳ ලිපියක් ලබා දී තිබෙන නිසා මම විස්තර පැවසීම අනවශ්‍යයි.

නෙල්සන් මැන්ඩෙලා මහත්මාණෙනි, ඔබට නිවන් සුව ලැබේවා…!

මීට පෙර පළකල ලිපිය.
කාලෙකට පස්සෙ හිතට කා වදින නියම කතා තේමාවක් රැගත් සරලවම කියනවනම් පට්ටම චිත්‍රපටියක් ඔබ හමුවට ගෙන එන්න හිතුනා. IMDB ශ්‍රේණිගත කිරීම් වල 7.5/10 ලබා තිබෙන මෙම චිත්‍රපටිය ඔස්කාර් සම්මාන ලැබූ Clint Eastwood ගේ අධ්‍යක්ෂනයෙන් ඔප වැටී ඔස්කාර් සම්මාන 2ක් ඇතුළු සම්මාන 17 කට නිර්දේශ වී සම්මාන 6ක් ලබා ගැනීමට සමත්වුනා. මෙය John Carlin ගේ Playing the Enemy: Nelson Mandela and the Game That Changed a Nation නැමැති පොත අනුසාරයෙන් ගොඩනැඟුනු චරිතාපදාන කතාවක්. සමහර විට මෙම කතාව සිදුවූ රටේ ඉතිහාස කතාව නොදැන සිටීම මෙම කතාව රස විඳිමට බාධාවක් වෙන්න පුළුවන් වුනත් චිත්‍රපටයේ මුල් කොටසෙන් එම ඉතිහාසය සෑහෙන දුරකට විදහා දක්වනවා.

වසර ගණනාවක් සිර දඬුවම් විඳි නෙල්සන් මැන්ඩෙලා 1990 දී ඉන් නිදහස් වී පැමිණ සුලුතර ජාතිය වූ සුදු ජාතිකයින් අතින් බහුතරය වූ කළු ජාතිකයන් පාලනය වූ වර්ණභේද පාලනය අවසන් කර ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පැවැත්වූ පළමු මැතිවරණයෙන් ඔහු ජයග්‍රහනය ලැබූ සමයයි මේ. සුදු ජාතිකයින් විසින් 1948 සිට කළ කෲරකම් හා කළු ජාතිකයන් එයට එවැනිම දේ වලින් පසුකාලීනව දැක්වූ ප්‍රතිචාර හේතුවෙන් දෙගොල්ලන්ම සිටින්නෙ එකිනෙකාට වෛරයෙන්. 1994 දී නෙල්සන් මැන්ඩෙලා ජනාධිපති ලෙස පත්වූ විට ඔහුට මුලින්ම සිදු කරන්නට තිබෙන්නෙ කළු ජාතිකයන්ගේ අහිලාෂයන් සමග සුදු ජාතිකයන්ගේ බිය සමබර කිරීමයි. කොටින්ම ඔහු විසින් ඔහුගේ කළු ජාතික ආරක්ෂකයින් වෙතට හොඳින් පුහුණුව ලැබූ හිටපු සුදු ජාතික ශරීරාක්ෂකයින් අනුයුක්ත කිරීම පවා කළු ජාතික ආරක්ෂකයින්ට නොයිවසිලිමත් හැඟීම් පහල කරනවා.

මේ අතර තවත් අවුරුද්දකින් ලෝක රග්බි ලෝක කුසළාන තරඟාවලිය පැවැත්වෙන්නෙ දකුණු අප්‍රිකාවේ. ඔවුන්ගේ ජාතික කණ්ඩායම වන Springboks හී සිටින්නේ සුදු ජාතිකයින් නිසා තරඟ නරඹන කළු ජාතිකයින් සහය පළ කරන්නේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් වෙතටයි. නමුත් අපරාධ හා විරැකියාව වැනි ප්‍රශ්න ඇති රටක් ගොඩ නැගීමට ඇති දුෂ්කරතා මැද සිටින මැන්ඩෙලා මෙම තරඟාවලියේ වටිනාකම නියාමාකාරයෙන් දකිනවා. ඒ නිසා ඔහු අලුතින් පත්වූ දකුණු අප්‍රිකාණු ක්‍රීඩා කමිටුවේ තීරණයක් වන Springboks නාමය වෙනස් කිරීම හා සුදු ජාතිකයින් ඉන් ඉවත් කිරීම අත්හිටුවීමට බල කර කණ්ඩායම් නායකයා වන François Pienaar හට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලබා දීම පිලිබඳ ව තමා මෙහි කතා පුවත වන්නේ. Matt Damon, Morgan Freeman අපූර්ව රංගනයෙන් මෙම චිත්‍රපටය හැඩවී තිබෙනවා.

නිකම් ම නිකන් ප්‍රබන්ධ කතාවකට වඩා වෙනස් වූ සත්‍ය සිද්ධි මත පදනම් වුණු මෙම චිත්‍රපටය ඕනෑම කෙනෙකුගේ ජීවිතයට නියම මඟපෙන්වීමක් වගේම නියමම පාඩමක් වේවි.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Invictus (2009) on IMDb

 

 

900 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

0d0cf562cb2519cd51cb84777e4cd7ef9f253388

850 MB (BR) කොපිය මෙතනින් බාගන්න

372e8f8418630d4c838d5dd574b148c85c55ce58

1.8 GB (BR) කොපිය මෙතනින් බාගන්න

35e54ff403aa45939b1f84b3aa3649ef15c1581a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,231 downloadsDownload Invictus-2009.zip139 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/තිසර-නියෝ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

තිසර නියෝ

Subtitles

2,231 downloadsDownload Subtitles139 KB

88 comments

  1. ashan kandy

    onna udenama රොයිලි aiye damma, ehenag thanks hode....

    1. රොයිලි

      @ ashan kandy,

      ස්තූතියි සහෝ කමෙන්ට් එකට :)

  2. චමිදේවා

    මේක ආපු මුල් දවස්වලම මම බැලුවා.ආයේ කතා දෙකක් නෑ.අනිවා බලන්න. Morgan Freeman,Clint Eastwood හොලිවූඩ් ලෝකයේ යෝදයෝ දෙන්නෙක්ගේ වැඩක්නේ...

    1. රොයිලි

      @චමිදේවා,

      අනිවා අනිවා ආයෙත් අහලා ඒකනේ සුපිරියි කියන්නේ :)

  3. සමන් කලුබෝවිල

    ela...ela...udemna banawaa..... thankx

    1. රොයිලි

      @ සමන් කලුබෝවිල,

      ස්තූතියි සහෝ කමෙන්ට් එකට. :)

  4. මනිෂ කසුන් ගමගේ

    පට්ට ෆිල්ම් එකක්.. හැමෝම අනිවා බලන්න..........

    1. රොයිලි

      @මනිෂ කසුන් ගමගේ,

      අනිවා අනිවා හැමෝම හොද ලකුණු දෙනවා නොවැ. :P

  5. chamila

    රොයිලියා බයිස්කෝප් එකෙන් සිංහල සබ් දුන්න වගේ සීන් එකක්නේ... ගුරා ඇඹරි ඇඹරි ඉන්නකොට මැන්ඩෙලා වගේ මූ ආවනේ..

    1. රොයිලි

      @chamila,

      මල්ලි හරි මල්ලි. හැබැයි ඕක ගුරා දෙක්කොත් මොනා කියයිද දන්නේ නෑ :P

  6. Anju

    හරිම ලස්සන කතාවක්.ස්තූතියි..!!!

    1. රොයිලි

      @Anju,

      ස්තූතියි සහෝදරී කමෙන්ට් එකෙකින් දීපූ ශක්තියට :)

  7. h

    මේක ගැන මුලින්ම දැනගත්තෙ මේ‍කෙ මියුසික් කරල තියෙන overtone කණ්ඩායමේ යූටියුබ් වීඩියෝවක් දැකලයි. ඊට පස්සෙ චිත්‍රපටිය ගැන දැනගෙන ඒක හොයාගෙන බැලුවා. නියම කතාවක්. ලස්සන සංගීතය එක්ක හොඳට රස විඳින්න පුළුවන්

    1. රොයිලි

      @h,

      ස්තූතියි සහෝ අපිට තවත් වැඩිපුර දෙයක් පෙන්වලා දුන්නට :P

  8. nilanthaherath

    මෙන්න රොයිලිගේ මරු වැඩක්. මමත් බාමී. තෑන්ක්ස් වේවා. ඉඩක් ලැබුණු ගමන් සයිට් එක පැත්තේ එනවා. ඒත් කමෙන්ට් එකක් දැන්න බැරි වෙන අවස්ථා තිබේ. වෙරි සොරි. කට්ටියටම jayawewa

    1. රොයිලි

      @nilanthaherath,

      ස්තූතියි සහෝ කමෙන්ට් එකට. දිගටම එන්න බලන්න. :)

  9. චමිල

    එලම කිරි.... මේක බලන්ඩ හිතාගෙන හිටපු ෆිල්ම් එකක්.... ස්තුතියි මචන්... දැන් නන් බාන්න විදිහක් නෑ...ගෙදර ගිය ගමන් බෑමට බලපොරොත්තු වෙමි.....

    1. රොයිලි

      @චමිල,

      අහා එල එල සහෝ බලලත් කියන්නකෝ කොහොමද කියලා :)

  10. දසයා

    තැන්කූ වේවා! කාලෙකට පස්සෙ ඔන්න ආයෙ ෆිල්ම් බලන්න සෙට් උනා...

    1. රොයිලි

      @දසයා,
      ඒක තමයි මාත් බැලුවෙ කාලෙකින් දැක්කෙ නැති කොට. ආපු එකට සතුටුයි. හැමදාම එන්න කියලා තමා කියන්න තියෙන්නෙ :)

  11. buddhika

    අනේ පින්

    1. රොයිලි

      @buddhika,

      ස්තූතියි සහෝ කමෙන්ට් එකට. බොහොම පිං

  12. Shelinka

    Onna banda demma... Thanks ayya..

    1. රොයිලි

      @Shelinka,

      ස්තූතියි මචෝ කමෙන්ට් එකට :)

  13. änthräX

    ගින්දර ස්ටෝරිය

  14. dms

    very nice story.

  15. dms

    very nice story..

  16. AL1717

    Thank Roily Aiya
    Onna Mamath banna Demma.

  17. sudham

    mamath baluwaa... lassana, hithata wadina film ekak....

  18. Ranga

    thanx ela kiri..

  19. Uraj Deemantha

    මේක නිකන් කම්මැලි වගේද.....?? :(

  20. Tharindu Chat

    Bro Can we merge these two clips? And then how to add subs??

  21. cc

    thankz machooo

  22. රන්දිම

    A great movie. Thanks for sharing.

  23. සචිත්

    විශිෂ්ඨයකුගේ විශිෂ්ඨත්වය උදෙසා උපහාරයක් ලෙස සිනමාවේ විශිෂ්ඨයන් දෙදෙනෙකුගෙන් පිදුනු විශිෂ්ඨ චිත්‍රපටයක්.

  24. hm

    මේ ෆිල්ම් එක මම බැලුවා.වර්ගවාදී සහ ජාතිවාදී දේසපාලනයක් කරා ඇදෙමින් ඉන්න ලාංකිකයන්ට එවැනිම තත්වයක් තිබුණු දකුණු අප්රිකාවේ නෙල්සන් මැන්ඩේලා ඊට මැදිහත්වෙන ආකාරය මැනවින් මේ ෆිල්ම් එකේ පෙන්වනවා.සිංහල උපශීර්ෂ සහිතව මෙය බයිස්කෝප් පාටකයන්ට ලබාදෙන්න.

  25. tharindu

    Elazz niyama velavatamaa sub eka dilaaaa....

  26. ishan gihantha

    thanks machan

  27. geeth

    thanks watinawa meyka

  28. chamath cafe

    ශා පට්ට මචං

  29. vee

    maxxama macho

  30. tharanga

    වටිනාම කතාවක් හොද මිනිසෙකුගේ සබ් වලට පින්

  31. ccnp

    Thanks

  32. mihin ලංකා

    ස්තූතියි මචෝ අති විශිෂ්ඨයි

  33. sasika

    pattama film akak saho

  34. ranga

    meywa thama denna one films
    thawath subs danna shakthiya labeywa soyura

  35. was

    අගනා වටිනා නිර්මාණයක් සබ් එකට තුති!

  36. kasun viraj

    නෙල්සන් මැන්ඩෙලා මහත්මාණෙනි, ඔබට නිවන් සුව ලැබේවා…!

  37. geeth

    niyamayi saho

  38. Menu

    Thank you bro :)

  39. කේ.යූ.ජී. උදාර

    වටිනා සලරුවකට සිංහල එකතු කළාට බොහොම ස්තූතියි සහෝ.........

  40. සමීර චතුරංග

    මුළු ලෝකයම නව වටිනාකමක් දුන්නු නායකයෙක්.මුළු ලොවම ගෞරව කරන නායකයෙක්..ඔබට නිවන් සුව!!!

  41. siraj

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ.

  42. isuru

    ස්තූතියි මචෝ! සබ් වලට පින්!

  43. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි මචෝ..මමත් මේක බලන්න උන්නුම ෆිල්ම් එකක්..
    ඒත් වැඩේ කියන්නේ සයිස් එක තමා..
    පොඩි සයිස් එකක් තිබ්බෙම නැද්ද දෙයියෝ...
    ජය..

  44. “චූටී මල්ලි”

    පෙනුමෙන් නම් ලස්සනම එකක් වගේ
    බලන්න ඔනි
    සබට තුති නියෝ
    ඔබට ජය......

  45. maduranga

    mamath meka balala nm thiyanawa.niyama film 1k.kohoma unath meka dakkama apahu balanna hituna.e nisa mmth banawa.thanks රොයිලි aiye........ ohoma yn.ela ela. Sub dunnata Thisara sahoo tath thanks.... all the best. jaya wewa.onna mmth banawa.

  46. Madhawa

    Niyama kathawa br....sub dipu aka patta....thank U....:-)

  47. Chamika

    පට්ට ෆිල්ම් එකක් වගේ. ඔන්න මාත් බාන්න දැම්මා....thnx.

  48. Saman Prasad ( Black Cobra )

    ela ela saho.... thanks... RIP sir Nelson Mandela....

  49. Bandu

    මගේ ප්‍රියතම sports movie එක.මම මේක 3 පාරක බලලා තියෙනවා.good work Baiscope lk team.Thanks Thisara BRO.

  50. ACHiNTHA

    මේක නම් අනිවා බලන්න ඕනා!! එළකිරි!!! :D

Load more comments