Watch Trailer

Insidious (2010) | ඔබේ නිවසත් මේ වගේද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම ඉක්මණින්ම තවත් සුපිරි බයිස්කොප් එකක් අරගෙන මම මේ පාර නම් ආවේ ඔයාලව ටිකක් විතර බය කරලා යන්න ඔයාලට මතක ඇතිනේ මම ඔයාලට කලින් ගෙනාපු The Conjuring චිත්‍රපටය ඒකෙන් පස්සෙ තවත් සුපිරි හොල්මන් චිත්‍රපටයක් මේ වසරෙ දි නිකුත් වුනා Insidious:Chapter 2 මේක ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නේ නැහැනෙ…

Insidious (2010)

ඔන්න යාලුවනේ මම ඉක්මණින්ම තවත් සුපිරි බයිස්කොප් එකක් අරගෙන මම මේ පාර නම් ආවේ ඔයාලව ටිකක් විතර බය කරලා යන්න ඔයාලට මතක ඇතිනේ මම ඔයාලට කලින් ගෙනාපු The Conjuring චිත්‍රපටය ඒකෙන් පස්සෙ තවත් සුපිරි හොල්මන් චිත්‍රපටයක් මේ වසරෙ දි නිකුත් වුනා Insidious:Chapter 2 මේක ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නේ නැහැනෙ මේක ඉතින් හොල්මන් චිත්‍රපට බලන රසිකයින්ට ලැබුන සුපිරි පහරක් නේ මේකට අපේ සමීර සහෝදරයා සබ් ලබා දුන්නනෙ ඔන්න එහෙනම් මම ඔයාලට ලබා දෙන්න යන්නෙ මෙකේ පලවෙනි චිත්‍රපටය මේකත් ඉතින් පට්ට පතුරු බයිස්කොප් එකක් තමයි මේකට සබ් එක දාමු කියලා මට වෙනදා වගේම දැනුවත් කලේ අපේ විකියා තමයි. මේ සුපිරි බයිස්කොප් එක ගැන ඔයලව කලින් දැනුවත් කල දනුක සහෝදරයට ස්තුතිය පල කර ගමන්ම අපි කතාව පැත්තට පොඩ්ඩක් ඔලුව දලා බලමු.

මේක අධ්‍යක්ෂනණය කරලා තියෙන්නෙ සුපිරි හොල්මන් චිත්‍රපට අධ්‍යක්ෂක james wan මොහු ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ The conjuring බයිස්කොප් එක අධ්‍යක්ෂනය කලෙත් මොහුම තමයි මේ බයිස්කොප් එකට IMDB මීටරයෙ ඉහල අගයක් ලැබිලා තියෙනවා ඒ 6.7ක් එහෙනම් අපි මේ පම්පොරි ගැහිල්ල නවත්තලා දලා කතාව ගැන පොඩ්ඩක් බලමුකො.

රේනි සහා ජෝෂ් කියන්නෙ සතුටින් ජිවත් වෙන කුඩා පවුලක් ඔවුන්ට දරුවන් තිදෙනෙක් සිටිනවා ඔවුන් අලුත් නිවාසයකට යනවා නමුත් ඔවුන්ට එම නිවසේ සතුටින් සිටින්නට ඉඩ කඩ ලැබෙන්නෙ නැහැ ඔවුන්ට එක එක විදියෙ විකාර පෙනෙන්න ගන්නවා මේ සිදු වීම් මාලාව ආරම්භ වෙන්න ගන්නෙ ජෝෂ් සහා රේනි ගේ වැඩිමහල් දරුවා ඩෝල්ටන් හදිසියේම වගේ කෝමා තත්වයට පත් වීමත් සමගින් ඔවුන් ඩොල්ටන් සුව කිරිමට ප්‍රතිකාර කොපමන සිදු කලත් ඔහුට සුව වෙන්නෙ නැහැ ඒ මොකද කියලා දැන ගන්න නම් ඔයාලට මේක බලන්නම වෙනවා ඒ විතරක් නෙමෙයි ඔවුන්ට ටික කාලයක් ගත වෙලා දැන ගන්න ලැබෙනවා ඩොල්ටන් ශරිරය තුල නපුරු ආත්මයක් සිටිනවා කියලා… අයියෝ තව පොඩ්ඩෙන් මම ඔයාලට මුලු කතාවම කියනවා එහෙනම් ඩොල්ටන් සහා ඔහු ගේ පවුලේ අයට මොකද්ද වෙන්නෙ කියන එක ඔයාල මේක බලලම දැන ගන්නකෝ.
තවත් දෙයක් කියන්න ඕන මේක පවුලේ සැමට බලන්න පුලුවන් බයිස්කෝප් එකක් ඔයාල බලයි මම මොකද එහෙම කිව්වෙ කියලා මම එහෙම කිව්වෙ මෙකේ වැඩහිටියන්ට පමණක් දර්ශන ඇතුලත් නොවන නිසා, හැබැයි කුඩා ළමයින් නම් මේක පරිස්සමින් බලන්න ඕන කුඩා ළමයි විතරක් නෙමෙයි ලොකු බබාලත් ඔන්න එහෙනම් මම ගියා තවත් සුපිරි බයිස්කොප් එකක් අරගෙන ඔයාල හමුවෙනතුරු අයියෝ තව පොඩ්ඩෙන් මේක මට අමතක වෙනවා මේක බලලා යන ගමන් පොඩි කොමෙන්ටුවකුත් කොටා දාල යන්න හොදද. බයිස්කෝප් එකට ජය……..

මීට පෙර පළකල ලිපිය.

මේක මම ගෙනාවේ horror film රසිකයන්ටයි. 2010 ආපු සුපිරිම සුපිරි horror film එකක්. මගේ පලවෙනි ලිපිය විදියට මේ වගේ සුපිරි බයිස්කෝප් එකක් දෙන්න ලැබිච්ච එකත් මගේ ලොකු වාසනාවක්. මම කියන දේ තහවුරු කරන්න imdb ශ්‍රේණිගතකිරීම් පවා උපකාරි වෙලා තියෙනවා. 7.0 වැනි ඉහළ අගයක් මේ බයිස්කෝප් එක සදහා imbd වල වෙන් වෙලා තියෙනවා. තවත් පුරාජේරු ඔනේ නෑ, film එක බලලම තීරණය කරන එක ඔයගොල්ලොන්ගේ වැඩක්.

මේකේ කතාව යන්නේ මෙහෙමයි. Renai හා Josh Lambert (Rose Byrne හා Patrick Wilson) කියන්නේ ඉතා සතුටින් ජීවත් වෙන දරුවන් තිදෙනෙකු සිටින ප්‍රීතිමත් ජෝඩුවක්. මේ කට්ටිය අලුතෙන් එන ගෙදර නම් මේ අයගේ සතුටට අකුල්හෙලන භූත ගුහාවක් බව මේ ගොල්ලොන්ට තේරෙන්න ගොඩක් කල් යන්නෙ නෑ. මේ සිදුවීම් මාලාව ආරම්භ වෙන්නේ Renai (මව)ට විවිධ අද්භූත ශබ්ද ඇසීම මගින්. පසුව වැඩිමහල් දරුවා වන Dolton හදිසියේම සිහි නැතිවී යාමෙන් පසුව මේ ජෝඩුව අලුත් නිවසකට යන්නේ දහසක් බලාපොරොත්තු හිතේ තියාගෙන.

ඒත් මේ අද්භූත බලවේග මේ අහිංසක පවුලට …….. අය්යෝ අය්යෝ මම මේ මොකද කරන්නේ? මම මුලු කතාවම කියන්න යනවනේ. 😀 ඔයගොල්ලෝ බාගෙනම බලන්න. 🙂 හොඳටම බයවෙන්න පුලුවන් සුපිරි film එකක්. පොඩි අයත් එක්කනම් නම් බලන්න එපා!, මොකද දන්නවද? බයවෙන්න එපා මේකෙ කිසිම වැඩිහිටි දර්ශනයක් නෑ, ඒත් පොඩි අය මේක බැලුවොත් සති ගණනක් නින්ද යන එකක් නෑ. 🙂 පපුවෙ අමාරු තියෙන අය මේක නොබැලුවොත් තමයි හොඳ, මොකද හදිස්සියෙවත් රෝහල් ගත උනොත් මමනේ වගකියන්න ඕනේ. 😀

horror රසිකයන්ට තම පිපාසය නිවා ගන්න මීට වඩා හොදඳ film එකක් මම හිතන්නේ තවම හදලා නැතුව ඈති. මේකෙ අධ්‍යක්ශකවරයාම තමයි ලෝක ප්‍රසිද්ධ horror films වුන Saw කතාමාලාවේ සමහර කොටස් වල අධ්‍යක්ශක, නිශ්පාදක, වෙලා තියෙන්නේ. ඔහුගේ නම James Wan .

මෙච්චර මහන්සි වෙලා ලිපියක් ලියපුම ඔයගොල්ලොන්ගෙන් comments හැර වෙන කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. කරුණාකරලා film එක බාගෙන comment එකකුත් දාගෙනම යන්න. බොහෝම ස්තූතියි ඔය ගොල්ලො ඔක්කොටම.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය දනුක යසුරන්ද බෙන්තරවිතාන සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Insidious (I) (2010) on IMDb

 

 

650 MB (720p) කොපිය මෙතනින් බාගන්න 293734A535A1820B4B4383DD4D15B1A2952675DB 700 MB (720p) කොපිය මෙතනින් බාගන්න 85C80FCE6FD240B2615FC0C3429880F106C646C9 1.5 GB (1080p) කොපිය මෙතනින් බාගන්න 9BB3B486252E8A77B5991522261FE384A208C0A1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,673 downloadsDownload Insidious-2010-www.baiscopelk.com-.zip69 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/යුශාන්-පියුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

යුශාන් පීයුමාල්

Subtitles

6,673 downloadsDownload Subtitles69 KB

173 comments

  1. chamila

    hora nam ithin thanks.....

  2. kte

    අද මම 1........ ගොඩක් ස්තූතියි සහෝ ..මගෙන් උණුසුම් සුබ පැතුම් ...

  3. kte

    sorry.....මම 2...

  4. CoolGuy

    Thanks..!!!

  5. Thush

    Ela.....

  6. නිෂූ

    බොහෝම ස්තුතියි !
    මම සාමාන්‍යයෙන් horror film බලන්නේ නෑ
    ඒත් මේක බාන්න දැම්මා බාලම බලමු

    Sub වල හරියටම හරියන සබ් සෙට් එකට ලින්ක් කරා නම් කට්ටියට තෝර ගන්න ලේසි වේවි නේ ද ?

  7. Nimal

    thanks dear...

  8. හේමාල්

    ONNA UDENMA BANNA DEMMA.THANK YOU ! !

  9. cc

    thankzz machan. dakka gaman asa hitila down wenna damma.

  10. madusanka

    ELA

  11. mymate

    thanks mate..

  12. Madushanka Gamage

    ඇති යන්තම් Horror ෆිල්ම් 1කක් දාලා....අදනම් අනිවා මේක බලන එක බලනවා...බෙන්තරවිතාන සහොදරයා ලිපියට ගොඩාක් ස්තූතියි .... :) :)

  13. NuwanHunter

    Horror නම් එල. මමත් බාන්න හදන්නේ.. Tnx යාලු 390MB එක බානව. ඒක හොදද?

  14. Chinthaka

    mama meka baluwa.. pattama patta film eka.
    aththatama holman walata baya kattiya meka balanawanam aniwaryenma kauruhari laga thiyagena balanna.
    mokada baya nathi kenek unath meka balapuwama thathiganwenawa.
    meke thiyana dewal godak wenna puluwan dewal,
    ekai pradana hethuwa..
    balapu nathi aya aniwa balanna baya wennanam kaalekin hadapu hodama Film eka meka thamai....

  15. උදය J G

    අද රැට නින්ද යන්නෙ නැති වේවිද දන්නේ නැ... බයේ බෑ... ස්තුතියි සහෝ....

  16. Air Bender

    elaaaaa,,,,Thaaanlzzz machan,,,,downloading,,,,,,

  17. Viraj

    Thank You Very much!!!

  18. සුපුන්

    390MB කොපි එකේ උපසිරැසි තියනවා. තව වැඩක් නැති ඒවාත් ගොඩක් තියනවා. ෆිල්ම් එකයි, English සබ් එකයි විතරක් Torrent එකෙන් තෝරගෙන බාන්න දැම්ම නම් හරි. ඒ වගේම ලිපියටත් ස්තූතියි. ඕක ටිකක් පරණ ෆිල්ම් එකක්. බැලුවේ නෑ හොඳ නැතුව ඇති කියල. බලන්න හිතෙන විදියට ලිපිය ලියල තියනවා. :) . බලමුකෝ කියන තරම් ඕක හොඳයිද කියල. :P

  19. me

    Thanks

  20. osh

    godaak thnx..denakam blan htapu film ekak

  21. chathurabuddi

    ko apita harry potter aluth eka dentako...

  22. උදාර

    thanks machan.

  23. gishan

    amma ela ela.! fattta movie eka ..! thankZ..!

  24. radi

    bawata xam asse balanna wenne na...

  25. Enri

    ela ela danuka saho.tnx dunnata.aniwa banawa.keep it up macho ;-)

  26. sampath

    man bayaaa..welaaaa...

  27. NmL

    එල එල
    ඔන්න මමත් බාන්න යන්නේ.
    බොහොම Thank you kiuwa.
    :)

  28. lak

    ela ela

  29. haris

    Bannana Demma. Balamu Reta Bawaweida Kiyala Film Aka Balala

  30. Chamil

    Ela kiri film ekak wage... Balama balamu...
    Thanx bro..........

  31. uda

    ඇයි මේ? මේක සිංහල සබ් එක්ක බලන්නනේ බලා හිටියේ? දැන් බලපංකෝ අමුවෙම්ම.
    හරි හරි කමක් නෑ මොකෝ සබ් නැතිව දුන්නේ?

  32. Vimukthi Senavirathna

    යසුරන්ද බෙන්තරවිතාන ගොඩක් ස්තූතියි සහෝ ..

  33. lakshi

    thanks onna mamath ba gaththa.....

  34. iud

    ela ela balamuko

  35. Shashi Fernando

    ela, ela onna mat download wenna damma, Thanx a lot. :-)

  36. Nishantha

    Thanx

  37. Anonymous

    tnxxxxxxxxxxxxxxxxxx

  38. maxxa boy

    maxxaaaaa machooo...manmeka enakan hitye.thanx...

  39. yenushka

    mama den down wenn dala thiyenne ela

  40. හසිතා

    කවුරු හරි මේකට සබ් දෙනවා කිව්වා වගේ මතකයි...ඒ නිසා බැලුවේ නෑ..එහෙනම් ෆිල්ම් එක බලලාම හිතන්න ඔන සබ් දැම්මොත් හොදද කියලා...තැන්ක්ස් ෆිල්ම් එක ගැන කිව්වට

  41. deeps

    මම නම් බයයි මේ වගේ ඒවාට

  42. lahiru

    ලගදි බලපු ලොවෙත් නැති හොල්මන් මෙව්වා එක.......... කුතුහලය බය කතාවේ අවසාන තත්පරය දක්වා.....

  43. tikira

    ela ela.! fattta movie eka ..! thankZ

  44. rohan

    onnnnnnnnaaaaaaa ;) api nam danne na. :)
    bayaunoth thama wede. kamak na banna demma :)

  45. susantha

    මේවගේ movies ටිකක් දාන්න.සිංහල sub තිබ්බානම් තවත් හොදයි.thnx මචෝ...

  46. rohan

    dannema nathiwa hits 25lak pahukarala neda biscope eka. subapethummmm

  47. තිසර ප්‍රමුදිත

    තැංකූ මතන්....

  48. Piyumantha

    එළ කිරි ෆිල්ම් එකක් වගේ...
    මේක ගොඩක් බය හිතෙන එකක් ද...???
    එහෙනම් මේක බාලා උදේ වරුවක බැලුවනම් සරීර සෞක්‍යට යෝග්‍යයි කියල හිතෙනවා.........*&@&^*%$^%$*$^
    මොනව උනත් තෑන්ක්ස් අ ලොට් මෙහෙව් එකක් දුන්නට

  49. SanathK

    menna maru film. kalekin horror ekak. thanx hode.

  50. anupiya

    thanks machan mamath ude pandarama damma download venna thanks apita mehema 1 dunnata

Load more comments