සුභ පතනවා.. හැමෝටම ..බයිස්කෝප් ඩොට් එල්කේ.. වෙබ් අඩවියටත් සුබ පතන ගමන්.. මගේ 4වන උපසිරැසි ගැන්වීම මෙලෙසින් එක්කරනවා… ටික දවසක් ගියා අලුත් ෆිල්ම් එකක් දෙන්න. ඒකට කමක් නෑ, මොකද අදත් මම Romance කැටගරි එක යටතේ තිබෙන. IMDB Ratings වල 7.5 / 10 අරන් තියෙන පස්ට තෙලුගු ෆිල්ම් එකක්. ඉතින් මේක ඉන්නේ ටිකක් තාර…
සුභ පතනවා.. හැමෝටම ..බයිස්කෝප් ඩොට් එල්කේ.. වෙබ් අඩවියටත් සුබ පතන ගමන්.. මගේ 4වන උපසිරැසි ගැන්වීම මෙලෙසින් එක්කරනවා…
ටික දවසක් ගියා අලුත් ෆිල්ම් එකක් දෙන්න. ඒකට කමක් නෑ, මොකද අදත් මම Romance කැටගරි එක යටතේ තිබෙන. IMDB Ratings වල 7.5 / 10 අරන් තියෙන පස්ට තෙලුගු ෆිල්ම් එකක්. ඉතින් මේක ඉන්නේ ටිකක් තාරුණ්‍ය විසේ තියෙන කොල්ලෙක්. රාහුල් කියලා. ඒ කියන්නේ මේක හින්දි ෆිල්ම් නමක් වගේනේ. මේක තෙලුගු. මේකේ ඩිරෙක්ටර් තමයි වික්‍රම් කේ කුමාර්. මේකේ ප්‍රධාන නළුවා නිතින් ජනප්‍රිය නළුවා. ප්‍රධාන නිලිය නිත්‍යා මිනියොන් ටිකක් විසේකාර කෙල්ලෙක් ගේ චරිතයක් තමයි රගපාන්නේ.
මේ දෙන්නාගේ ආදර කතාව තමයි ගලන් යන්නේ.. ඉතින් මම කතාව කියන්න දෙයක් නෑ,. ඔයාලා බලලාම රස විදින්නකෝ. ආදරේ විතරක් නෙවෙයි.. හැමදේම මේ ෆිල්ම් එකේ තියෙනවා…සුන්දරයි.
එහෙනම් හැමෝටම ජය පතනවා.. තවත් ෆිල්ම් එකකින් ඔයාලා හමුවෙන්නම්.
900 MB (BR) කොපිය මෙතනින් බාගන්න
3152230EF0D756741CB9802C609E0BF13CEE477A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,966 downloadsDownload Ishq-2012.zip56 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/RangaMadushanka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රංග මධුශංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රංග මධුශංඛ
Subtitles
45 comments
Ayesh
Nuraj
Boys film ekae subs dennakoooooo
viraj
ada mama tama 1st yeeeeeeeeeeeeeeeeeeeee.......................
mr.ඒලියන්.
නියම ෆිල්ම් එකක්... හම්බවෙලා අවුරුද්දක් දෙකක් වෙනවා... දැන් සබ් එක්ක බලන්න පුළුවං.... .තෑන්ක්ස් මචං.......!!!
Lakshitha viraj
උඔනම් දෙයියෙක් සහෝ
මෙි ෆිල්ම් එක බාලා මාස 2 විතර එනවා සබ් දෙනකම් බලන් හිටියේ
මොකද මන් දන්නවා සුප්ප ෆිල්ම් දෙනවා කියලා
මෙ වගේ තව තෙලිගු ෆිල්ම් ටිකක් දෙන්නබොක්කෙන්ම සුබපැතුම් (Y) (Y)
Tharindu Perera
Fatta machann....
danma banavaa..thanks sub ekatahh...වරුණ රංගජිත් (වරූ)
එල කොල්ලෝ එල...
ඔන්න බානවා...
සබට තුති....
ඔබට ජය...!!!!!!!!!!!හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි රංගයෝ :P ජය
La හිරු
meka patta ati kiyala hitanawa ban. tnx
Dushsoft
mama down karanawooooooo
නලින්
ස්තුතියි රංග සහෝ
ජය වේවා!
CyberJayn
Mara lassana film eka bn.. aniwa balanna
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)ranga
niyamai machooo. thanxxxxxxxxxx
MAXX THARU
apita vijay ge action film tikak denna saho.....................
චතුර මදුසංක
ela
Sanjaya
Thanks Saho....
bee
tnx tnx patta
me
Thanks
Saman Prasad ( Black Panther )
nice work bro. thanq wewa....
dushman
ela ela sahooo
mekanam supiri film 1 k
thanksssssssssssssssnuwan
patta film eka machan.
දමිත්
නියමයි.. දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා
ලක්මාල්
සුපිරි ...ජය වේවා සහෝදරවරුනි ....
උඹල දැනටමත් ලංකාව හොල්ලල ඉවරයි....
අපි ඉස්සර ෆිල්ම් 1ක් බැලුවේ TV එකෙන් අනේ ඉතින් ඇඩ්ස් ටිකයි අරකයි මේකයි ඔක්කොම ඉවර වෙලා ෆිල්ම් බලන කොට මල පනිනවා.එකට දැන් මෙන්න ෆිල්ම් 1ක රිලීස් වෙලා ටික දවසකින් සිංහල සබ් එකත් එක්ක උණු උණුවේ ෆිල්ම් එක බලනවා එක හුස්මට....
ජයෙන් ජයම වේවා උඹලට කොල්ලනේ....“චූටී මල්ලි”
මන් හිතුවෙ හින්දි 1ක් කිය්ලා
බැලින්නම් තෙලිගුනෙ
එල එල හොද එකක් වගෙ
සබට තුති
ඔබට ජය......................Nisal lakshan
තෙලුගු දෙයියෙක් ඇවිත් නියමයි
Chami
Thanks
රොයිලි
බොහොම ස්තූතියි රංග සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
shaaaa patta film 1k.telugu ewanm aniwa balanawa thama.subata thanks RANGA saho.onn mmth gatta.aluth telugu film walatat sub demu.jaya wewa....
randy
ela Rangazzzz.... congratulations :)
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
mandi
elzzz
Menu
Nice movie :)
Pradeep
Niyamai Macho Niyamai
janaka rathnayaka
thanks ...
chathura
love story 1 neda?hodai wage.thanks
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
ඩොක් අයියා
තැන්කු මල්ලි සබ් එකට
DAMER
නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍Chamindu
බොහොම ස්තුතියි, ජයවේවා.
pavani
Thnkz for sub
rusiru
Bezubaan ishq move එකෙත් sub දෙන්නකෝ...
sachin
Pattama film ekak thank u very much
Arawinda Sunimal
thanks sub ekata jayawewa
Anonymous
Meka blnne kohomada
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

patta film 1. thaaanks...