අද ෆිල්ම් ඒකේ නම තමා “ 20 ans d’écart ” ඒ කියන්නේ අවුරුදු 20ක් තරුණ කියන එක . IMDb අගය 6.4 ක් අරගනෙ තියනවා. ඒවගේම 2013 තිබ්බ Cabourg Romantic Film Festival එකේදී හොදම නළුවාට හිමි සම්මානයත් මේකේ ප්‍රධාන නළුවාට හම්බවෙලා තියනවා ඒත් කුණු තක්කාලි අගයන්ම් 44% වගේ අගයක් අරගෙන තියෙන්නේ. මේකත් නාට්‍ය සහ ආද…

අද ෆිල්ම් ඒකේ නම තමා “ 20 ans d’écart ” ඒ කියන්නේ අවුරුදු 20ක් තරුණ කියන එක . IMDb අගය 6.4 ක් අරගනෙ තියනවා. ඒවගේම 2013 තිබ්බ Cabourg Romantic Film Festival එකේදී හොදම නළුවාට හිමි සම්මානයත් මේකේ ප්‍රධාන නළුවාට හම්බවෙලා තියනවා ඒත් කුණු තක්කාලි අගයන්ම් 44% වගේ අගයක් අරගෙන තියෙන්නේ. මේකත් නාට්‍ය සහ ආදරණීය ගනයට තමා අයත් වෙන්නේ. කෙහොමහරි මේක අධ්‍යක්ශණය කරලා තියෙන්නේ David Moreau. තව මේක 2013 දී රැසියාවේ තමා හදලා තියෙන්නේ.
ෆිල්ම් එක ගැන කෙටියන් කිව්වොත් විලාසිතා සඟරාවක වැඩ කරන අවුරුදු 40ක ඇලිස් ලැන්ටින්ස් බ්‍රසීලයේ ඉදලා පැරීසියට ගුවන් යානයේ යනකොට පෙන් එක නැති කරගන්නවා. කොහොමහරි ඊට එහා පැත්තෙන් වාඩිවෙන බල්තසාර් ඒක ගුවන් යානයේදිම දකිනවා ඒත් ඒක ඇලිස්ට දෙන්න වෙන්නේ නෑ. කොහොමහරි පස්සේ දවසක ඇලිස් බල්තසාර්ගෙන් අහනවා පෙන් එක තියනවාද කියලා. බල්තසාරුත් තියනවා කියනවා. ඊට පස්සේ බල්තසාර් ඉන්න තැනට ඇලිස් එනවා ඒත් එයාගෙ අතේ ඒ වෙලාවේ පෙන් එක නෑ කියනවා. ඊට පස්සේ මෙයාව ගෙදර එක්කන් යනවා පෙන් එක දෙන්න. මේ ගෙදර එක්කන් යන්න හදද්දී මේක ඇලිස්ගේ කාර්යාලයේ වැඩකරන දෙන්නෙක් දැකලා මේක පොටෝ එකක් ගහලා ටුවිට එකට දානවා. කොහොමහරි ඇලිස්ගේ බොස් මේකට කැමති වෙනවා. එයා හිතනවා ඇලිස් බල්තසාර්ට කැමති කියලා . කතාව ගැන මීට වඩා කියන්න ගියොත් කතාවේ රස නැතිවෙයි.
එහෙනම් තවත් කතාවකින් හම්බවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BDRip පිටපත් සඳහා අදාළ වේ.
11,017 downloadsDownload It-Boy-2013-AKA-20-ans-decart.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු චින්තක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2020-12-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉසුරු චින්තක
Subtitles
18 comments
kavindudinesh
Anonymous
Download link plz
Isuru Chinthaka
baiscopedownloads වල තියනවා
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Supun Kaushalya
තෑන්ක්ස් මචං
Nilush Angana
Sub ekata thanx
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
අමල්
සබ් එකට තෑන්ක්ස්
ඔය දීල තියෙන ෆයිල් එකේ කොලිටිය හොඳද?Isuru Chinthaka
අවුලක් නෑ හොදයි
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Dewadithya
Thanks for sub!
Suranjan
Thanks jayawewa.....!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Request :
Run Hide Fight (2020) - IMDb
The White Tiger (2021)Isuru Chinthaka
ට්‍රයි එකක් දෙන්නම්
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tharanka
The Rebound - 2009
mekath one
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![It Boy (2013) AKA 20 ans d’écart Sinhala Subtitles | 40 කෙල්ලයි 20 කොල්ලයි [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/01/It-Boy-2013.jpg)
thank you very much