අද කට්ටියට අරන් එන්නේ හොල්මන් චිත්‍රපටියක්. සාමාන්‍යයෙන් හොල්මන් චිත්‍රපටි වලට imdb අගය අඩු අගයක් ගත්තත්, මේ චිත්‍රපටියට නම් මදි නොකියන්න 7.4ක්ම හම්බ වෙලා තියෙනවා. ටිකක් අමුතු චිත්‍රපටියක් කියන්න පුලුවන්. පැය 1යි විනාඩි 40ක් දුවන චිත්‍රපටියක් උනාට සබ් ලයින් තිබ්බෙත් 600ගානයි. එහෙනම් හැමෝටම බලන්න ආර…
අද කට්ටියට අරන් එන්නේ හොල්මන් චිත්‍රපටියක්. සාමාන්‍යයෙන් හොල්මන් චිත්‍රපටි වලට imdb අගය අඩු අගයක් ගත්තත්, මේ චිත්‍රපටියට නම් මදි නොකියන්න 7.4ක්ම හම්බ වෙලා තියෙනවා. ටිකක් අමුතු චිත්‍රපටියක් කියන්න පුලුවන්. පැය 1යි විනාඩි 40ක් දුවන චිත්‍රපටියක් උනාට සබ් ලයින් තිබ්බෙත් 600ගානයි. එහෙනම් හැමෝටම බලන්න ආරාදනා කරනවා. පොඩ්ඩක් දැනගනත් එක්ක කතාව කෙටියෙන් ටිකක් දානවා ඔන්න.
ශරත් සෘතුව, 19 හැවිරිදි ජේට විනෝද සමයක් වෙන්නටයි තිබ්බේ. විටින් විට හැසිරීම වෙනස් වෙන තමන්ගේ අමුතු පෙම්වතා හියු එක්ක ජේ කාලය ගත කරේ හරිම සැහැල්ලුවෙන්. ඒත් හැමදේම වෙනස් වෙන්න පටන් ගත්තේ ජේ, හියු එක්ක පලවෙනි වතාවට ලිංගිකව එකතු වුනාට පස්සෙයි. හියුගෙන් ඇයට අසන්නට ලැබෙන්නේ බලාපොරොත්තු නොවූ කතාවක්. ඔහු හසු වී ඇති ශාපයක් පිළිබඳවත්, දැන් ඒ ශාපය ජේ කෙරෙහි පරාවර්තනය වී ඇති බවත් ඇය වටහාගන්නවා. ශාපයෙන් ගැලවීමට නම් ඇයත් තවත් කෙනෙකු සමඟ ලිංගිකව එකතු වී ඔහුට ඒ ශාපය යොමු කල යුතුයි.
වටින් විට ඇය අබිමුවට එන අමුතු, අස්වාභාවික දර්ශන මෙන්ම පලා යා නොහැකි මේ ශාපයෙන් ඇයට ගැලවීමට හැකිවේද???
බලලම දැනගන්න එහෙනම්. ජයවේවා
700 MB (HC Sub HD) කොපිය මෙතනින් බාගන්න
DE2897F9C378D2910D843024559ADBA6B0DCE591 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,603 downloadsDownload It-Follows-2014.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
PHOENIX
Subtitles
41 comments
Ravindu Thenabadu
සසිනිකා
උපසිරැසියට බොහොම ස්තූතියි
ජය!damith
උපසිරැසියට බොහොම ස්තූතියි
sandun
Thanx sub walata ,
Digatama horror Films demu.Saho,"Case 39" Movie ekata site eke lipiyak thibunata ekata sub na,puluwannam ekata sub dennako,,,
Obata Jaya.
Dinuka
thanks sub ekata...
digatama sub demunilantha
https://kat.cr/it-follows-2015-720p-hdrip-x265-hevc-hevcmov… ( 720p hd 474mb eka )
me
Thanks
Sanjaya
Thanks Saho..... sub akata Bohoma Pin
kamal
maxxa film aka
Chami
Thanks
Sidath
Thanks Brother.... Keep it Up...
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Jack
නියමයි මචෝ.
අමුතුම කතාවක්.
බොහොම ස්තුතියි සබට.SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි මයුර සහෝ.
අමුතු කතාවක් වගේ.
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි!
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!
ජයෙන් ජයම වේවා!!!Kulanjana Maduranga
niayamai…thanks MAURA saho..sub ekata..digatama sub demu.jaya wewa......
Yairu Jayasundara
මයුර සහෝ !!
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූති
ජය වෙවා !!විරාජ් කොඩිතුවක්කු (තෙලා)
සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!
sajiya
Thnq so much sub ekata....obata shaktiya twa genenta sub :-)
Phon eken film balanne cmnt krna loku gemk denawa.mkda sub denna oyala dena game eka lasi ne kyla danna nsa jaya wewa....!lakshan
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියිisuru
thanks bro!
indika
thn Q :)
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dවරුණ රංගජිත් (වරූ)
ඉතින් ගොඩක් ස්තූති කරනවා සිංහල උපසිරැසියට
ඉදිරියටත් සබ් දෙන්න අවශ්‍ය ශක්තිය ලැබේවා..
සුපිරි නිරාමාණ අරගෙන එමු
ජයෙන් ජයම වේවා..!!!Dimuthu
Thank you.
“චූටී මල්ලි”
elz
රොයිලි
බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MADUKA
ela mcn supiri
lakmal
thx...... so mch
අසිත
බොහොම ස්තූතියි සහෝ.
tharindu
බොහොම ස්තුති යාලුවා සබ් එකට.දිගටම යමු.ජය වේවා
Anju
thanks eth mulu kathawama eka para kiyala damma wageda manda .... ;)
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයwiki
Thanks.....
Mithun Sriyantha
ස්තුතියි
P.K
Different story....thank you saho...
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Prasad Lakmal
Thnx brother
sasanka sathyajith
Thanks for the sub
Anonymous
thanks bro
Anonymous
kohomada bn meka download karanne,..?
Anonymous
Tnx
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![It Follows (2014) | ලුහු බැඳ එන ශාපය…. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/It-Follows.jpg)

පට්ට වගේ... බලමු බලමු...