Watch Trailer

Chappie (2015) | නොම්මර එකේ රොබෝ මැරයා… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් කාලෙකට පස්සේ චිත්‍රපටයක් අරගෙන ආවා. ඇත්තම කිව්වොත් PK (2014) හින්දි චිත්‍රපටය අරගෙන ඇවිත් මාස පහකට පස්සේ තමයි මේ චිත්‍රපටයක් අරගෙන එන්නේ. ඒ වගේම මේක තමයි 2015 වසරේ මගේ පළමු චිත්‍රපට උපසිරැස. රූපවාහිනී කතා මාලාවන් කීපයකටම හිර වෙලා ඉන්න නිසා චිත්‍රපටයකට උපසිරැසි අරන් එන්න ලැබෙන ඉඩකඩ බොහොම…

Chappie (2015)

ඔන්න ඉතින් කාලෙකට පස්සේ චිත්‍රපටයක් අරගෙන ආවා. ඇත්තම කිව්වොත් PK (2014) හින්දි චිත්‍රපටය අරගෙන ඇවිත් මාස පහකට පස්සේ තමයි මේ චිත්‍රපටයක් අරගෙන එන්නේ. ඒ වගේම මේක තමයි 2015 වසරේ මගේ පළමු චිත්‍රපට උපසිරැස. රූපවාහිනී කතා මාලාවන් කීපයකටම හිර වෙලා ඉන්න නිසා චිත්‍රපටයකට උපසිරැසි අරන් එන්න ලැබෙන ඉඩකඩ බොහොම අඩුයි. ඒත් ඉතින් ඉඩක් ලැබුනු වෙලාවේ අරගෙන ආවා ලොකු කුඩා හැමෝටම ආසාවෙන් බලන්න පුළුවන් ලස්සන චිත්‍රපටයක්.

ලොකු ලිපියක් ලියන්න වෙලාවක් නැති නිසා, චිත්‍රපටය ගැන කියන්නම්. චිත්‍රපටය නමින් Chappie (2015.) හැමෝම කැමති මාතෘකාවක් යටතේ තමයි කතාව ගොඩනැඟෙන්නේ. ඒ මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නිර්මාණය කෙරෙන රොබෝවරුන් පිරිසක් වටා. Scouts කියලා හදුන්වන මේ මිනිස් ආකෘතියට තැනෙන රොබෝවරුන්, දකුණු අප්‍රිකාවේ ජොහැන්නර්ස්බර්ග් නගරයේ පොලිස් බලකාය හා එකතු වන්නේ, වඩාත් කාර්යක්ෂමව ආරක්ෂාව සැලසීම උදෙසා. මේ රොබෝවරුන් අතර ඉන්නවා 22 කියලා රොබෝ කෙනෙක්. අන්න එයාට මේ රොබෝලගේ නිර්මාතෘ වන ඩියෝන් විසින් කෘතීම බුද්ධියක් ස්ථාපනය කරනවා. එතැන් පටන් මේ කතාව වෙනස් වෙනවා. එතැත් පටන් මේ රොබෝ නම් වෙන්නේ චැපී ලෙසින්. අපි මෙතෙක් දැකපු කෘතීම බුද්ධින් සම්බන්ධ කතා වලින් අපගමනය වෙන මේ කතාවේ හතුරා විදියට රංගනයෙන් දායක වෙන්නේ Hugh Jackman. මේ චැපීගේ මනස මෝරන්නේ මැරයන් තිදෙනෙකුගේ කල්ලියක් ඇතුලේ. ඉතින් ඒ නිසාවෙන් මේ චැපී මොන වගේ කෙනෙක් වෙයිද? Scouts ලා නිපදවීම නිසාවෙන් ඩියෝන් සමඟ උරණ වී සිටින Vincent Moore (Hugh Jackman) කෙසේ හෝ තමන් විසින් නිෂ්පාදිත මූස් නම් විශාල පරිමාණයේ රොබෝව කරළියට ගෙන එන්නයි උත්සහ කරන්නේ. නමුත් ඊට ඉඩක් නොලැබෙන්නේ, පොලීසිය විසින් Scout ලට දක්වන වැඩි කැමැත්ත නිසයි. චැපීව කාරණයක් කරගනිමින් ඩියෝන්ගෙන් පළිගන්න උත්සහ කරන වින්සන්ට් මුළු නගරයම විනාශ මුඛයට ඇද දමනවා. ඒ කොහොමද? අවසානයේ මොන වගේ දෙයක් වෙයිද කියලා දැනගන්න, නරඹන්න.

7.2 IMDb අගයක් හිමි කරගෙන තියෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය Neill Blomkamp ගෙන්. සෙසු චරිත විදියට රංගනයෙන් දායක වෙනවා. Dev Patel, Jose Pablo Catillo, Sigourney Weaver යන ප්‍රවීණ රංගන ශීල්පීන්. ඒ වගේම චැපී වෙනුවෙන් රංගන දායකත්වය Sharlto Copley ගෙන්. ඉතින් කාලෙකට පස්සේ අරගෙන ආපු මේ නිර්මාණය නරඹලා අදහස් ප්‍රකාශ කරන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා. ජයම වේවා..! තවත් උපසිරැසකින් හමුවෙමු. එලස්ස්ස්..

A Most Wanted Man (2014) on IMDb

 

 

867 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

BE4AA07856542F2DCD4E12362EF9F0A1AC88C358

1.84 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

5B9AA3DE5580488E9D1B502C9EAC5540CF6FC07F ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

14,816 downloadsDownload Chappie.2015-BR-update.zip229 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

යශෝධ ශ්‍රීමාල්

Subtitles

14,816 downloadsDownload Subtitles229 KB

89 comments

  1. dase

    thanxxxxxxxxxxxxxx aaaaaaaaaaaaaaaaaaaaaaaa

    1. Tishan

      THNKZ............ Saho

    2. Haritha Prabuddha

      සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ.
      ජය වේවා. !

  2. tharusha

    maXXXXXXX

  3. isuru

    thanks bro!

  4. Darahana

    සුපිරි ෆිල්ම් එකක්නෙ බොහොම ස්තුතියි සින්හල සබ් එකට.

  5. naveen

    ela enakam maga balan unnu film ekak

  6. Sam

    thnkss broo..maxxaaaa...elzzzz

  7. චාමික දිල්හාර (දිලා)

    නියමයි සහෝ.......
    සුපිරි බයිස්කෝප් එකක් වගේ....
    එල...... එල.........එල........ එල..........

  8. Ravindu Thenabadu

    අයියෝ මචං... මං බලල ඉවරකලා විතරයි... අපරාදෙ සිංහලෙන්ම බලන්න තිබ්බා...
    ඒත් දෙපාරක් බැලුවා කියල වැඩිවෙන්නෙත් නෑනෙ... සබට ස්තූතියි මචෝ...

  9. prasad

    thanks yaluwa.

  10. Dinuka

    enakanmai hitiye. supiri filumak meka
    thanks bro.

  11. Chamara Sampath

    එල වැඩක් සහො,සබට තැන්ක්ස්.ජය.!!

  12. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    සුපිරි යශෝධ සහෝ..
    සුපිරිම සුපිරි..
    මේකනම් ලොවෙත් බලන්නම උන්නු එකක්..
    මෙන්න ගන්නවා...
    ඉන්දියාවේ ඩයල් එකක් නේද අනිත් ප්‍රධාන චරිතේ..
    අර ස්ලම්ඩෝග් මිලියනර් එකේ හිටියේ...
    එහෙනම් මෙන්න ගන්නවා..
    ජය වේවා!!
    කෝ අවුට්ලෑන්ඩ්ර්....

    1. යශෝධ

      ඔව් ඔව් ඒ ඩයල් එක තමයි. අවුට්ලෑන්ඩර් හෙට දෙනෝ.

  13. niro

    thnx saho......

  14. එල්.සී. දමැල්

    සිංහල උපසිරසට තුති සහෝ...
    ජය...

  15. කැලුම් ගුණසේකර

    එළ එළ. ඔන්න ගත්තා. ජයවේවා ....

  16. Sanjaya

    Thanks saho........... anakan balan Unna Film akak

  17. S.K.Ruchiranga

    thz mchoo subata

  18. නලින්

    ස්තුතියි යශෝධ.. බ්ලුරේ රිප් එකක් ම ඉන්නවා... එලස්ස්!!

    ජය වේවා!

  19. Kulanjana Maduranga

    niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  20. thisal

    බොහොම ස්තුතියි wait for br

  21. දමිත්

    බොහොම ස්තුතියි සහෝ.
    බලන් ඉඳපු එකක්
    ඔන්න ගත්තා..
    ජයෙන් ජය...

  22. Anushka

    රොබෝ මොන මගුල කලත් ඇවිදින විදියනම් පට්ටයි ඈ...........
    සබට තුති සහෝ...........

  23. sanjeewa

    thanks

  24. indika

    thn Q :)

  25. Zucker Bug

    tanq machan sub walata

  26. bathiya

    එල එල....... සහෝ.......

  27. ඉසු ඩිපි (Isu DP)

    මේක දෙනකම් ඉදියේ, හැබැයි ඉතින් Br එක්ක තමා බලන්නේ.
    වැඩිය ෆිල්ම් නොකරට අවුලක් නැ, Tv Series දෙක තුනක්ම ගොඩ දානවනේ, එක ලොකු දෙයක්.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  28. imasha

    බොහොම ස්තුතියි සහෝ.
    බලන් ඉඳපු එකක්
    ඔන්න ගත්තා..
    ජයෙන් ජය…!!!!!!

  29. DeeX

    supiri wenasak

    thanks bro

    film side 1n yali meet wemu.........................

  30. sandun

    ආපු ගමන් දිලා තියෙන්නෙ ,
    Hurg jakman ඉන්නවනම් නොබල කොහොමද
    සබ් වලට තුති ,
    ඔබට ජය .

  31. විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!

  32. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  33. anushka

    (y)

  34. me

    Thanks

  35. chinthaka

    thanks broooo

  36. දසුන් සුචරිත

    බාමි.මෙවගේ ඒකක් බලන්නමයි හිටියේ

  37. වරුණ රංගජිත් (වරූ)

    නියමිය යශෝධ මලේ
    සුපිරි ආ..
    අනේ බී ආර් නෑනේ
    බී ආර් ආපු ගමන් අනිවා බානවා
    ජයෙන් ජයම වේවා
    දිගටම සබ් දෙමු
    ඔබට ජය

  38. asitha

    thank you bro!!!

  39. Vihanga

    Thnx a lot buddy..........!!!!

  40. Janith

    නියමයි. පට්ට film එකක්. එනකන් ආසාවෙන් බලන් හිටියේ. බොහෝම පිං. ජයෙන් ජය වේවා.......

  41. nilan

    සුපිරි ‍ෆිල්ම් එකක් සබ් වලට තැන්ක්ස්..

  42. ANJANA

    Thanks...

  43. praneeth

    thanks for the sub

  44. channa

    එනකන් බලන් හිටියේ
    සබ් වලට තැන්ක්ස්..
    ජයම වේවා..!

  45. lakshan

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබට

  46. Sahan

    fattama fatta filumakne saho aran avith thiyenne.. thankz a lot saho sub ekata..

  47. බ්ලැක් පැන්තර් නොහොත් පූසා

    හප්පා...
    අපේ යසා ෆිලුමක් ගෙනැල්ලා තියෙන්නේ කාලෙකින්...
    මේක එනකම් තමා බලාන උන්නේ...
    එත් ඉතීම් Br එනකම් ඉන්නවා...
    අපේ ජැක්මන් අයියත් ඉන්නවා නොවැ.
    හැබැයි ඉතින් දුක කියන්නේ හියු අයියා ආයෙත් වුල්වරීන් විදිහට රඟනොපාන එක තමයි... :/
    සබට තුති යසෝ...
    ජය වේවා...!!!

  48. Lahiru

    Supiriiiii...Thanks Sahodarayaaaaaaaaaaaaaa..........

  49. ashan lankanath

    thanks good luck

  50. Anymouse

    Thanks Bro ..

Load more comments