Watch Trailer

It Lives Inside (2023) Sinhala Subtitles | පිසාච දඩයම [සිංහල උපසිරසි]

ඉතින් මේ ඇර‍ඹෙන්නේ හෙලෝවීන් සමයයි! ඔන්න එහෙනම් අදත් අරගෙන ආවෙ මේ අවුද්දෙ පිට වුන තවත් එක් බලාපොරොත්තු සහගතම සිනමා පටයකට උපසිරැසියත් රැගෙනයි.මගේ උපසිරැසි ජීවිතේ වැඩියෙන් ම වදයක් උන උපසිරැසිය තමා මේක. මොක ද කිව්වොත් මේකෙ හිංදි සහ ඉංග්‍රීසි උපසිරැසි පිටපත් වෙන වෙනම තමා තිබුනෙ. ඒ නිසා,මට ඒ දෙක වෙන වෙන…

 

 

ඉතින් මේ ඇර‍ඹෙන්නේ හෙලෝවීන් සමයයි! ඔන්න  එහෙනම් අදත් අරගෙන ආවෙ මේ අවුද්දෙ පිට වුන තවත් එක් බලාපොරොත්තු සහගතම සිනමා පටයකට උපසිරැසියත් රැගෙනයි.මගේ උපසිරැසි ජීවිතේ වැඩියෙන් ම වදයක් උන උපසිරැසිය තමා මේක. මොක ද කිව්වොත් මේකෙ හිංදි සහ ඉංග්‍රීසි උපසිරැසි පිටපත් වෙන වෙනම තමා තිබුනෙ. ඒ නිසා,මට ඒ දෙක වෙන වෙනම උපසිරැසි නංවලා තනි එක උපසිරැසියක් විදියට සකස් කරන්න උනා. ඒ කතාවලින් දැන් වැඩක් නැහැ. අපි දැන් කෙලින් ම යමු කතාව පැත්තට. 

ඉන්දීය ජනප්‍රවාද වල එන එක්තරා ආකාරයක රාක්ෂයෙක් පදනම් කරගත්ත සිනමා නිර්මාණයක් තමා මේක. “පිසාච” නමින් හඳුන්වන මේ රාක්ෂයා,සෘණාත්මක සංවේගයන් හරහා පෝශණය ලබන පරපෝශිත රාක්ෂයෙක්. ඉතින් මේ යක්‍ෂයාගෙ දඩබිමේ ගොදුරක් බවට පත් වෙන පුංචි ඉන්දීය පවුලක් වටා ගෙතුන කතාවක් තමා මේ චිත්‍රපටය ට අන්තර්ගත වෙලා තියෙන්නෙ.

මෙම චිත්‍රපටය NEON චිත්‍රපට සමාගමේ බෙදාහැරීමක් වන අතර 2018 වර්ෂයේ අතිශය ජනප්‍රියත්වයට පත් Jordan peele ගේ Get out (2018) චිත්‍රපටයේ නිශ්පාදක මණ්ඩලයේ නිර්මාණයක් වන අතර මේ වන විට ලොව පුරා විශාල ප්‍රේක්ෂක ප්‍රමාණයක් මේ වටා එක්‍ රැස් වී සිටිනවා. එමෙන් ම මේ වන විට මෙම චිත්‍රපටයට 5.6/10ක Imdb අගයක් ද ලබාගෙන තියෙනවා. එහෙනම්,තවත් වැඩි කතා බතා ඕන නෑ. හැමෝටම චිත්‍රපටය රසවිඳින්න කියල ආරාධනා කරමින් අදට සමුගන්නවා.හැමෝටම සුභ දවසක්! ජය වෙවා!!

 

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

6,714 downloadsDownload It-Lives-Inside-2023.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දුලක්ෂ සම්පත්

Subtitles

6,714 downloadsDownload Subtitles22 KB

10 comments

  1. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  2. baiscopelk ishu

    sub ekata thx saho

  3. Chandimal Kariyapperuma

    Thank you for your hard effort to make subtitles. Keep up the good work.

  4. Ruchira

    Thanks for the sub!!!

  5. Waruna

    Me sub eka galapenne na webrip walata

    1. Hiran Ganepalla

      උපසිරසිය වෙබ් පිටපතට ගැලපෙනවා

  6. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  7. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  8. Dewadithya

    Thanks for Sub!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P