96, 2018 දී අපි කවුරුත් ආසාවෙන් බලපු චිත්‍රපටයක්. ඔන්න ඉතින් ඒ චිත්‍රපටයම චිත්‍රපට අධ්‍යක්ෂක C. Prem Kumar මහතා විසින්ම නැවතත් තෙලිඟු රීමේක් එකක් විදිහට ඉදිරිපත් කෙරෙනව මේ අවුරුද්ද මුල. පාසල් ප්‍රේමයක අරුම පුදුම මතකයන් රැසක් එක් වුනු ලස්සන ෆිලුමක්. “K රාමචන්ද්‍රා කියල කොල්ලෙක් එලියෙ ඔයාව මුනගැහෙන්න…

96, 2018 දී අපි කවුරුත් ආසාවෙන් බලපු චිත්‍රපටයක්. ඔන්න ඉතින් ඒ චිත්‍රපටයම චිත්‍රපට අධ්‍යක්ෂක C. Prem Kumar මහතා විසින්ම නැවතත් තෙලිඟු රීමේක් එකක් විදිහට ඉදිරිපත් කෙරෙනව මේ අවුරුද්ද මුල. පාසල් ප්‍රේමයක අරුම පුදුම මතකයන් රැසක් එක් වුනු ලස්සන ෆිලුමක්.
“K රාමචන්ද්‍රා කියල කොල්ලෙක්එලියෙ ඔයාව මුනගැහෙන්න ඇවිත් ඉන්නව.” ඒ මොහොතෙන් පස්සෙ සිදුවුනු දේවල්, කාලයක් තිස්සෙ මගේ ජීවිතේට
වෙන්න ඕන කියල හිතපු දේවල්ම තමයි. මගේ රාම් මාව හොයාගෙන ඇවිත් තියනව. ඒ මොහොතෙ මගේ ජීවිතේ වෙනස් වුනා. “K. රාමචන්ද්‍රා.” මට අඩියක් තියාගන්න බැරිවුනා. ඒ නම ඇහුව ගමන් මගේ ඇඟම පන නැතිවුනා වගේ. එක පාරක් බැලුවද? දෙවනි පාරත් බැලුවද? තුන්වෙනි පාරත් බැලුවද? කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති පාසල් කාලයේ මතක නැවත සිහියට නැගෙන ලස්සන රූප පෙලකින් මිනිත්තු 151ක් පුරාවට අඬමින් හිනාවෙමින් නරඹන්න. රීමේක් කිව්වම කවුරුත් හිතනවනෙ අයියො බැලුවනෙ කියල ඒත් තෙලිඟුවෙන් බලද්දි වෙනම අත්දැකීමක් තියෙයි. නැවතත් මෙවන් උපසිරැසියකින් මුනගැසෙන තුරු… ජය ශ්‍රී!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HD Rip පිටපත් සඳහා අදාළ වේ.
11,367 downloadsDownload Jaanu-2020.zip61 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චානක ඉඳුනිල්
Subtitles
18 comments
geeganagamage
Anonymous
Thanks bro
Anonymous
thank you asawen balapu film ekak
isuru srinath sjs
ස්තුතියි සහො උපසිරැසියට !!
indika75
Thanks..
dilan wimalasiri
thankz
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Udaya Fdo
Thank you
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!! බුදු සරණයි!!ශසිත් සඳරුවන්
සබට තුති වේවා මලේ...
වැඩ අස්සේ වුනත් තව තෙලුගු ටිකක් බස්සමු...
ඔය ඇඩ්ඩින්ලා කියන කතා අහලා තෙලුගු පැත්ත අමතක කරනවා එහෙම නෙවෙයි... :P
දිගටම සබ් දෙමු ආ... ජය!Anonymous
සුපිරි වැඩක්!!!
kevin D...
Thanks...
Anonymous
meke tamil eka nadda
prasanna
meke sinhala sub ti
tle gannea khomdaDushan
හරිම සංවේදී ආදර කතාවක් මං බලපු හොදම එකක් අවසානය නම් මේකෙ දෙවෙනි එකක් එනවනම් කියල හිතුන වාර අනන්තයි සබට පිං සහෝ ❤
DILmin
Sub ekata thanks!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Jaanu (2020) Sinhala Subtitles | 96 තෙලිඟුවෙන් බලමුද? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/06/Jaanu-2020.jpg)
බොහොම ස්තුතියි නියම වැඩක්