ඔන්න යාලුවනේ තවත් සුපිරි බයිස්කෝප් අරගෙන එන්නයි හදන්නෙ , මට මේ පට්ට බයිස්කෝප් එක ගැන කිව්වෙ අපේ හසා අයියා .. මේක ඕස්ට්‍රේලියානු නිර්මාණයක් මේක Drama, Mystery, Thriller යන ගණයන් තුනටම අයත් වන්නක් ඒවගේම මේකට imdb දර්ශකයේ ඉහල අගයක් හිමිවෙලා තිබෙනවා ඒ imdb දර්ශකයේ 6.7 අගයක් මේකේ අධ්‍යක්ෂවරයා වෙන්නෙ Rac…

ඔන්න යාලුවනේ තවත් සුපිරි බයිස්කෝප් අරගෙන එන්නයි හදන්නෙ , මට මේ පට්ට බයිස්කෝප් එක ගැන කිව්වෙ අපේ හසා අයියා .. මේක ඕස්ට්‍රේලියානු නිර්මාණයක් මේක Drama, Mystery, Thriller යන ගණයන් තුනටම අයත් වන්නක් ඒවගේම මේකට imdb දර්ශකයේ ඉහල අගයක් හිමිවෙලා තිබෙනවා ඒ imdb දර්ශකයේ 6.7 අගයක් මේකේ අධ්‍යක්ෂවරයා වෙන්නෙ Rachel Perkins එහෙනම් අපි කථාව ගැන බලමු
මේකේ කථානායකයා වෙන්නෙ චාර්ලි බක්ටීන් නමින් හදුන්වන පුංචි කොල්ලෙක් පුංචි කිව්වට ඔහු ගේ වයස අවුරුදු 14 ක් චාර්ලීට අමුතු විදිහි යාලුවෙකුත් ඉන්නවා ජෙෆ්රි අමුතුයි කියලා කිව්වෙ ඔහු නිතරම වගේ කියවන නිසා නමුත් එක් රාත්‍රියක සිදුවන සිදුවිමේන් චාර්ලීගේ ජීවතය නොසිති දේකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ඒ ජැස්පර් ජෝන්ස් ඔවුන් ගේ ගමේ පුරාවෘත්තයක් පැවති ජැස්පර් ජෝන්ස් ඔහුගේ කාමරයේ ජනේලයට තට්ටු කරපු එක චාර්ලී ජැස්පර් දැකලා පුදුමයට පත් වෙනවා , ජැස්පර් චාර්ලිට කියනවා ඔහුත් එක්ක යන්න එන්න කියලා චාර්ලී ජැස්පර්ගෙන් අහුවත් ඔහුව කොහේද එක්කගෙන යන්නෙ කියලා ඔහු ඒ ගැන කිසිම දෙයක් කියන්න යන්නෙ නැහැ .. ඔවුන් යන්නෙ ඔවුන් ගේ ගමේ තිබෙන වනාන්තරය තුලට චාර්ලි එක විටම දකිනවා ගසක අත්තක එල්ලිලා ඉන්න කාන්තාවක් ඔහු ඒක දැකලා ගොඩාක් බය වෙනවා පසුව චාර්ලි දැනගන්නවා ඒ අත්තක එල්ලිලා මැරිලා ලෝරා විසාර්ට් නැමති කාන්තාවක් කියලා ඇය ඔහුගේ මිතුරිය ගේ සහෝදරිය ඒ හැමදෙයකින් පස්සෙ චාර්ලි ජැස්පර් එකතු වෙලා ලෝරා ගේ මරණයය වගකිව යුත්තන්ව සෙවීමට පටන් ගන්නවා කවුද මේ ජැස්පර් ජෝන්ස් ඔහු ඇත්තටම භායනාක පුද්ගලයෙක්ද ?? ලොරා ගෙවවැල දාගෙන මියගියාද ඇයව කවුරුහරි භයානක පුද්ගලයෙක් ඝාතනය කලාද ?? චාර්ලිට මේ නිසා මුහුණ දීමට සිදුවන දේවල් මොනවද ඒ ගැන දැන ගන්න මේ අපුරු බයිස්කොප් එක බලන්නම වෙනවා එහෙනම් මෙවැනිම සුපිරි බයිස්කොප් එකකින් හමුවෙමු ….

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
3,372 downloadsDownload Jasper-Jones-2017.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/YushanPiyumal2.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුශාන් පීයුමාල්
Subtitles
21 comments
Mithun
අසිත
ealama saho thanks
Viraj Harsha
Thanks sub ekta..jaya wewa.. “Star Trek Discovery” tv series ekatath sub denna..
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!prabodha
Thank u broo sub ekata....!
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල දමිළ ඉංග්‍රීසි හින්දි චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.sumed
උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා...!!!!
gihan perera
Thanks machan..well done...digatama sub danne...god bless you..
rasanga
බොහොම ස්තූතියි සහෝ
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa…
චතුෂ තුෂර කුමාර
මේක බාගෙන හුඟ දවසක් තියං හිටියා කවුරු හරි පිංවතෙක් සබ් කරයි කියන බලාපොරොත්තුවෙන්... බොහොම ස්තූතියි යාළුවා...
Ruwan Kasun Madhuranga
Thank you sub akata....
Akalanka
Thnx.
Udara Damith B/K
බොහොම ස්තූතියි ....................
D.Chamara
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජය …!!Vidushan
Thank you saho, jaya,..!
asanka
gm mchnla..mn meken download kraganna dan na..mata karana widiya hariyatama kiyanawa..seriously im asking..
යුශාන් පියුමාල්
මොකක්ද දන්නෙ නැත්තෙ පිලුම බාගන්නද
ඉෂාන්
uba issella torrent software eka download karaganin.ita passe film eke dena torrent link eka google eke search karala torrent software eken download karaganin.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thx gannawa