Watch Trailer

Mona_Darling (2017) with Sinhala Subtitles | මෝනා ඩාලිං [සිංහල උපසිරැසි සමඟ]

ඉන්දියාවේ IST නමැති විශ්ව විද්‍යාලයක් විශ්ව විද්‍යාලය කේන්ද්‍ර කරගෙන සිදුවූ කාන්තා අතුරුදහන්වීම් රැසක් එකම වෙලාවක මරා දැමුණු විශ්ව විද්‍යාල සිසුන් සිව් දෙනෙක් අතුරුදහන් වූ එම විද්‍යාලයේම මෝනා නමැති කෙළිලොල් තරුණියක් – එයා හිතන්නෙ ඔයා මෙලෝ රහක් නෑ කියලා, හරියට නිකන් මේ… ඔයා හරිම හිමින් කරන කෙනෙක් වග…

ඉන්දියාවේ IST නමැති විශ්ව විද්‍යාලයක්

විශ්ව විද්‍යාලය කේන්ද්‍ර කරගෙන සිදුවූ කාන්තා අතුරුදහන්වීම් රැසක්

එකම වෙලාවක මරා දැමුණු විශ්ව විද්‍යාල සිසුන් සිව් දෙනෙක්

අතුරුදහන් වූ එම විද්‍යාලයේම මෝනා නමැති කෙළිලොල් තරුණියක්

– එයා හිතන්නෙ ඔයා මෙලෝ රහක් නෑ කියලා, හරියට නිකන් මේ… ඔයා හරිම හිමින් කරන කෙනෙක් වගේලු.

තම අතුරුදහන් වූ මිතුරියව සොයා යන තරුණියක්

– මෝනා කරදරේ වැටිලා තියෙන්නෙ මේ යකා හින්දා නම්.. මම ඕකව මරනවා.

පරිගණක ක්‍රීඩා තම ජීවිතය කරගත් තමන් ශර්ලොක් හෝම්ස් කෙනෙක් යැයි සිතා ගත්

හැක් කිරීමෙහි දක්ෂ තරුණයෙක්

– එහෙම කරන්න පුළුවන් හැමදෙයක්ම අපි නවත්තනකම්… ඔයා වුනත් සැකකාරයෙක් තමයි.

පියාගේ තත්වයෙන් ඔලුව උදුම්මවාගත් තමාව හැර ගිය පෙම්වතියගෙන් පළිගැනීමට

වෙර දරන තරුණයෙක්

– මම කැමතිම දේවල් තුනයි තියෙන්නේ. ඒ මෝනයි, නින්දයි, මෝනත් එක්ක නිදාගන්න එකයි.

භීතියෙන් ඇළලී යන විශ්ව විද්‍යාලය රැක ගැනීමට වෙර දරන බවට කියාගන්නා

විශ්ව විද්‍යාල පීඨාධිපතිවරයෙක්

– මගේ බිරිඳ ඇක්සිඩන්ට් එකකින් නැතිවෙලා දැන් අවුරුදු පහක් වෙනවා. ඒත් එයා තාම මගේ හිතෙන් නැතිවෙලා නෑ.

මේ සියළු දේකම අවසානය කුමක්ද?

– අඩේ ඒ මේකි නේද බං? බලපංකො දැන් බබා වගේ යන හැටි.

– ඔව් සර්, මේ හැමදේකටම ඒ ප්‍රොෆයිල් එක කොහොමහරි සම්බන්ධයි.

– දැනට නම් මේ විද්‍යාව ප්‍රබන්ධයක් වගේ තමයි. ඒත් ඊළඟ අවුරුදු තිහ ඇතුළත මේක යථාර්තයක් බවට පත්වෙයි.

IMDB ලකුණු 5.8 කට හිමිකම් කියූ

Aushma Jha, Divya Menon, Suzanna Mukherjee, Sanjay Suri ගේ රංගනයෙන් හැඩවූ

Shashi Sudigala අතින් නිර්මාණය වූ

ඉන්දියාවේ පළමු සෝශල් මීඩියා ත්‍රිලර් චිත්‍රපටය.
********************************

මේකෙ සිංදුවට සබ් එක හදලා දීපු මයුර සුරාජ් අයියටත් ගොඩක් ස්තූතියි කියන ගමන් එහෙනම් මම ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා!

Mona_Darling (2017) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත සඳහා අදාළ වේ.

5,024 downloadsDownload Mona-Darling-2017.zip38 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Sohan-Jayasuriya.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

5,024 downloadsDownload Subtitles38 KB

28 comments

  1. asitha

    elama saho thanks

  2. pasan kulasinghe

    නියමයි පුතා.. සුභපැතුම් !!

  3. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල දමිළ ඉංග්‍රීසි හින්දි චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  4. දිල්ශාන් සචින්ත

    අඩෝ මරු බන්. අනිවා බානවා. ලොවෙත්

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa…

  6. Saketha Pulasthi

    අඩෝ පට්ට ඈහ්....ෆිල්ම් එක ඉක්මනට දුන්නනේ.
    පස්සේ වෙලාවක හිමීට ෆිල්ම් එක බලමු...

  7. Shani

    Thukuuuuuuuuuuuu

  8. kumara

    පට්ට පහරක් වගේ. ලිපියත් ලෙසටම ඉදිරිපත් කරලා තියෙනවා. එල එල. ගොඩාක් පිං සහෝ. ජයවේවා.

  9. D.Chamara

    bande hodai wage balanna oni bohoma stuthi sahoooo

  10. සචිත් ලක්ෂාන්(සචී)

    සුපිරි ෆිලුමක්නේ ගෙනත් තියෙන්නේ
    උපසිරසියට ස්තුති වීවා සොහාන් අයියා
    ජය...!

  11. dhaushka

    thnxxxxxx

  12. ravindu

    Thanks bro

  13. shasith sandaruwan

    බොහොම ස්තූතියි සොහාන් මලේ උපසිරැසියට...
    හින්දි, තෙළිගු නම් ඇතෑරෙන්නේ නැති තරම්. මේකත් බලන්න ඕනා. :P
    දිගටම සබ් දෙමු ආ....
    ඔබට ජය!

  14. Chamath Ranaweera

    සබ් ඒකට් බොහාෙම ස්තූතියි සොහාන් අයියේ...
    තවත් සබ් කරන්න හැකියාව ලැබේවා කියලා සුභ පතනවා....ස්කෝපියන් ඒකෙ සබ් ඒකත් කරන්නකේ අය්යේ!!!
    ජය වේවා!!!

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Rajith Fernando

    බොහෝම ස්තූතියි!
    තව තවත් සිංහල උපසිරැසි අප හට ලබා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා!

  17. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  18. Amalka Himeshan

    ආ සෝ සබක් කරල නේ මේ බානගමන් තැන්ක්ස් සබ් එකට

  19. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි...
    ජය වේවා.....

  20. Hasitha Madhushan

    Thank you so much bro……………

  21. DILSHAN KALINGA

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට...

    1. Dianadias

      Film eka download krgnna link ekak tynawa nm reply pls

  22. Anju

    Sub ekata thnx saho

  23. Shehan D Jayasinghe

    Sub ekt thnks saho..film ek beluwa.Patta.But therenne ne meda hariya..Therun gththa kenek innwnm reply

  24. HIRANLASITHA

    Ela bro, thanks....

    1. Dianadias

      film eka download krgnna link ekak nthd

  25. Anonymous

    Mona home delivery 2019 hindi movie eke sinhala sub dennako

  26. sahangayantha

    Thanks a lot saho sub ekata