ඔන්න යාළුවනේ හා හා පුරා කියල මගේ පළවෙනි උපසිරසිය ඔයාලට අරගෙන ආවා.මේක ගොඩක් ලස්සන ආදර කතාවක්. පට්ටම පට්ට ෆිල්ම් එකක් කිවුවොත් තමයි හරියටම හරි. මම ගොඩ කාලෙක ඉදලම කළේ ඉතින් ෆිල්ම් එකයි සබ් එකයි දෙකම බාගෙන බලපු එක විතරයි. ඉතින් මටත් හිතුණා මගේ යාළුවො වෙනුවෙන් සබ් එකක් දාන්න ඕනේ කියල. යාළුවො හැමෝගෙන්ම ම…

ඔන්න යාළුවනේ හා හා පුරා කියල මගේ පළවෙනි උපසිරසිය ඔයාලට අරගෙන ආවා.මේක ගොඩක් ලස්සන ආදර කතාවක්. පට්ටම පට්ට ෆිල්ම් එකක් කිවුවොත් තමයි හරියටම හරි. මම ගොඩ කාලෙක ඉදලම කළේ ඉතින් ෆිල්ම් එකයි සබ් එකයි දෙකම බාගෙන බලපු එක විතරයි. ඉතින් මටත් හිතුණා මගේ යාළුවො වෙනුවෙන් සබ් එකක් දාන්න ඕනේ කියල. යාළුවො හැමෝගෙන්ම මම සමාව ඉල්ලනවා මට ගොඩක් දවස් ගියා මේ සබ් ඒක හදලා ඉවර කරන්න. පළවෙනි එක නිසා පොඩි ගේමක් දෙන්න උණා. මගේ පළවෙනි සබ් එක නිසා ගොඩක් අඩු පාඩු ඇති. ඉතින් ඒ හැම දෙකටම මගේ යාළුවෝ හැමෝගෙන්ම ගොඩක් සමාව ඉල්ලනවා.
වැඩි කතා නැතුව ෆිල්ම් ඒක ගැන කියන්නම්කො. මේ ෆිල්ම් ඒක 2010 ඔක්තෝම්බර් 22 තමයි නිකුත් වුණේ. චුට්ටක් විතර පරණයි එත් පට්ට. මේ ෆිල්ම් එක IMDb rating වල 6.1 වගේ අගයක් අරගෙන තියනවා. පැය දෙකයි විනාඩි තිහක් පුරා දිව යන මේ කතාන්දරය Romance ගණයට අයත් වෙන ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියන්නේ Abbas Tyrewala කියන සුපිරි අධ්‍යක්ෂක වරයෙක්. මේ කතාන්දරයේ ප්‍රධාන චරිත ටික ගන්නේ John Abraham (සිද්ධාර්ත්), Pakhi Tyrewala (මිශ්කා), Raghu Ram (ඕමාර්). අනික් චරිත ටික තමයි Manasi Scott (කෘතිකා), Anaitha Nair (සුශී), Alishka Varde (ආලියා), Prahsant Chawla (උදය), Omar Khan (අමිත්), George Young (නික්) යන අය.
කතාව ගැන කියනවනම් යාළුවනේ මේ කතාව පටන් ගන්නේ සියදිවි නසාගන්න හදන අය වැරදී දුරකථනයකට කතාකරනවත් එක්ක. මිනිස්සුන්ට උදවු කරන්න හදන සිද්ධාර්ත්ට වෙන්න අමතක කරන්න බැරි ආදරයක් හිතේ ඇති වීමත් එක්ක. මේ දේවල් හැමදෙයක්ම වෙන්න කොහොමද කියල බලන්න ෆිල්ම් ඒක බාගෙනම බලන්නකෝ. තවත් කිවුවොත් අගේ නැති වෙනවනේ.
බලන්නකෝ එහෙනම් මගේ පළවෙනි සබ් එක හොදයිද කියල. ආයෙම තවත් සබ් එකකින් හමුවෙමු යාළුවනේ. හැමෝටම ජය !
a77b2aea644f7cace05742b926f32e7e92f7b2c2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,697 downloadsDownload Jhootha.Hi_.Sahi_.2010.baiscopelk.zip62 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/SithumS.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිතුම් සංජීව සුදර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිතුම් සංජීව
Subtitles
56 comments
Ash
Sithum Sanjeewa
ස්තූතියි සහෝ.
Kulanjana Maduranga
1st sub1ka kiwwa neda saho....ehenm issellama mmth suba pathanawa.... Dewanuwata oyage sub 1ta godak isthuthi..... Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai.... Thanks SITHUM saho...good work.onna ehenm mmth gatta.jaya wewa.......
Sithum Sanjeewa
ස්තූතියි සහෝ.
Nipun Thilanka
Thank you !! සහ තවත් sub දාන්න wish කරනවා..
Sithum Sanjeewa
ස්තූතියි සහෝ.
ගයාන් රූකාන්ත (ජෝනා)
ආ ආ බලලා තියේ ටීවී එකේ ආයේ බලන්න ඕනේ
ඔන්න ගත්තා පලවෙනි සබට උණුසුම් සුබ පැතුම්
සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් සිංහලෙන් උපසිරසි කණ්ඩායමට ..!Sithum Sanjeewa
ස්තූතියි සහෝ.
Ayesh
Loku Deyak Mea Film Ekata Sub Dunna Eka.. Godaak Sthuthie.. Godak Kal Idan Film Eka Mage Gaawa Thibunata Sub Nethi Nisaa Nobala Hitiya.. Den Balanna Puluwan..
Ayesh
Palaweni Sub Ekata Subha Pathum!!!
Sithum Sanjeewa
ස්තූතියි සහෝ.
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)
පලවෙනි සබට උණුසුම් සුබ පැතුම්
සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් සිංහලෙන් උපසිරසි කණ්ඩායමට ..!Sithum Sanjeewa
ස්තූතියි සහෝ.
nuwan
supiri machan wade digatama karagena yamu..
ape suba pathum........
thank you....................!Sithum Sanjeewa
ස්තූතියි සහෝ.
“චූටී මල්ලි”
මේඑකෙ ලස්සන සින්දුවක් තියෙ
"කයි කයි ඉතනා කයි"
කියලා නෙහ්
ෆිල්ම් එක බලලනම් නෑ
සබට තුති
ඔබට ජය................Sithum Sanjeewa
ස්තූතියි සහෝ.
bee
jaya wewawa......
tnx tnxSithum Sanjeewa
ස්තූතියි සහෝ.
chamil
news balanna ennooo
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි, නියමයි..
ෆිල්ම් එකනම් බලල නැහැ,,
බලන්න ඕනේ..
මුල්ම එකට සුභ පැතුම්, තව ගේමු නේ..
ජය වේවා..Sithum Sanjeewa
ස්තූතියි සහෝ.
නලින්
ස්තුතියි සිතුම් සහෝ!
පළමු සභට මගෙන් සුභ පැතුම් සහෝ! දෙවෙනි එකෙන් හමුවේමු!
ජය වේවා!
Sithum Sanjeewa
ස්තූතියි සහෝ.
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
Sithum Sanjeewa
ස්තූතියි සහෝ.
Rasika
thquuuuuuuuuuuu
Sithum Sanjeewa
ස්තූතියි සහෝ.
GLOBAL
Mage Suba Pathum..!
Sithum Sanjeewa
ස්තූතියි සහෝ.
ජයනි
Thank youuuuuuuuuuuu :)
Sithum Sanjeewa
ස්තූතියි
ප්‍රදිප්
නියමයි, බොහොම ස්තුතියි යාලුවා. දිගටම පුළුවන් විදියට වැඩේ කරමු, නවත්තන්න එපා.
Sithum Sanjeewa
ස්තූතියි සහෝ.
වරුණ රංගජිත් (වරූ)
බොහෝම ස්තූතියි උපසිරැසියට...
පළවෙනි එකට මගෙන් සුබපැතුම්...
තවත් ලස්සන ෆිල්ම් එකකට සබ් දෙමු...
ජයම වේවා…!Sithum Sanjeewa
ස්තූතියි සහෝ.
අකලංක
බොහෝම ස්තූතියි උපසිරැසියට…
Sithum Sanjeewa
ස්තූතියි සහෝ.
Sithum Sanjeewa
ස්තූතියි
swarnarekha
පලමු සබ් එකට සුභ පැතුම්!! දිගටම සබ් දෙන්න, මේ ෆිල්ම් එක මා ලග තියනව,ඒත් බැලුවේ නෑ, දැන් සබ් එක්කම බලන්න පුලුවන් ,thnk u.. thnk u..
Sithum Sanjeewa
ස්තූතියි
sampath
බොහෝම ස්තූතියි සබ් දැම්මට..
Sithum Sanjeewa
ස්තූතියි සහෝ.
...:::දුලාජ් නලින්ක:::...
බොහෝම ස්තූතියි.....සහෝ
Sithum Sanjeewa
ස්තූතියි සහෝ.
san
thanks
Sithum Sanjeewa
ස්තූතියි සහෝ.
ඩොක් අයියා
නියමයි මම ෆිල්ම් එක බැලුවා, තැන්කු මල්ලියෝ
sithum sanjeewa
Thank you bro.
රොයිලි
බොහොම ස්තූතියි සිතුම් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
sithum sanjeewa
Thank you bro.
Gayan Video & Music Center
Humshakals (2014) [1CD] DVDSCR-Rip Xvid Mp3 TeamTNT
Yaalu Mekata Sub Denna.Aluthma Ekak.sithum sanjeewa
Thank you bro...Utsaha Karala Blannam Yaalu.
දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්,ජයවේවා.
Kasun sudaraka
පලවෙනි සබ් එකට සුභපැතුම් සහෝ එත් කණගාටුවෙන් උනත් කියන්න ඕනේ ගොඩක් වැරදි තියෙනව.. කමක් නැහැ සැලෙන්නේ නැතුව වැරදි හදාගෙන දිගටම සබ් කරන්න ,,,ජය වේවා
P.K
Congrads for your 1st sub....Thanx...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

mama thama eka sudu puthe... thank u wewa