Watch Trailer

Kadha Innuvare (2024) Sinhala Subtitles | ආදර කතා හතරක් [සිංහල උපසිරසි]

Kadha Innuvare (2024) Sinhala Subtitle Kadha Innuvare (2024) සඳහා මගේ පළවෙනි සිංහල උපසිරැසි නිර්මාණය ඉතාමත් සතුටින් ඉදිරිපත් කරමි. බයිස්කෝප් වෙබ්සයිට් එක එක්ක උපසිරැසිකරන්න ලැබුන එක ගැන ගොඩක් සතුටු වෙනව.ඉතින් මේ ලස්සනමලයාලම් ෆිල්ම් රසවිදින්න. ඉතින් ෆිල්ම් එක ගැන කිව්වොත් මේක අද්‍යක්ශනය කරන්නේ Vishn…

Kadha Innuvare (2024) Sinhala Subtitle

Kadha Innuvare (2024) සඳහා මගේ පළවෙනි සිංහල උපසිරැසි නිර්මාණය ඉතාමත් සතුටින් ඉදිරිපත් කරමි. බයිස්කෝප් වෙබ්සයිට් එක එක්ක උපසිරැසිකරන්න ලැබුන එක ගැන ගොඩක් සතුටු වෙනව.ඉතින් මේ ලස්සනමලයාලම් ෆිල්ම් රසවිදින්න.

ඉතින් ෆිල්ම් එක ගැන කිව්වොත් මේක අද්‍යක්ශනය කරන්නේ Vishnu Mohan ඒ වගේම අපි දන්න ගොඩක් මලයාලම් නළු නිළීයො මේකෙ ‍රන්ගනයෙන් දායක වෙනව .ඒ අය කිව්වොත් Biju Menon, Nikhila Vimal , Methil Devika , Anusree  වගේ බොහොමයක් ඉන්න ලස්සන මලයාලම් ෆිලිම් එකක්..

ඉතින් කතාව ගැන කිව්වොත්, ලස්සන ආදර කතා හතරක් ඔස්සේ තමයි කතාව ගලාගෙන යන්නේ. සුන්දර කේරලේ ලස්සන තැන් ගොඩක් බලාගන්න පුලුවන්. කම්මැලි නැතුව බලාගෙන ඉන්න පුලුවන් ලස්සන ස්ටෝරි එකක් තියන කතාවක්. කතාව ගැන මොකුත් කියන්න යන්නෙ නෑ ඔයාලම බලන්නකෝ.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDRIP පිටපත් සඳහා ලබා දි ඇත.

2,516 downloadsDownload Kadha-Innuvare-2024.zip47 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර සංදීප” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

 

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2024-12-17
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Kadha Innuvare (2024) Sinhala Subtitle

Subtitles by

චතුර සංදීප

Subtitles

2,516 downloadsDownload Subtitles47 KB

11 comments

  1. kaveen

    thank you.

  2. Sasidu

    Thank you, Do more substiles for malayalm movies

  3. Lahiru

    Sookshma Darshini එකට සබ් දෙන්නකෝ.. සෑහෙන්න හොඳ ෆිල්ම් එකක් ඒක..

    1. Nirmal Vimukthi

      Ikmanatama denawa...

  4. Buddhika laKMal

    පළවෙනි සිංහල උපසිරැසියට සුබපැතුම් මචං.....
    ඉඩක් තියෙන වෙලාවට තව සබක් ගේමු.....
    ජයවේවා.............

  5. Miraj

    ෆිල්ම් එකනං බැලුව.සුපිරී.හිතාගන්න බෑ.අවසානෙ කොහොම ඉවරවෙයිද කියල.සබ් තියෙන නිසා ෆිල්ම් එක තේරුම් ගන්න පුළුවං උනා..නියමයි.ජයවේවා..

    1. Chathura sandeepa

      Thank you

  6. එල්. සී. ‎දමැල්

    සමාවෙන්න ඕණා කමෙන්ට් එකක් දාන්න ගොඩක් ප්‍රමාද වුණාට.
    පළමු වැඩේට උණුසුම් සුභ පැතුම් චතුර සහෝ.
    සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් උපසිරස කණ්ඩායමට!
    දිගටම හොඳ නිර්මාණ තෝරගෙන සබ් කරමු. :)
    ජය! ✌

    1. Chathura sandeepa

      Thank you

  7. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  8. Anuradha

    thank you so much