Mimic (1997) Sinhala Subtitle හලෝ යාලුවනේ කොහොමද ඔයාලා ? හොඳින් ඇති කියලා හිතන ගමන් ඔන්න මම අද 2024 මගේ අවසාන උපසිරැසිය සහ මගේ 5වෙනි එක අරන් ආවා. මම හුගාක් උත්සාහ කරන්නේ පරණ මගෑරුනු හොඳ ෆිල්ම් වලට සිංහල දාන්න. එහෙම සෙට් උන එක ෆිල්ම් එකක් තමා මේක. මේකේ IMDb රේටිං එක 6/10 විදිහට තියෙනවා වගේම හොද […

එහෙම සෙට් උන එක ෆිල්ම් එකක් තමා මේක.
මේකේ IMDb රේටිං එක 6/10 විදිහට තියෙනවා වගේම හොද කුතුහලේකින් එක දිගට බලන්න පුලුවන් ෆිල්ම් එකක්.

ෆිල්ම් එක කෘමීන් ,රෝග සහ කෘමීන්ගේ අනුවර්ථන එක්ක තමා බැඳිලා තියෙන්නෙ.ඒ බැඳීම් එක්ක ඒ සම්බන්ධතා ඉක්මවා ගියොතින් ඒක මිනිස්සුන්ට කොහොම බලපායිද කියලා මේකෙන් බලා ගන්න පුලුවන්. ඒ වගේම මම මීට කලින් සිංහල දාපු මේ ෆිල්ම් 4 බලන්නත් අමතක කරන්න එපා (මෙතනින් ඒ 4 ) එහෙනම් ලබන්නා වූ 2025 හැමෝටම වැඩි වැඩියෙන් හොඳ ෆිල්ම් බලන්න පුලුවන් වෙන අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය Blu-Ray පිටපත් සඳහා ලබා දි ඇත.
1,056 downloadsDownload Mimic-1997.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-10-01
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Mimic (1997) Sinhala Subtitle
Subtitles by
සදුන් ප්‍රනාන්දු
Subtitles
3 comments
සමීර
nuwan sarathchandra
supiriyak. thank you. MIMIC ithuru tikath ikmnata genna
gihan
උපසිරැසියට බොහෝම ස්තූති
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සුපිරි film එක sub එකට බොහොම ස්තූතියි. මේවාගෙ 90 දශකයේ සුපිරි film තව තවත් අරන් එන්න. ජයවේවා ඔබට. එකෙන්ම නියමයි. ❤❤