කොහොමද ඉතින් හැමෝටම. ඕන්න මම ආයි හින්දි චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙන ආවා. මේක 2009 තිරගත වුනේ. Youngistaan 2014 චිත්‍රපටයෙන් ඉතාම ජනප්‍රියත්වයට පත්වුනු Jackky Bhagnani තමයි මේ චිත්‍රපටයෙත් ප්‍රධාන චරිතයට පණ පොවන්නේ. කලින්කිව්වා වගේ මේ චිත්‍රපටය නිකුත් වෙන්නේ 2009 ජූනි 12 වෙනිදා. අධ්‍යක්ෂවරයා වන්නේ…
කොහොමද ඉතින් හැමෝටම. ඕන්න මම ආයි හින්දි චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙන ආවා. මේක 2009 තිරගත වුනේ. Youngistaan 2014 චිත්‍රපටයෙන් ඉතාම ජනප්‍රියත්වයට පත්වුනු Jackky Bhagnani තමයි මේ චිත්‍රපටයෙත් ප්‍රධාන චරිතයට පණ පොවන්නේ. කලින්කිව්වා වගේ මේ චිත්‍රපටය නිකුත් වෙන්නේ 2009 ජූනි 12 වෙනිදා. අධ්‍යක්ෂවරයා වන්නේ Vivek Sharma. මෙහි රංගනයෙන් දායකවන්නේ,
* Jackky Bhagnani as Nihaal Singh
* Vaishali Desai as Meesha Kapoor
* Archana Puran Singh as Bebe (Nihaal’s mother)
* Rishi Kapoor as Professor Sidharth Verma
* Satish Shah as Mr. Kapoor (Neesha’s father)
* Nushrat Bharucha as Ria
* Ritesh Deshmukh as Kali Charan.
හොදයි දැන් කතාව දිහාට හැරෙමු,
නිහාල් සිංග් කියන්නේ චන්දිගර් ගමේ අහිංසක පිරිමි ළමයෙක්. මොහුට එක ආශාවක් තියෙනවා. ඒ තමයි විද්‍යාව ඉගන ගන්න.එත් මෙයාගේ අම්මා නම් එකට කැමති නෑ. මේ නිහාල් කියන්නේ අපූර්ව හැකියාවක් තියෙන කෙනෙක්, ඒ තමයි මොහුට අනාගතය දකින්න පුළුවන්. ඉතින් කොහොම හරි අම්මාගෙන් අවසර අරගෙන මෙයා නගරේ පාසලකට යනවා. ඉතින් ඒ පාසලේදි නිහාල් පොඩි පොඩි අකරතැබ්බයන්ට මූණ දෙන්න වෙනවා, ඒ පාසලේ මෙයාට පුද්ගලයන් 2නෙක් සමීප වෙනවා. එක් අයෙක් එම පාසලේ භෞතික විද්‍යා ගුරුවරයා,අනික් කෙනා නිශා. මේ නිශා කියන්නේ එසේ මෙසේ ගැණු ළමයෙක් නෙවෙයි.හරිම මුරණ්ඩු කෙනෙක්. ඇයව නිහාල්ට සමිප වෙන්නේ දිනක් නිහාල්ගේ පංතියේ කට්ටිය සාප්පු සංකිර්ණයකට යනවා.ඒ යන්නේ වෙන මොකකටවත් නෙවෙයි. නිශා නිහාල්ව ප්‍රසිද්ධියේ අපහස කරන්න. එතනදි නිහාල්ට අනාගතේ පෙනිමෙන් සාප්පු සංකිර්ණයේ තිබේන බෝම්බයක් පෙනෙනවා. එතනදි නිහාල් නිශාගෙත් අනිත් අයගෙත් ජිවිත බේරගන්නවා. ඒ සිද්ධිය නිසා මොහුට නිශගේ ආදරයත් බෝම්බය සවිකරපු ත්‍රස්තවාදීන්ගේ තරහාකරුවෙකු බවටත් පත්වෙනවා. ඊට පස්සේ නිහාල්ට ගොඩාක් කරදර වගයකට මූණදෙන්න වෙනවා. කොහොම උනත් මේ නිහාල්ට වෛර බදින ත්‍රස්තවාදී නායකයා ඔහුගේ ලගම ඉන්න කෙනෙක්. එත් එක ඔහුට තේරෙන්නේ නෑ. කවුද ඒ කෙනා, නිහාල්ටයි පවුලේ අයටයි නිශටයි මොනවද වෙන්නේ? රසවත් අකාරයට මේ කතාව ගලාගෙන යනවා. චිත්‍රපටය අරගෙන කතාව බලලා වැඩේ හොදද නරකද කියලත් කියන්නකෝ. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජය!!!
හැමෝටම තෙරුවන් සරණයි.!!!
703 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
3EDAB3B31410A10ED38331ADEB4B87B7D2D4E1B6 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,440 downloadsDownload Kal-Kissne-Dekha-2009.zip120 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/SankaS.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සංඛ සඳනුවන් (සනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සංඛ සඳනුවන්
Subtitles
11 comments
prasha
kavindugayshan
aluth tamil ,telugu film wagayak avilla tiyanawa [bhale bhale magadivoy 2015] mewath sub denna jayaweva
Kulanjana Maduranga
niayamai…thanks SANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kulanjana Maduranga
saho Srimanthudu (2015) filumatath sub denn......
සංඛ සඳනුවන් (සනා)
බලන්නම් සහෝ,මේ දවස් වල මම වෙන චිත්‍රපටයකට උපසිරැසි හදනවා.
තිසල්
තැන්ක්ස් මචන්
සංඛ සඳනුවන් (සනා)
මෙකේ තියෙන උපසිරැසි 2න් එකක් ගැටළුවක් තියෙනවා.ඉක්මනින්ම එක විසදලා ලැබෙයි.
රොයිලි
බොහොම ස්තූතියි සංඛ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි සහෝ
ලස්සන කතාවක් වගේ
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !!!!gaya
මචන් දානවනම් හරියට Sub හදල දාපන්.. නිකන් sub ගාන වැඩිකරගන්න මෙලෝකෙ තේරුමක් නැති විදිහට sub හදන්නේ නැතුව
kalaya
ela machan...
ubata hoda anagathayak teyenawa..
suba anagatayak machan....
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![Kal Kissne Dekha (2009) with Sinhala Subtitles | අනාගතය කළින් කිව නොහැක. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/Kal-Kissne-Dekha-2009.jpg)

tnx