Watch Trailer

Die Hard 2 (1990) with Sinhala Subtitles | නොමැරී ඉන්න 2 [සිංහල උපසිරසි සමඟ]

කොහොමද,යාලුවනේ,මේ මාගේ පලවෙනි උපසිරැසිය මේ වැඩෙත් ලේසි නැ කියලා තේරුනේ මේක බාර අරගෙන වැඩේ කරන්න ගත්තම තමයි,ඉතින් මුලින්ම මේ වැඩේට සම්බන්ද වෙලා ඉන්න සියලුම දෙනාට ස්තුතිවන්ත වෙන්න ඕනෑ මේ කරන වැඩේට. මේ film එක ගැන කියනවනම් මේක DIE HARD චිත්‍රපට මාලාවේ දෙවෙනි එක 1990 ජුලි 04 වෙනිදා තමයි මේක RELEASE වෙල…

Die Hard 2 (1990) කොහොමද,යාලුවනේ,මේ මාගේ පලවෙනි උපසිරැසිය මේ වැඩෙත් ලේසි නැ කියලා තේරුනේ මේක බාර අරගෙන වැඩේ  කරන්න ගත්තම තමයි,ඉතින් මුලින්ම මේ වැඩේට සම්බන්ද වෙලා ඉන්න සියලුම දෙනාට ස්තුතිවන්ත වෙන්න ඕනෑ මේ කරන වැඩේට. මේ film එක ගැන කියනවනම් මේක DIE HARD චිත්‍රපට මාලාවේ දෙවෙනි එක  1990 ජුලි 04 වෙනිදා තමයි මේක RELEASE වෙලා තියෙන්නේ.මේක Action,Thriller  වර්ගයේ ෆිල්ම්  එකක්. මේකට IMDB වල රේටින්ග්ස් 7.1  ක් ලැබිල තියෙන එකෙන්ම මේ චිත්‍රපටියේ විශිෂ්ඨත්වය හිතාගන්න පුළුවන්නෙ.මේකේ ප්‍රධාන නළුවා තමයි Bruce Willis කලින් එකෙත් මෙයාම තමයි හිටියේ තව  William Atherton, Bonnie Bedelia  යන කට්ටිය සෙසු චරිත වලට පන දෙනවා.විනාඩි 124 පුරවට දිවෙන මේ film  එක Thriller ගණයට අයත් කියලා තමයි මටනම් හිතෙන්නේ මේකේ කතාව වෙන්නේ මෙහි ප්‍රධාන නළුවා ජෝන් මැක්ලේන් තමන්ගේ බිරිදව ගන්න ගුවන් තොටුපොළට එනවා.මේවන කොට ඇය ගුවන් යානයකින් එමිනුයි ඉන්නේ.තවත් තැනක දුෂිත ජෙනරාල් වරයෙක් වෙන ජෙනරාල් එස්පරෙන්සෝ ව ගෙනේ එන ගුවන් යානය එන්න තියෙන්නෙත් මේ ගුවන් තොටුපොලටමයි,මේ අතර මේ නත්තල් කාලය නිසා කාලගුණය වෙනස් වෙනවා.මේඅතර  අපේ ජෝන් මැක්ලේන් ගුවන් තොටුපොළේ ඉන්න විශේෂ කෙනෙක් දකිනවා, විශේෂ සිදුවීමකටත් මුනදෙන්න වෙනවා  .කවුද මේ කෙනා.ඇයි මෙයා විශේෂ ..මේවා දැනගන්නනම් මේ film එක බලන්නම වෙනවා. film එක බලලා මගේ උපසිරසි ගැන  ඔයාල ගේ අදහස් එහෙම දාන්නකෝ .ජය වේවා!

Welcome Back (2015) on IMDb

 

 

3,587 downloadsDownload DIE-HARD-2-1990.zip127 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගාල්ලගේ දිනේෂ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

Subtitles by

ගාල්ලගේ දිනේෂ්

Subtitles

3,587 downloadsDownload Subtitles127 KB

19 comments

  1. එල්.සී.දමැල්

    පළමු නිර්මාණයට සුභ පැතුම්!
    අඩවියට සාධරයෙන් පිළිගන්නවා!
    දිගටම වැඩේ කරගෙන යමු දිනේෂ් සහෝ…
    ජය…

    1. ගාල්ලගේ දිනේශ්

      THANKS මචන්

    2. ගාල්ලගේ දිනේශ්

      THANKS මචන්ලා

  2. wicky

    ela mcn

  3. roshan

    පළමු නිර්මාණයට සුභ පැතුම්!

  4. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි සහෝ
    පලමු උපසිරැසි නිර්මාණයට සුබ පැතුම්
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !!!!

  5. Kulanjana Maduranga

    G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks DINESH saho..Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........

  6. ඉසුරු දිල්ශාන්

    පලමු වැඩේට සුභ පැතුම් සහෝ!
    ජය!!!!!!

  7. රොයිලි

    බොහොම ස්තූතියි දිනේෂ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Zucker Bug

    bohoma sthuthi baiscope adawiyata sambandha unata. dhigatama sub denna :)

  9. bobby

    Thanks Dinesh

  10. LSM HUSKAA

    පලමු වැඩේට සුභ පැතුම් සහෝ!

  11. Hashan M. Priyadarshana

    Thank you bro

  12. Chaminda Lakruwan

    ස්තූති සබ් එකට

  13. Shaggy

    Thank you very much brthr

  14. Anonymous

    THANKS

  15. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  16. NUWAN

    zip file eka damaged neda ..meka aye dannako

    1. Ravindu Heshan - Admin

      Dan Wada