ඕං මං 5වන උපසිරසත් එක්කම ආවා.ගොඩක් කල් ඉදන් මේ චිත්‍රපටියට සබ් දෙන්න හිටියත් දෙන්න උනේ පරක්කුවෙලා. ආදරේ කරන,ආදරේ කරන්න ඉන්න, විවාහා වුන, විවාහ වෙන්න ඉන්න හැමෝම බලන්න ඕන චිත්‍රපටයක් අරන් තමයි අද මං ආවේ. මේක එහෙම්පිටින්ම ලස්සනයි කියලා පේන දෙයක තිත්ත ඇත්ත ඉතා සිවුම්ව කැමරා කාචයක සිත්තම් කල චිත්‍රපටයක්…

ඕං මං 5වන උපසිරසත් එක්කම ආවා.ගොඩක් කල් ඉදන් මේ චිත්‍රපටියට සබ් දෙන්න හිටියත් දෙන්න උනේ පරක්කුවෙලා. ආදරේ කරන,ආදරේ කරන්න ඉන්න, විවාහා වුන, විවාහ වෙන්න ඉන්න හැමෝම බලන්න ඕන චිත්‍රපටයක් අරන් තමයි අද මං ආවේ. මේක එහෙම්පිටින්ම ලස්සනයි කියලා පේන දෙයක තිත්ත ඇත්ත ඉතා සිවුම්ව කැමරා කාචයක සිත්තම් කල චිත්‍රපටයක්. පසුගිය දවසක ලංකාවේ කට්ටිය ලෝක වාර්තාවක් තිබ්බනේ එක වචනයක් ගූගල් එකේ සර්ච් කරලා. අන්න එහෙම කොම්පියුටරෙන් හරි ෆෝන් එකෙන් හරි වෙන දෙයකින් හරි සර්ච් කරපු හැමෝම අනිවා මේක බලන්න. බලලා තීරණය කරන්න ආයි එම අකුරු 3න ඒ විදියටම යතුරු පුවරුවේ ඔබනවාද කියලා?
ඉන්දියානු චිත්‍රපට වලට මගේ නම් කොහෙත්ම කැමැත්තක් නෑ. නමුත් මේ වගේ චිත්‍රපටයක් ඔයාලා අතරට නොගෙනාවොත් ඒක ලොකු අතපසුවීමකට එහා ගිය වැරැද්දක්. මම මේ චිත්‍රපටියේ අන්තර්ගතය ගැන කියන්නෙ නෑ. නමුත් අන්තර්ගතයේ සත්‍ය මේක බලලා වටහා ගන්න. රේටින් වලින් චිත්‍රපට මනින සමාජයකටනම් මේ චිත්‍රපටය එච්චර හොද වෙන එකක් නෑ. නමුත් අර්ථය හා යථාර්තය මත ජීවත් වන අපේ බයිස්කෝප් යාලුවන්ටනම් මේක ගොඩාක් හොද චිත්‍රපයක් වෙයි. නැවත අලුත් චිත්‍රපටයක් සමග හමුවෙන තෙක් සුබ ගමන්..
425 MB කොපිය මෙතනින් බාගන්න AFE5A5CA74985471E154C7490FA403ABFA69BE2A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,831 downloadsDownload Kalyug-2005.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/රොෂීන්-චාරුත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොෂීන් චාරුත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොෂීන් චාරුත
Subtitles
51 comments
DILAN ASANKA
isuru
Thanksss machan
asiri
Elane machan
ccnp
Thanks
nuwan
Digatama denna subs
upali
Ela ela ela
thisara
ඇත්තටම හොද film එකක් මම 3 පාරක් විතර බලලා තියනවා. එවාගෙම ඇත්ත කියලා
විස්වාස කරන්න පුලුවන් කතාවක් තියෙන්නෙ.දැන් තියන බොලද ගොන් කතා එක්ක බලනකොට මෙක හොද ආදර්ශයක් දෙන ෆිල්ම් එකක්.thanks මෙකට සබ් දුන්නට
ජය වෙවා.jack
නියමයි මචෝ. ස්තුතියි සබ් එකට
vee
Maxxxa hode
VisH
thanks machan :)
Download Manager
Thanx
chanuka
ela
geeth
elakiri film akak ne
wow
wow,maru :D
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa.....pinsiduweewa...
mudiya / මුදියා
නෙට් යන්න පටන් ගත්තු කාලෙ අපිත් ඉතිං ඕක සර්ච් කරල ඇති අතේ ඇඟිලි ගෙවෙනකං.
බලමුකො රොෂීනය මොකද්ද මේ ගෙනල්ල තියෙන්නෙ කියල.
අනිව බලන්න ඕනි.
ජයවේවා.බොහෝ....................................................................................ම ස්තූතියි...!Lakith
නියමයි සහෝ සබ් එක බෝහෝම ස්තුති...........
නලින්
නියම උත්සහායක් රෝෂින් සහෝ. ඇත්තටම ඔයා මේ කරපු දේ අගය කරනවා!
ස්තුතියි මේ වගේ මුවියකට සබ දාපු එක නම්
ජය වේවා!
udaya
නියමයි මචං
sasanka
mchn me wage chatr copy baiscopelk 1e daanna epa...ubalage wada nisa api mechchara adare karana site 1th chatr wenawa..honda copy 1k nattan noda hitapn.ita wada hondai..apita maasetama tiyenne 25 GB.eka shp karan film baanakota ubala chtr magul daanawa..ubala nisa mechchara patta site 1th chatr wenawa..ubata sub hadanna skill 1a tiyenawa.eka honda copy 1k tiyena film 1kata daapn..nattan noda hitapn.
ශාන් විමුක්ති [විමා]
උබට මේක කොලිටි මදිනම් බන් මෙන්න මේකෙන් හොයාගෙන සබ එජස් කරගන් නිකම් හුයන්නේ කතා නොකියා
http://torrentz.eu/cb49048e2ced0493729b82bbae0e7d6e6ec74a0cමේ ෆිල්ම් එකේ ඔය කොපියට සබ දීලා තියෙන්නේ අනිත් කොපි වලට සීඩස්ලා නැති නිසා
ඒවා දුන්නම උබලා කෑගහනවා ඒවා බැවෙන්නේ නැහැ කියලා
සික්ස් ඉන් වන ෆෝ ඉන් වන් තොග ගණන් බලපු රටක උන්ට දැන් මේ වගේ එකක් කොලිටි මදි වෙලා
උබට 25 තියාගෙන මෙහෙම අඩනවා
බොල මම ඩයලොග් 1GB එහෙකින් ලේට් නයිට් ගෙන ෆිල්ම් බාන්නේ
අඩන්නේ නැතුව ඉදහන් හුයන්නේ කතා නොකියා!rosheen
සහෝ ඔයාගේ අදහස් දැක්වීම අගය කරනවා. නමුත් දැනගන්න මේ චිත්‍රපටයට ඔයා කියන විදියේ හොදම හොද ටොරන්ට් එකක් තිබ්බේ නෑ. තිබ්බනම් නොදා ඉන්නෙත් නෑ. මම සබ් දාපු කොපිය අවුලක් තිබ්බේ නෑ. කොහොමත් මේ චිත්‍රපටය අදුරුයි. රූපවාහිනියේ පෙන්නද්දිත් මම ඒ අදුරු බව දැක්කා. තවත් කල් බලන් හිටියනම් මේ ටොරන්ටුවත් නැති වෙනවා. මමත් 25 පාවිච්චි කරන කෙනෙක්. ඔබට අපහසුවක් වුනානම් සමාවෙන්න. නමුත් ඔබ හිතන විදියට චිත්‍රපට නොදි හිටියොත් මේ සයිට් එකත් නැතිවෙන්න පුලුවන්. නැවතත් කියනවා අපහසුවක් උනානම් සමාවෙන්න
sasanka
huyanne katha kiyanna one na bn..eth daana film 1e copy 1e quality 1a kiyala daapan..ethakota mchn apita onenam vitharak balanna puluwn..huyanne katha kiwwe na..kiyanna barith na...mchn rosheen uba katha karapu vidiyata ela kollek..tnkx mchn sub denawata..aye denakota copy 1a awul nm kiyapn.man dawasata 20 parakata wada site 1ata enawa..aluth film 1k enakan angili gana gana inne...uba sub dunne man asa film 1kkata..eth awula une eke quality 1e..elakiri rosheen..
sasanka
mchn uben una awula amathaka karanna puluwn.eth nayata kahina 1a 1a apathayo kiyana ewa thama dirawanne naththe..ubala comment denna kiyala tiyenne ona vidiyaka comment 1k denna puluwn nisane.eka honda hari naraka hari wenna puluwn..ekai man mata danuna de comment kare..so ubath ekka kisi awulk na.digatama sub deepan..gd luck bro..
ශාන් විමුක්ති [විමා]
උබේ හුයන්නේ කතා මට වැඩක් නැහැ මචෝ
උබ ආයේ ෆිල්ම් එකක් ඩව්න්ලෝඩ් කරන්න ටොරන්ට් ඒකට දාන්න කලින් ඒකේ කොලිටිය මොකක්ද කියලා බලලා ඩව්න්ලෝඩ් වෙන්න දාහන්
කල් හෝනා හො එකේ ඩිවිඩි රිප් එක අරන් බලපන් කොලිටිය මොකක්ද කියලා. මොබයිල් ෆෝන් එහෙක සයිස් ඒකට එන්නේ කොලිටිය. ඒවා එහෙම තමයි
මේ දෙන හැම ෆිල්ම් එකක්ම හැම ටොරන්ට් එකක්ම ඇඩ්මින් සහෝලට ඩව්න්ලෝඩ් කර කර බලන්න බැහැ, අලුත්ම ෆිල්ම් එකක් අවමනම් 480p, 720p, 1080p කියලා දාන්න පුළුවන්, ඒත් මේ වගේ එහෙක කොලිටිය බලන්න ඩව්න්ලෝඩ් කරන්නම වෙනවා, අනික උබ දමිල ෆිල්ම් බලනවා නම් අලුතෙන්ම එන දමිල ෆිල්ම් එහෙක උනත් කොලිටිය මොකක්ද කියලා දන්නවා ඇතිනේ
මේවයේ 720p ටොරන්ට් එන්නේ නෑ one cd තමා ගොඩක් එන්නේ.
තමන් දැනගන්න ඕනා මේ කොලිටිය ඇතිද කියලා.
උබ නිකම් කියලා තියෙන්නේ අපිම හොදම කොලිටියකින් ෆිල්ම් එකත් අප්ලෝඩ් කරලා දෙන්න ඕනා කියල වගේනේ.
මේ විදියට තමයි මස් රාත්ලම ඉල්ලන උන්ට කතා කරන්නේ මමsasanka
ube huyanne talks walin matath wadak na mchn..kohomath man ubata kiwwe na kalin mokuth..uben mas raththalak illuweth na..man kath kare rosheen ta.k..uba thama panala dunne.awulk na..man kiwwe fil 1a gana dena visthareta eke quality 1ath dala dipn kiyala.k..
ශාන් විමුක්ති [විමා]
මෙතන කිසිම නයට කැහිමක් නැහැ බන්
උබ උඩපැනගෙන අනේ මගේ 25GB කියලා අඩන නිසාම මමත් ඩව්න්ලෝඩ් කළා මේක බලලා තිබුනත් කලින්
උබ අඩන තරම් අඩන්න ඕනා නැහැ
මේක බලන්න පුළුවන්.
උබට මිට වඩා හොද ඒවා ඕනා නම් සල්ලි දීලා ඩිවිඩි එකක් ගෙන්න ගෙන බලපන්sasanka
salli dila DVD ganna uba mata kiyanna one na bn.hari..ubalata honda comment dunnama ubala tnkx kiyanawa..apita danunu awulak gana kiyala comment karama 1a 1a magul kiyala dangalanawa..anith eka man uba film 1ta comment kare na.uba ube wadak bala ganin
ශාන් විමුක්ති [විමා]
උපසිරසි කරන ඕනෑම කෙනෙක්ට උබ කතා කරලා තියන විදියට කතා කරනවානම් මම ඌට මෙහෙම කතා කරනවා
වැරදි පෙන්නලා දුන්නම කවදාවත් මම ඒ කෙනාට බැනලා මම හරි උබ වැරදියි කියලා මෝඩ ආතල් අරන් නැහැ බන්. මගේ මොන තරම් අඩුපාඩු තිබුනද ඒවා මට ගොඩක් දෙනෙක් පෙන්නලා දුන්නා. දන්නා උන් දන්නවා මම අසුචි කතා කියන එකෙක් නෙමේ කියලා.
මේක බලපන් මුලින් > http://www.baiscopelk.com/?p=7267මෙමෙ මෙතැනදී කතා කලේ උඅබ මේ කියපු වචන වලට
honda copy 1k nattan noda hitapn.ita wada hondai..apita maasetama tiyenne 25 GB.eka shp karan film baanakota ubala chtr magul daanawa..
උබම හිතලා බලපන් ඕවා සාධාරණද කියලා.
මේක මේ සහෝගේ වරදක් නෙමේ නෙට් ඒකට ටොරන්ට් එක අප්ලෝඩ් කරපු කෙනාට මේ කොලිටියෙන් තමයි ෆිල්ම් එක හම්බෙලා තියෙන්නේ ඉතින් උබ ඒකට කමෙන්ට් කරන්න ඕනා ටොරන්ට් සයිට් එකේ මිසක් මෙතන මේ සහෝට මෙහෙම කතා කරලා නෙමේ. ඒ සහෝ උබෙන් සමාව අරගෙනත් තියනවා.
ෆිල්ම් එකක් නෙට් එකේ නැත්තම් හරි ටොරන්ට් වල සීඩ් ඇත්තෙම නැත්තම් හරි උබලට සයිට් එකෙන්ම ෆිල්ම් අප්ලෝඩ් කරලා පවා දෙනවා සමහර වෙලාවට මෙන්න බලපන් ගිහින්.
http://www.baiscopelk.com/?p=33784මෙහෙම කරනකොට උබ අර කතා කරපු වචන ගැනයි මට අවුල තිබුනේ. ඒ නිසයි උබ කියන විදියට මම මෙහෙම ණයට කහින්නේ.
උබලා වගේ උන් ඕන තරම් ඉන්නවා බන්.
මම ආයේ උබේ ගොබ්බ කතා වලට රිප්ලයි කරන්නවත් එන්නේ නැහැ. උබල වගේ උනුත් ඉන්නවනේ ඉතින් කියලා නිකම් ඉන්නවාsasanka
itin nikan hitapn bn.uba therumak nathi 1ek..
ශාන් විමුක්ති [විමා]
සබට බොහොම තුති රෝශින් සහෝ
මම මේක බලලා තියනවා වගේ මතකයිමේක මධුසමයට හොටෙල් ඒකට එන අය කරන කියන දේවල් වීඩියෝ කරලා නෙට් එකට දාලා ප්‍රසිද්ද කරන සින් එකක්ද තියෙන්නේ ?sp පියමල්
එළ,thanks සහෝ
Siraj
නියමයි නියමයි.......
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.........“චූටී මල්ලි”
බලමුකො
හොද 1ක් වගෙ නේ
එල එල තව සබ් කරමු
සබට තුති
ඔබට ජය.....#ChalinduDeshan (කිනා)
මමනං රේටින්ග් වලින් චිත්‍රපටි මනින්න යන්නෙ නෑ.
මොකද රේටින්ග් අඩු හොද නිර්මාණ තියෙනවා.
ජයවේවා!.දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
රොයිලි
බොහොම ස්තූතියි රොෂීන් සහෝ සිංහල උපසිරැසියට. කාලෙකට පස්සේ නේද උපසිරැසියක් ගෙනාවේ? ජය෴෴ :P :P
rosheen
ස්තුතියි අයියා
chanaka
ane macho thank u. man hoyaa hoya hitapuma film ekama dunnata.
DAMER
එළ නියමයි.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Nisal Lakshan
hoda film ekak bn oya eka eka awunge kathaa ganan ganna epaa
ochchara wada karayanam utath sabak hadanna kiyanna...shan wimukthi ayyath apsat ganna epa oyaa asadaranayedi kata karana kenek....martin
machan ela wada! eth film eka gana dala theyana details madi machan ..
film eka balanna kalin eka details balnna theyanawanam ela..gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
sarange
suuuuuuuuuuuper
Buddhima
patta film ekak wage aniwa balanawa thanks
dimal
ado man meka hoya hoya hitiye. ela machoo
hasitha
සුපිරි මචෝ සබ් එක
Duthika gayashan
මම මේ චිත්‍රපටය බැලුවේ මේක ආපු දවස් වලමයි. මං හොඳ හින්දි රසිකයෙක්.ඒ වගේම හින්දි භාෂාව තමයි මගේ උපාධියට මං තෝරගත්තෙත්. සහෝ ගේ මේ චිත්‍රපටයට දාලා තියෙන කමෙන්ට එක දැක්කම හින්දි ෆිල්ම් බලන්නේ නැති කෙනෙක් වුනත් බලන්න පෙළඹෙනවා. කියන්න සන්තෝසයි මං ආයෙත් මේ ෆිල්ම් එක ඔයාගේ කමෙන්ට එක නිසා බලනවා. ස්තූතී මේක සබ් කලාට. ජයවේවා...
suraj
“රොෂීන් චාරුත” මේකේ බගය යිනේ සිංහල තියේන්නේ සම්පුර්න ඒකනෙද්ද?
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!yohan
jaya wewa!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanx