Watch Trailer

Crazy Safari (The Gods Must Be Crazy III) (1991) | පිස්සු අප්‍රිකාවේ දඩයමේ යාම [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ, මේ නම දැක්ක ගමන්ම ඔයාලට හිනා යන්න ඇති කියල මටනම් විශ්වාසයි, මොකද මේ චිත්‍රපට වල මුල් දෙක ඔය කවුරුත් බලල ඇතිනේ, මේක තමයි මගේ 43 වෙනි නිර්මාණය, මේක IMDb වල ලකුණු 5.4ක් ගන්න සමත් වෙලා තියෙනවා. දැන් ඔයාල බලයි කෝ මේකේ මුල් දෙක කියල. The Gods Must Be Crazy (1980) The Gods Must […]

The Gods Must Be Crazy III
කොහොමද යාළුවනේ, මේ නම දැක්ක ගමන්ම ඔයාලට හිනා යන්න ඇති කියල මටනම් විශ්වාසයි, මොකද මේ චිත්‍රපට වල මුල් දෙක ඔය කවුරුත් බලල ඇතිනේ, මේක තමයි මගේ 43 වෙනි නිර්මාණය, මේක IMDb වල ලකුණු 5.4ක් ගන්න සමත් වෙලා තියෙනවා. දැන් ඔයාල බලයි කෝ මේකේ මුල් දෙක කියල.

The Gods Must Be Crazy (1980) The Gods Must Be Crazy II (1989) මම ඒ දෙකට සිංහල උපසිරසි දෙන්න පුලුවනිද කියල අපේ “ධනුෂ ලක්ෂාන් යසපාල(ධනු)” සහෝගෙන් ඇහුවම ඔහු ඒක සතුටෙන් බාර ගත්තා, සමහරවිට මේක දෙන්න කලින් ඒ දෙක ඔයාල අතට පත්වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්, කොහොමුනත් ඒ දෙක ඔයාලට සිංහල සමඟම බලන්න ලැබෙයි. හරි එහෙමනම් මේකේ කතාව ගැන අපි පොඩ්ඩක් බලමු, චීනයේ ඉඳන් එංගලන්තයට එන දෙන්නෙක්, එක් අයකුගේ මමියක් වී ඉන්න රීරි පිසාච මුත්තව ආපහු චීනයට අරගෙන යන්න, ඔහු එම වෙන්දේසි කරන තැනින් කොහොම හරි ඒ මමිය අරගෙන ගුවන් යානයකින් චීනය බලා යනවිට ගුවන් යානයේ ඉන්ධනපද්ධතියේ හටගන්නා දෝෂයක් නිසා ගුවන් යානය කඩා වැටෙන්න යන්නේ, ගුවන් යානයේ මඟින් 4යි ( මමියත් ඇතුළුව) , පැරෂුට් 2 යි, දැන් කොහොමද මෙයාල බේරෙන්නේ, ඒක ඔයාලම බලන්නකෝ, කොහොම හරි මෙයාල වැටෙන්නේ අප්‍රිකාවේ අපේ විහිළු මනුෂ්‍යයෝ ඉන්න ගම්මානෙට, ඉන් පසු මෙයාලට හරි හරි වැඩ තමයි වෙන්නේ ඔයාල ටිකක් හිනාවෙන්න කැමතිනම් මේක අනිවා අරගෙන බලන්න ආ තව ඩිංගෙන් අමතක වෙනවා මේකේ ”බ්රුස් ලී”ගේ ආත්මය ඇවිත් අපේ විහිලු මනුෂ්‍යය වැහී සටන් කරන කොටසකුත් තියෙනවා. ඒ වගේම මේ දීලා තියෙන ටොරන්ට් එකේ 1,2,3, කොටස් තුනම තියෙනවා, ඔයාල කැමතිනම් ඒ කොටස් තුනම ගන්න, මොකද අපේ සහෝ ඒ දෙකටත් උපසිරසි ගේනවනේ, නැත්නම් 701 MB මේ තුන්වෙනි කොටස විතරක් ගන්න. ඉක්මනින් මෙහි 4 වෙනි කොටසෙන් හමුවෙමු, ඔයාලගේ වටිනා අදහසුත් පහලින් ලියා යන්න අමතක කරන්න එපා. ජයවේවා!!!

Crazy Safari (1991) on IMDb

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

700 MB (2.05 GB) කොපිය මෙතනින් බාගන්න 3f7ae63697d4a1027adb72183864be7354bbdc2d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,613 downloadsDownload The-Gods-Must-Be-Crazy-III-1991-www.baiscopelk.com-.zip29 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිමුතු-තරංග-ඉලුක්කුඹුර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිමුතු තරංග

Subtitles

2,613 downloadsDownload Subtitles29 KB

47 comments

  1. wow

    wow,maru :D

  2. asiri

    1i 2ith denna thankssss

  3. Lahiru

    Thanks mul 2kath denna saho

  4. tharanga

    බොහොම පින් සහෝ

  5. එරංග

    එලස් මචං

  6. chami

    txxxxxxxxxxxxx

  7. Download Manager

    meke 1i 2i balala thiyenawa :D marenna hinaa yanawa :D
    Thanx bro

  8. DILAN ASANKA

    ela ela

  9. නලින්

    අඩේ අප්පා මේකේ 4කුත් තියෙනවද?

    ස්තුතියි වේවා දිමුතු සහෝ

    ජය වේවා

  10. akila

    thank u bro

  11. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...

    jayawewaa......wasanaweewa.....pinsiduweewa...

  12. ශාන් විමුක්ති [විමා]

    හෙහ් හේ සේරම සම්පුර්ණ කරහන් කොල්ලෝ අනිත් සහෝ එක්ක සෙට් වෙලා
    සුපිරි කොමඩි කතා සෙට් එකක් තමයි මේ
    සබට බොහොම තුති දිමුතු සහෝ!

  13. Vajirapani

    Thanks !!! GMBC 1 and 2 are awesome

  14. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  15. indika

    thnq

  16. sp පියමල්

    ඔක්කොම බලන්න ඕනේ,thanks සහෝ

  17. “චූටී මල්ලි”

    එලනෙ 1යි 2යි නම්
    මඟ එනවා ඇති
    තාම දුන්නේ නැනේ නේ
    මේක හොද ඇති වගෙ
    හිනා යන එව්වට කෝමත් ආසයි
    බලමු අපේ වැඩේ හරි ගියොත්
    මේකත් බලන්න ලැබෙයි මට
    සබට තුති
    ඔබට ජය.....

  18. #ChalinduDeshan (කිනා)

    ඒ බං, පොටෝ එක දැක්කම හිතෙනවා කැත පහර ආතල් එකක් වෙන්ට ඇති කියලා :D
    එල වැඩක්. ජයවේවා!

  19. prasanna

    පට්ට යකෝ 2 නම් 3 බලලා නෑ...................................... එළ සහා ඵල මචෝ......................... දෙපාරක් හිතන් නැතුව බාපල්ලා ඔන්න අතපසුවෙල පස්සට දුක්වෙන්න වෙයි.

  20. Lakmal

    elz macho.. ikmanta 1,2 sub denna kiyala thamai illanne. thanks movie 3ma ba gaththa et innawa 1,2 sub denakal. godaak thanks, hemadama movie bagannawa et cmnt karanna beri wenawa ekata samawenna...

  21. රොයිලි

    බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. ටිකක් විතර අමුතු කතාවක් තමා නේද? ජය෴෴ :P :P

  22. ARA

    maxxa....

  23. nalaka

    pissu parak wageyi..ela ela fun eke balanna puluwan..thanks saho..

  24. nilan

    mare maru 1.2 keth aiye sub eka ikmanatama dannako................

  25. ධනු

    1,2 porondu una vagema ikmanatama denawa....

  26. mudiya / මුදියා

    එල ඩීටී එල.
    අනේ මචං ධනුවෝ අනිත් ටිකත් ඉක්මනටම දීපන්.
    හිනා කාල මැරෙන්න පුළුවන්.
    ජයවේවා.බොහෝ............................................................................................ම ස්තූතියි...!

  27. Lakmal

    machan patta movei eka mekanam ethi wenna hina una.. thanxxxxx ahhh......

  28. ලහිරු චානක

    එළ එළ මචන්
    මේකේ Collection එකම තියෙනවා
    සිංහල සබ් නැතුව හිටියේ
    බඩ අල්ලන් හිනාවෙන්න පුළුවන්
    මේක බැලුවේ නැත්තං ඉදල වැඩක් නෑ
    ඔක්කොටම කියන්නේ මේක අනිවා බලන්න
    සබට තෑන්ක්ස් මචන්

  29. DAMER

    එළ නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  30. dev

    bohoma stuti saho.

  31. Danuka

    සබට බොහොම තුති දිමුතු සහෝ!

  32. Chamasrsp

    ammo mama mee movies balala tiyenawa.. pissu hedenawa. eka paarak papuwa allagena mama wetuna hina wela ammaruwata. mee movies okkoma balanna kiyala balapu neti kattiyata kiyanawa. pasutewili wenne ne..

  33. Rumesh

    ela macho..
    2eke sub eka demme nedda???

    1. chathura madushanka

      eka thamai bn math baluwe
      2 sub math hoyanawa

  34. Nandana

    Thank U Dimuthu.

  35. wije

    First class my dear

  36. w a thilak

    3 වෙනි කොටස බැලුවා.නියමයි 1,2 ඞවුන්ලෝඞ්වෙන්න දැම්මා.ස්තූතියි

  37. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!

  38. chathura madushanka

    meke eka film eheka page ekata yanna be 2 wani film ekada koheda eke sinhala subtitles thiyenawa nam me email ekata ewanna puluwannam ... film eka nam supiriy... sub ekata thanks machan.... email [ [email protected]]

  39. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  40. niro

    mchn meke vanacharin karana dewal gana english walin kiyana ekata sinhala sub nahane

    1. දිමුතු තරංග ඉලුක්කුඹුර

      ඕකට ඉංග්‍රීසි සබ් එකක් තිබුනේ නැහැ මචන් මම වීඩියෝ එක බල බල සබ් එක කලේ, වනචාරීන් කියන එක මට තේරෙන්නේ නැහැනේ.

    2. prasad

      poralage amuthu bhashawakni.. tak tok gaanawa

  41. prasad

    me film set 1 balala naththam jewath welath wadak na ... down kara oooon

  42. R.S. samantha

    thanks machoo.. onna mamath bawa. patta pathuru film ekakne. thank you very much...!!!

  43. Waruna Kamalawansha

    එපා නොව පිස්සු කතාව....
    බොහෝම ස්තූතිය උපසිරැසි ගෙනාවාට

  44. Shehan

    මේකෙ මුලින්ම ආව ෆිල්ම් දෙක තමයි ඔරිජිනල් ෆිල්ම් දෙක..ඊටපස්සේ ආව ෆිල්ම් තුනම මෙලෝ රහක් නෑ..මේ පස්සේ ආව ෆිල්ම් තුන හින්දා මුලු ෆිල්ම් සීරිස් එකම එපා වෙනවා...මේ ෆිල්ම් එක භාගයක් බලලා මන් ඩිලීට් කලා..මෙලෝ රහක් නෑ බන්..උබලට හිනා වෙන්න ඕනේ නම් මේකේ මුලින්ම ආව ෆිල්ම් දෙක බලපල්ලා...මේ ෆිල්ම් එක නම් ඩවුන්ලොඩ් කරන්න එපා..අපරාදේ උබලගේ ඩේටා ටික.. හොම උනත් උබේ වෙලාව කැපකරලා මේකට සබ් දාපු එකට තෑන්ක්ස් බන්...