Watch Trailer

Kanaka (2018) Sinhala Subtitles | යුක්තිය වෙනුවෙන් සටන් කල ත්‍රීරෝද රථ රියදුරා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ආයිත් අලුත්ම කන්නඩ ෆිලුමක් අරගෙන ආවා.2018.ජනවාරි වල තමයි මේක තිරගත උනේ.මේක romantic action ගණයට අයත් ෆිලුමක්.ඒ විතරක් නෙවෙයි imdb දර්ශකයේ 7.2 වැනි ඉහළ අගයක් ගන්නත් මේ ෆිලුම සමත් වෙලා තියෙනවා .මේ ෆිලුමෙ ප්‍රධාන චරිතයට රගපාන්නෙ duniya vijay.කන්නඩ වල සුපිරි නලුවෙක්. කතාව ගැන කිව්වොත් ඉන්දියාවේ ගො…

ඔන්න ආයිත් අලුත්ම කන්නඩ ෆිලුමක් අරගෙන ආවා.2018.ජනවාරි වල තමයි මේක තිරගත උනේ.මේක romantic action ගණයට අයත් ෆිලුමක්.ඒ විතරක් නෙවෙයි imdb දර්ශකයේ 7.2 වැනි ඉහළ අගයක් ගන්නත් මේ ෆිලුම සමත් වෙලා තියෙනවා .මේ ෆිලුමෙ ප්‍රධාන චරිතයට රගපාන්නෙ duniya vijay.කන්නඩ වල සුපිරි නලුවෙක්.

කතාව ගැන කිව්වොත් ඉන්දියාවේ ගොඩක් මිත්‍යා විශ්වාස තියෙනවනේ.ඉපදෙන්න සුබ දවස් ,වෙලාවල් වගේ ඒවා..ඉතින් කනකා කියන්නෙත් අසුභ දවසක ඉපදුන හින්දා ගෙදරින් යන්න උනු ලමයෙක්…කනකා ඉපදුන දවස අසුභ දවසක් කියලා දෛවඤයෙක් එයාගෙ තාත්තට කියනවා.එයා ඉපදුනොත් එයාගෙ වංශයත් ඉවර වෙනවා කියලා කියනවා .ඉතින් තාත්තා එදා ඉදන් කනකට වෛර කරනවා …

ඒවා ඉවසගන්න බැරුව,කනකා ගෙදරින් යනවා..පොඩි කාලෙම.මේ කනකා කන්නඩ සිනමාවෙ සලකුනක් වෙන රාජ්කුමාර්ට පණවගේ ආදරෙ කරනවා .ඉතින් මෙයා බන්කාපුර ගමේන් පැනලා බැංගලෝර වලට එනවා ,ඇවිල්ලා ඉන්නකොට ෆිල්ම් පෝස්ටර් අලවන වයසක කෙනෙක් මේ කොල්ලව දකිනවා .එයත් රාජ්කුමාර්ගෙ රසිකයෙක් ..ඉතින් එයා මේ කොල්ලව හදා ගන්නවා .ඒ දෙන්නගෙම රස්සාව තමයි කන්නඩ ෆිල්ම් වල පෝස්ටර් අලවන එක.ඉතින් වෙන බාශාවල ෆිල්ම් පෝස්ටර් අලවන්න කට්ටිය ආවම හැමදාම මේගොල්ලො එක්ක රන්ඩු වෙනවා.

ඔහොම අවුරුදු 15 විතර පෝස්ටර් ඇලෙව්වම පස්සෙ ..වයසක මාමා කනකට ත්‍රීවිල් එකක් අරන් දෙනවා .දවසක් කනකා පාරේ යනකොට පාසල් දැරියක් අඩනවා දකිනවා .එයාට ස්කූල් බස් එක මිස් වෙලා.ඉතින් කනකා එයාව වන් වේ එකේ ස්කෝලෙට ගෙනියනවා ..ඒක දැකලා පොලිස් කාරයෙක් කනකට දඩත් ගහනවා ..කනකා කිසි කෙනෙකුට දෙකට නැවෙන්නෙ නැ .එයා දඩේ ගෙවනවා..එයා උදව් කරපු ලමයා එයාගෙ අල්ලපු ගෙදර අක්කට කනකා ගැන කියනවා .එයාගෙ නම කනසු එයා වෛද්‍ය ශිෂ්‍යාවක්.එයාගෙ විනෝදාංශය තමයි ..සමාජයේ වීර වැඩ කරන අය එක්ක සෙල්ෆියක් ගහලා ඒගොල්ලන්ව දිරිමත් කරන එක..

ඔන්න ඉතින් එයා මේ කනකවත් හොයන්න පටන් ගන්නවා .එතනින් තමයි කතාව වෙනස්ම වෙන්නෙ..අවසානෙදි කනසු සියදිවි නසා ගන්නවා ..මේකට වගකියන්න ඕනෙ කනකද?කනකා ආයි මව්පියන් බලන්න ගෙදර යයිද ?මේ ඔක්කොම බලන්න ෆිලුම බලන්නම වෙනවා ..

ඔබට ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත සඳහා වලංගු වේ.

6,079 downloadsDownload Kanaka-2018.zip50 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චතුර පෙරේරා

Subtitles

6,079 downloadsDownload Subtitles50 KB

43 comments

  1. Praveen

    thankzzzzzzzz bn

  2. gihan perera

    ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....දිගටම උපසිරැසි කරන්න වෙලාව වෙන් කරගන්න බලන්න සහෝ....ජය වෙිවා....

  3. Tharindu.deshan.lakpriya

    THANKS

  4. Lalani Maduwanthi

    Thank you chathura malli, godaak pin,,

  5. Theshan077

    Thanks Bro...

  6. Achi

    තැන්ක්ස් බොක්ක සබ් එකට

  7. arunasmunasinghe

    Thanks brother

  8. OshankaNW

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ......
    පුළුවන් නම් මේ කන්නඩ ෆිලුමටත් sub දෙන්න
    Mufti (2017) shrimurali, shiva rajkumar දෙන්නම ඉන්නවා .......

  9. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  10. Thissa kumara

    Ela

  11. Kulanjana Maduranga

    subata thanks saho...keep it up...

  12. Kanchaka

    Thanks bro

  13. PubuduWeerarathna

    Elaaa thank's mcn

  14. suna

    sub 1ta thnx saho.......

  15. [email protected]

    kmp eka sub 1k hariyata wada nana bn.. bisciopdownlaod site ekanmai gaththa film eka...ai a bn?

    1. dilusha

      classic player eken play karahan ethakota weda.km eke weda ne.

  16. Lahiri

    thankz saho

  17. Nuwandika Dil

    Elah bro

  18. Suresh Madhusanka

    Thanks bro great job....excellent !!"

  19. kapilakumara

    Thanks bro

  20. macknal d.i

    Thankss...

  21. yassa

    machan subtitle hariyata play wen nane km player eke

    1. dilusha

      classic player eken play karahan weda.

  22. shehan liyanage

    Sub eka wada nane

  23. madushangamage

    thankes bro......

  24. කැලුම් ගුණසේකර

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.

  25. Eranda Malith 2.0

    සබ් එකට ස්තූතියි මචන්. තව සුපිරි ෆිල්ම් ටිකක් ඕන. ජයවේවා !

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. andru

    බොහොම ඉස්තුති සහෝදරයා ජයවේවා

  28. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ......!

  29. trniljk

    movie eka download kara ganna torrent ekak ganna widiyak thiywda

  30. shehandilshan

    Anjani Putra 2017
    ekata sub dennako

  31. Sampa1234

    Tnx bro

  32. N_R

    Thanks.

  33. sameera_madusha

    Thanks. bro

  34. slrohan

    Thanks Bro

  35. Nishan859

    sub wadakaranna na

  36. rkasun89

    Sub eka wada karanne nane

  37. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති සහෝ...
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  38. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  39. theone

    thank u aiye budu saranai

  40. Aac3

    සබට ගොඩක් ස්තූති සහෝ... villain kannada මූවි එකටත් සබ් දෙන්නකෝ... ජය වේවා...

  41. ashan chanuka

    patta tnx