මේ මගෙ දෙවන උපසිරසි ගැන්වීම. මේ චිත්‍රපටිය ජපන් එකක්. ටිකක් වෙනස්. කරාතේ මුලික කරගෙන හදපු එකක්. ඩිරෙක්ට් කරලා තියෙන්නේ Kimura Yoshikatsu..I.M.D.B අගය 5.2ක් වෙනවා මේකෙ. මේකෙ තියෙන්නෙ සහොදරියො දෙන්නෙක් ගැන. පොඩිකාලෙදිම ඒ දෙන්නව වෙන් වෙනව. ඒ ගොල්ලො කුරෙනයි කියලා කරාතේ පරම්පරාවකින් පැවතෙන්නෙ. ඒ පරම්පරා…

මේ මගෙ දෙවන උපසිරසි ගැන්වීම. මේ චිත්‍රපටිය ජපන් එකක්. ටිකක් වෙනස්. කරාතේ මුලික කරගෙන හදපු එකක්. ඩිරෙක්ට් කරලා තියෙන්නේ Kimura Yoshikatsu..I.M.D.B අගය 5.2ක් වෙනවා මේකෙ. මේකෙ තියෙන්නෙ සහොදරියො දෙන්නෙක් ගැන. පොඩිකාලෙදිම ඒ දෙන්නව වෙන් වෙනව. ඒ ගොල්ලො කුරෙනයි කියලා කරාතේ පරම්පරාවකින් පැවතෙන්නෙ. ඒ පරම්පරාවෙ කරාතේ හුගාක් බලවත්. ඔය කරාතේ විනාස කරන්න වගේම කුරෙනයි කරාතේ මුල් ගුරුතුමාගෙ බදපටිය ලබාගන්න පිටස්තරයෙක් කටයුතු කරන හැටි තියෙන්නේ. මුලදි එක් සහොදරියක් සතුරන්ගෙ පැත්තෙ. ඉතින් ඔයගොල්ලො ෆිල්ම් එක බලන්නකො.
තවත් උපසිරසියකින් හමුවෙමු යළිත්. ජයවේවා!!
1.00 GB (DVDRip) කොපිය මෙතනින් බාගන්න
843CCB97FC08304EC58CCCC7DB9F29A20D6720D0 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,842 downloadsDownload Karate-Girl-2011.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධි (තාඕ) මිහිරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
බුද්ධි (තාඕ) මිහිරංග
Subtitles
13 comments
Sajith Anthony
Malaka
Thanks Bro.
Baiscope eke karate film walata sub bohoma adui. well done.Global
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Tharindu Athukorala
thanks bro...
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!tao mihiranga
එල සහෝ...
Sanjaya
සබ් එකට ස්තුතියි සහෝ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Shashika Dilhara
කරාටේ එකක් නියමයි මාත් බාගත්ත........!
රොයිලි
බොහොම ස්තූතියි බුද්ධි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tao mihiranga
ස්තුතියි රොයිලි සහෝ...
malith
Ela ela
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සබ් එකට බොහෝම ස්තුතියි,
ජය වේවා...!!!