හායි කොහොමද යාලුවනේ, මම අද අරන් ආවේ 2016 නොවැම්බර් 24 තිරගත්වුන, දමිල හාස්‍යජනක ආදර චිත්‍රපටයක්, බඩ අල්ලගෙන හින වෙන්න පුලුවන්, ආතල් ෆිල්ම් එකක් කිව්වොත් මම වැරදි නෑ. මුලින්ම සමාවෙන්න ඕන සබ් එක පරක්කු උන එකට. ඒ වගේම මේක මගෙ දෙවනි සබ් එක. පොඩි පොඩි වැරදි ඇති එවා ගනන් ගන්න එපා. ඒ වගේම කියන්න ඕන මේ ෆිල…

හායි කොහොමද යාලුවනේ, මම අද අරන් ආවේ 2016 නොවැම්බර් 24 තිරගත්වුන, දමිල හාස්‍යජනක ආදර චිත්‍රපටයක්, බඩ අල්ලගෙන හින වෙන්න පුලුවන්, ආතල් ෆිල්ම් එකක් කිව්වොත් මම වැරදි නෑ. මුලින්ම සමාවෙන්න ඕන සබ් එක පරක්කු උන එකට. ඒ වගේම මේක මගෙ දෙවනි සබ් එක. පොඩි පොඩි වැරදි ඇති එවා ගනන් ගන්න එපා. ඒ වගේම කියන්න ඕන මේ ෆිල්ම් එකට 5.1 IMDb අගයක් ලැබිල තියනවා. හැබැයි ෆිල්ම් එක බලලා ඉවර උනාම හිතෙයි මේ අගය වැරදි කියලත්,ඒ තරමටම සුපිරි, ෆට්ට ෆිලුමක්. කොමඩි දමිල චිත්රපට අධ්යක්ශ Deekay තමයි මේ චිත්‍රපටය කරල තියෙන්නේ. ඒ වගේම සුපිරි නලු Jiiva (Arawind), Kajal Aggarwal (Divya) , Bobby Simha (Arjun), මෙහි සුපිරිම රංගනයෙන් දායක වෙනවා. සංගීතය Leon James විසිනි.
අපි දැන් චිත්‍රපටය පැත්තට ගියොත්, ප්‍රධාන චරිතය තමයි අරවින්ද්, අරවින්ද් කියන්නේ පොඩි කාලේ ඉදනම කපටි, මෝඩ වැඩම කරන පිස්සු බුවෙක්. එයාගේ පෙම්වතිය වෙන්නේ දිව්‍යා, එයත් පොඩි කාලේ ඉදන්ම අරවින්ද් එක්ක එකම පන්තියේ හිටපු යාලුවෙක්. මේ පිස්සු වැඩ සේරම දිව්‍යා හොදටම දන්නවා. අහම්බෙන් වගේ තමයි මේ අරවින්ද් එයාගේ කෙල්ලට (දිව්‍යා) යෝජනා කරන්නේ. කොහොම උනත් දිව්‍යා මේකට කැමති වෙනවා. මේ දෙන්නා පස්සේ විවාහ වෙන්න තිරනය කරනවා. අරවින්ද් විවාහයට එන්නෙත් පරක්කු වෙලා. ඒ තරමටම මූ ජීවිතේ වෙන කිසිම දෙයක් ගනන් ගන්නේ නෑ. යන විදිහට යන්න දීලා පාඩුවේ,ආතල් එකේ ඉන්න පොරක්. මුටම සෙට් වෙන යාලුවො දෙන්නෙකුත් ඉන්නවා. උන් ඔක්කොටොම එහා, විනාඩි 138 යනවා තේරේන්නේ නෑ. ඒ තරමට සුපිරි ෆිල්ම් එකක්, ආදරය එක්කම කොමඩි මුලු ෆිල්ම් එක පුරාම තියනවා. කතා ඇති. තව කියවන්න ගියොත් ෆිල්ම් එකේ රස නැති වෙනවා.
එහෙනෙම තවත් ලස්සන සබ් එකකින් හමුවෙමු, ජය වේවා.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HDRiP පිටපත සඳහා වලංගු වේ.
11,356 downloadsDownload Kavalai-Vendam-2016.zip63 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/malan-madushan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාලන් මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මාලන් මධුශාන්
Subtitles
17 comments
Kulanjana Maduranga
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 -2017 වසරවල දමිළ චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Isuru Dissanayaka
සබ් එකට බෝහෝම ස්තුතියි
D.Chamara
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජය …!!Kaushan_P_Herath
සබට තෑන්ක්ස් සහෝ
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
Gayan
sub ekata thank's saho. jayawewaa!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tharuka priyadarshana
Thanks saho sub ekata....
Udaya Fernando
Thanks Malan
Tharaka Lahiru
tnq mcn
nuwan
thaks mcm
Crazy
elama macho.
spyder (2017) tamil movie ekatath sub eka denna puluwandaAmal
Thanks for the Subtitles ....
Yasanthi_kaluarachchi
Thanks
kasuntharaka95
thanks bro
Anonymous
Super bro..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……