Watch Trailer

Maigret’s Dead Man (2016) with Sinhala subtitles | මියැදුනු මිනිසා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න නැවතත් හැමෝමව මිග්‍රේට්ගේ අපරාධ පරීක්ෂන ලොවට පිළිගන්නවා. ඉස්සෙල්ලාම සමාව ඉල්ලනවා දෙවැනි කොටස ගෙන එන්න ප්‍රමාද වුනාට. පළමු කොටසට ගොඩක් අය කැමතිවෙලා තිබුනා. ඒ වගේම මෙහි තෙවන චිත්‍රපටියවන Maigret’s Night at the Crossroads දැනටමත් වෙනත් සහෝදරයෙක් දීලා තියෙනවා. කලින් කතාව බලපු අය සෑහෙන්න ඇතිනේ. ඉති…

ඔන්න නැවතත් හැමෝමව මිග්‍රේට්ගේ අපරාධ පරීක්ෂන ලොවට පිළිගන්නවා. ඉස්සෙල්ලාම සමාව ඉල්ලනවා දෙවැනි කොටස ගෙන එන්න ප්‍රමාද වුනාට. පළමු කොටසට ගොඩක් අය කැමතිවෙලා තිබුනා. ඒ වගේම මෙහි තෙවන චිත්‍රපටියවන Maigret’s Night at the Crossroads දැනටමත් වෙනත් සහෝදරයෙක් දීලා තියෙනවා. කලින් කතාව බලපු අය සෑහෙන්න ඇතිනේ. ඉතිං අමුතුවෙන් හඳුන්වන්න දෙයක් නැහැ කියලා හිතනවා. සුපුරුදු පරිදිම ප්‍රධාන පරීක්ෂක මිග්‍රේට්ගේ චරිතයට පණ පොවන්නේ අපි කවුරුත් ආදරය කරන Rowan Atkinson AKA Mr. been.

හරි එහෙනම්, කතාවේ ආරම්භය පොඩ්ඩක් මතක් කරන්නම්.පැරිස්නුවර සිට බොහෝ ඈත ගම්මානයක ධනවත් ගොවිපලවල්වල මංකොල්ල කෑම් සහ මිනීමැරුම් වාර්තාවෙනවා. මේ ගැන හොයන්න පැරිස් නුවර අපරාධ විමර්ෂන අංශයේ සහය පතනවා. නමුත් මේ අතරෙම පැරීසියේ වීදී ඔස්සේ දාමරිකයන් කිහිප දෙනෙක්ගෙන් බේරෙමින් පළායන පුද්ගලයෙකුගෙන් මිග්‍රේට්ට ඇමතුමක් ලැබෙනවා. ඔහුගේ ජීවිතය බේරාදෙන ලෙස ඔහු මිග්‍රේට්ගේන් ආයාචනය කරනවා. ඔහුගේ නෝනා මිග්‍රේට්ව දන්නා බවත් පවසනවා. නමුත් මිග්‍රේට්ට එවැනි මතකයක් නැහැ. මිග්‍රේට් අනෙක් වැඩ පසෙකින් තබා මොහු පිටුපස හඹායනවා. නමුත් ඒ වනවිටත් දාමරිකයෝ ක්‍රියාත්මක වෙලා. මිග්‍රේට්ට හමුවෙන්නේ ඔහුගේ මළ සිරුරයි. මොහු කවුද? ඒ අස්සේ ගොවිපලවල් මංකොල්ල කන්නේ කවුද? ෆිලුම බලලම මේ ටික හොයාගන්නකෝ. කලින් කතා වගේම මේකත් බොහෝම කුතුහලයෙන් බලන්න පුළුවන්. හැමෝටම ෆිලුම බලන්න කියලා ආරාධනා කරනවා.

ඔබ සැමට ජය සහ නිරෝගී සුව අත්වේවා!!!

 

Maigret's Dead Man (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL සහ BR පිටපත සඳහා අදාළ වේ.

7,575 downloadsDownload Maigret.2016.S01E02.Maigrets.Dead_.Man_.zip36 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/LushanKuruppu1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලුශාන් කුරුප්පු (LUSH)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-08-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ලුශාන් කුරුප්පු (LUSH)

Subtitles

7,575 downloadsDownload Subtitles36 KB

37 comments

  1. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  2. prabodha

    Niyamai bro film eka download karaa tibbe. Thank u sub ekata. Jayawewa...

  3. sumed

    උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා...!!!!

  4. අසිත

    elama saho thanks

  5. Thisal Lakpura

    ස්තූතියි

  6. චතුෂ තුෂර කුමාර

    මේක බාගෙන සෑහෙන දවසක්... බලන්නේ නැතිව හිටියේ කවුරු හරි පිංවතෙක් සබ් දෙයි කියලා හිතාගෙන... අද බලනවා... බොහොම ස්තූතියි.

  7. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  8. rasanga

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..

  9. Dulanga

    Thanks

  10. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  11. Akalanka

    Thnx...............

  12. Anupa

    උපසිරැසියට බොහොම ස්තුතියි මචෝ., ඉස්සරහට තව හොඳ දේවල් බලාපොරොත්තු වෙනවා..
    ජයෙන් ජයම වේවා…!!

  13. Chami.S

    Thanks..
    Good Luck..

  14. සෝමපාල

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..! :)

  15. Buddhika

    Puluwannam direct link eka denna baiscopedownload site eke nehe. Sub 1ta thanks

  16. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  17. දමිත්

    ස්තුතියි ලුශාන් සහෝ සබට.
    ජයෙන් ජය.

  18. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. tharangani

    thanx thanx thanx

  20. pasindu

    පට්ටම .ගින්දර

  21. mindika

    Thanks !!!!!!

  22. Krishan Chamara

    Thanx Saho....

  23. රොයිලි

    මරු කතා මාලාව. ආසාවෙන් බැලුවා දුන්න දෙකත්. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. supun

    godak sthuthiyi saho........meka enakam balana unne...

  25. Ricado Damien

    thank you Lushan & Baisope team for the sub. all the best..............

  26. Bishan

    thanks. the most awaited one

  27. Lushan Kuruppu

    ඇත්තටම කමෙන්ට් ලොකු ශක්තියක්!
    හැමෝටම ස්තූතියි! Enjoy the movie!

  28. GD Dhanushka

    ස්තූතියි...
    සෑහෙන දවසක් තිස්සෙ බලාගෙන හිටියේ...

  29. Kalhara Wickremasinghe

    නියමයි සහෝ. මං ඒත් බැලුවා මොකද සබ් එක පරක්කු කියලත්. :p

  30. Ámïlã Sênãrãthñê

    <සුපිරි මචන්....තැන්කූ ඈ.....

  31. malith

    thank you
    ela

  32. සෝමපාල

    ස්තුතියි ලුශාන් සහෝ සබට :)

  33. Thisal

    ස්තුතියි

  34. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  35. Hiranhiru

    රහස් පරීක්ෂක කතා වලට මං පට්ටටම ආසයි..
    ගොඩක් ස්තුතියි උපසිරැසියට..
    ඇඩ්මින් මඩුල්ලටත් ස්තුතියි..
    ජයවේවා..
    තෙරුවන් සරණයි...!

  36. Shaggie

    Thnks mchn

  37. YASIRU

    SUBTITLE LINK EKA WADA NANE