බොලිවුඩයේ පොලීසිය තේමා කර ගත් චිත්‍රපට බොහෝ තිබෙනවා. ඒ අතරින් එක් සුවිශේෂී චිත්‍රපටයක් තමයි මම අද ඔබ හමුවට ගෙන එන්නේ. Khakee.ඒ කියන්නෙ අපේ රටේ වගේම ඉන්දියාවෙත් පොලිස් නිල ඇඳුමෙ වර්ණය. 2004 වර්ෂයේ තිරගත වූ මේ චිත්‍රපටය IMDb අගය 7.5 ක් වෙනවා. අධ්‍යක්ශනය කරලා තියෙන්නේ Lajja, Pukar, Dil Hai Tumharaa, P…
බොලිවුඩයේ පොලීසිය තේමා කර ගත් චිත්‍රපට බොහෝ තිබෙනවා. ඒ අතරින් එක් සුවිශේෂී චිත්‍රපටයක් තමයි මම අද ඔබ හමුවට ගෙන එන්නේ. Khakee.ඒ කියන්නෙ අපේ රටේ වගේම ඉන්දියාවෙත් පොලිස් නිල ඇඳුමෙ වර්ණය. 2004 වර්ෂයේ තිරගත වූ මේ චිත්‍රපටය IMDb අගය 7.5 ක් වෙනවා. අධ්‍යක්ශනය කරලා තියෙන්නේ Lajja, Pukar, Dil Hai Tumharaa, Phata Poster Nikla Hero වැනි චිත්‍රපට අධ්‍යක්ශනය කල Rajkumar Santoshi විසින්. Rajkumar Santoshi 1983 වසරේ තිරගත වූ Amitabh Bachchan නිලධාරියෙකුගේ චරිතය රඟපෑ Ardh Sathya චිත්‍රපටියේ සහයකයෙකු ලෙස වැඩ කලා. ඒ අනුව ඔහුට ඇති වූ අදහසකින් තමයි මේ චිත්‍රපටය නිපදවෙන්නේ.
මෙහි රංගනයෙන් දායක වෙන්නේ Amitabh Bachchan, Akshay Kumar, Ajay Devgan, Aishwarya Rai Bachchan, Tusshar Kapoor, Atul Kulkarni සහ Jaya Pradha. ඒ වගේම මෙහි එන Aisa Jadoo Chala re ගීතයට ආරාධිත රංගනයෙන් Lara Dutta ද එකතු වෙනවා.
මෙහි සංගීත අධ්‍යක්ශනය Ram Sampath විසින්. ගී පද රචනය Sameer ගෙනි. ඒ වගේම මෙහි ගීත 10ක් aඇතුලත් වන අතර ගීත ගායනයෙන් එක් වන්නේ Udit Narayan, Sonu Nigam,Shreya Ghoshal, Sukhwinder Singh සහ Sunidhi Chauhan.
කතාව ගෙතී යන්නේ චන්දන්ගඩ් වල සිටින ත්‍රස්තවාදියෙකු මුම්බායි කරා රැගෙන ඒමට පිටත් කර හරින පොලිස් කණ්ඩායමක් වටායි. මේ කණ්ඩායමට නිලධාරීන් 5 දෙනෙක් ඇතුලත් වෙනවා. ත්‍රස්තවාදියෙකු ලෙස හැඳින්වූ කෙනාද සමග, මේ කණ්ඩායම ආපසු මුම්බායි එන්න පිටත් වෙනවා. මේ අතරෙදි ඔවුන්ට එකතු වෙනවා මහා ලක්ශ්මී කියන ලස්සන ගෑනු ළමයා. ඒත් එන අතරමගදි දේශපාලන බලපෑම්, තම දෙපාර්තුමේන්තුවෙන්ම ඔවුන්ට සිදු වන අකටයුතුකම් නිසා ඔවුන්ට සිදු වන්නේ කවුරුවත් නොහිතපු දෙයක්. ඒ මොනවද? කවුද මේ ත්‍රස්තවාදියා ?මේ මහා ලක්ශ්මී කියන්නෙ කවුද? එයා මේ කණ්ඩායමට එකතු උනේ ඇයි ?කියල දැන ගන්න වෙන්නෙ කතාව බලලම තමයි. එහෙනම් කතාව බලන ගමන් කොමෙන්ටුවකුත් දාගෙනම යන්න. ඕන් අපි ගියා.
ඒස්වාහ් පොඃ!
950 MB (DVDRip) කොපිය මෙතනින් බාගන්න
2F6DCC51F8A3814450942A6171A27CD2D15EF7F5 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,107 downloadsDownload Khakee-2004.zip66 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/MuthuA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
25 comments
Saketha Pulasthi
Sajith Anthony
සබට ස්තුති
ජය වේවා..!!කැලුම් ගුණසේකර
බොහොම ස්තුතියි නගෝ උපසිරැසියට.
Isuru
Thanks for sub puluwanam Aankhen movie eka denna
Kulanjana Maduranga
niayamai…thanks DAHARA sis..sub ekata..digatama sub demu.jaya wewa……
fireballmovies
“දහරා මුතු අමා” සොහොයුරිය විසින් මේ ලබා දී ඇති සබ් ෆයිලයට ගැලපෙන මූවී ෆයිලය ටොරන්ට් නැතුව වේගවත්ව ඩිරෙක්ට් බාගන්න එන්න මගේ fireballmovies twitter පිටුවට. ෆයිලයේ ධාරිතාවය 688 MB පමණයි.
කේ.යූ.ජී. උදාර
සිංහල සබට බොහොම ස්තූතියි අමා............
Jack
නියමයි..
මේකනම් සුපිරිම චිත්‍රපටයක්..
බොහෝම ස්තුතියි සබ් එකට නගෝ..
ජය...kavinda
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!තිලිණ නදීෂාන්
බොහොම ස්තුතියි සහෝ .... :)
නලින් පෙරේරා
ස්තුතියි අමා නංගි.. මේක නම් පට්ට කථාව. කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති ස්ටොරියක් තමයි.
ජය වේවා!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Prasad Eranda
ෆිල්ම් කියන්නෙ මෙන්න මේවාට තමයි. බොහොමයක් පින් සබ් එක දුන්නට.
සංඛ සඳනුවන් (සනා)
ඔන්න මාත් ගන්නවා. බෝහොම ස්තුතියි උපසිරැසියට.තෙරුවණ් සරණයි!
රොයිලි
බොහොම ස්තූතියි දහරා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සිසිත
බොහොම ස්තුතියි සහෝ..!!
asitha
ela thanks
Withanage Priyantha Dayakeerthi
ඔබ උපසිරසියක් කළානම් ආයෙත් කියන්න දෙයක් නැහැ. එය අපට ආසාවෙන් බලන්න පුළුවන් එකක්ම තමා.
ඔබ උපසිරසි කරපු 90 දශකයේ හින්දි චිත්‍රපට දැන් ඩී.වී.ඩී. වශයෙන් විකුණන්න තිබී මම ගත්තා. ඒවා කාලයක් ගියත් නැවත, නැවතත් බලන්න පුළුවන් චිත්‍රපට. ඔබ කරනා සේවයට ස්තුතියි! හැකිනම් 80 දශකයේ "Disco Dancer" හින්දි චිත්‍රපටයට උපසිරසි කරන්න. එය අතිශය ජනප්‍රිය වූ චිත්‍රපටයක්. ඒ වගේම මේ වෙබ් එකේ ගොඩක් අය ඒක ඉල්ලලා තිබුණා මම දැක්කා. මමත් දැනට චිත්‍රපට කීපයක් උපසිරසි කරමින් ඉන්නේ ඒවා ඉදිරියේ දී දෙනවා. මම උපසිරසි කරපු "The Bicycle Thief" චිත්‍රපටය හැකිනම් බලන්න. එය ගොඩක් හැඟුම්බර ලෝක ප්‍රසිද්ධ චිත්‍රපටයක්.nidi
Dahara, lassana wedak niyameta karala. thanks. digatama honda filmswalata subs denna diriya wiiriya kalaya ha shaktiya lebewa!
Lakmal
Thank you so much bro
Aj
thnkz for sub.........Anjaam film ekaktat sub denna puluwn nm...sharukge lassna movie ekak....
ricadodamien
thank u Dahara Muthu Ama sis & baiscope team for the sub, all the best to baiscope team
Xxxxx
Thanks sister
Anonymous
Thanku bro
viraj
thanks........
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Khakee (2004) With Sinhala Subtitles | නීතියට එරෙහිව නීතිය! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/12/Khakee-2004.jpg)

මං බලල තියෙන සුපිරිම අවසානයක් තියෙන ෆිල්ම් එකක් තමා මේක.ඇත්තටම ෆිල්ම් එකේ අන්තිම හරිය ටිකක් සංවේදියි.සිංහල සබ් එක්ක ආයෙමත් බලනවා.
උපසිරසියට බොහොම ස්තූතියි :)