මේක මගේ පළවෙනි උපසිරසිය. වැරදි අඩු පාඩු ගොඩක් ඇති. මේ දවස් ටිකේ කාර්යබහුල වුණ නිසා ඉක්මනට දෙන්න බැරි වුණා. බාර අරන් මාසයක් පිරෙන්න දවසක් තියෙද්දි කොහොම හරි කළා…. පරක්කු වුණාට සමාවෙන්න. මට මේක බාර දුන්න හසන්ත අයියට ස්තූතිය පුද කරනවා.. හරි දැන් කතාව පැත්තට හැරුනොත්, ස්වීට් ටූත් බාර්බී කියන, බාර්බි ගැ…

මේක මගේ පළවෙනි උපසිරසිය. වැරදි අඩු පාඩු ගොඩක් ඇති. මේ දවස් ටිකේ කාර්යබහුල වුණ නිසා ඉක්මනට දෙන්න බැරි වුණා. බාර අරන් මාසයක් පිරෙන්න දවසක් තියෙද්දි කොහොම හරි කළා…. පරක්කු වුණාට සමාවෙන්න. මට මේක බාර දුන්න හසන්ත අයියට ස්තූතිය පුද කරනවා..
හරි දැන් කතාව පැත්තට හැරුනොත්, ස්වීට් ටූත් බාර්බී කියන, බාර්බි ගැන්සියේ නායකයා විශ්‍රාම යන්න හදනවා. ඉතින් එයාලා මංකොල්ල කාපු දුම්රියකින්, හංගලා තියෙන සල්ලි ටික හොයා ගන්න තමයි යන්නෙ. ඒත් එහෙම යද්දි එයාලගෙ කල්ලියෙ එක එක්කෙනාව පහුවදා උදේ වෙද්දි මරලා දාලා තියනවා. ඉතින් මෙහෙම කරන්නෙ කවුද? එහෙම කරන්නෙ ඇයි කියලා දැන ගන්න නම් මේ සලරුව බලන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. මේ චිත්‍රපටයේ එක කොටසක් වත් මිස් කරගන්න එපා. මොකද ඔයාට මේකේ අන්තිමට හිතෙයි ඒ කොහෙන් ආපු එකෙක්ද කියලා. ඉතින් මේ චිත්‍රපටය නම් IMDb දර්ශකයේ 4.4/10 ක රේටින් එකක් තමයි අරගෙන තියන්නෙ.
අපි එහෙනම් ඊළඟ උපසිරසෙන් හමුවෙමු..බුදු සරණයි 😊
0da1ba3395561aa63332800b47ec0d319c975d19 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,022 downloadsDownload 201604031000baiscopelk.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිලක්ෂ එදිරිසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිලක්ෂ එදිරිසිංහ
Subtitles
9 comments
kanthaDLA
janith
Thanks saho..Attack on Titan (2015)/Attack on Titan: End of the World (2015) movies 2ta sub denna.jaya wewa!!!
Sajith Anthony
සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ,
ජය වේවා...!!!Kulanjana Maduranga
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks NILAKSHA saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
prabha
godak pin.
janaka
thanx
nm
බුදු සරණයි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!
Top Gun (1986) - YIFY
Open Season - Scared Silly.2015
Sawaari (2016)
me film walatath sub denna please….