Watch Trailer

Austin Powers in Goldmember (2002) with Sinhala Subtitles| රත්තරං මිනිසා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මේ තමයි මගෙ තුන්වන උපසිරැසි ගැන්වීම Austin Powers කතා මලාව ඔන්න මෙතනින් ඉවරයි.පටන් ගත්තු වැඩේ ඉවරයක් කරලම දැම්මා නැත්නම් මහ හිසරදයක් මේ කතාව තුන් වෙනි ෆිලුම තමයි ඔන්න අද ගෙනාවේ ගනන් ගන්න එපා ටිකක් පරක්කු වුනා. ඔන්න අනිවා කියන්න ඕන දෙයක් තමයි Mike Myers නළුව ගැන කතා නොකරම බෑ. Austin Powe…

Austin-Powers-in-Goldmember-(2002)

ඔන්න එහෙනම් මේ තමයි මගෙ තුන්වන උපසිරැසි ගැන්වීම Austin Powers කතා මලාව ඔන්න මෙතනින් ඉවරයි.පටන් ගත්තු වැඩේ ඉවරයක් කරලම දැම්මා නැත්නම් මහ හිසරදයක් මේ කතාව තුන් වෙනි ෆිලුම තමයි ඔන්න අද ගෙනාවේ ගනන් ගන්න එපා ටිකක් පරක්කු වුනා. ඔන්න අනිවා කියන්න ඕන දෙයක් තමයි Mike Myers  නළුව ගැන කතා  නොකරම බෑ. Austin Powers: International Man of Mystery (1997) Mike Myers රගපැවේ ඩොක්ටර් එවිල් සහ ඔස්ටින් කියන චරිත  දෙක  Austin Powers: The Spy Who Shagged Me (1999) ඔන්න ඉතින් මේ ෆිලුමේදි  ත්‍රිත්ව චරිත රගපානවා Mike Myers  ඔස්ටින් /ඩොක්ටර් එවිල් සහ මහත අවජාතකයා  යන චරිත තුනටම පණ දුන්නා ඔන්න ඉතින් දැන් Austin Powers – Goldmember (2002) චරිත 4 පණ පොවනවා. ඔස්ටින්( Austin Powers ) /ඩොක්ටර් එවිල් ( Dr. Evil ) /මහත අවජාතකයා(Fat Bastard) සහ  රත්තරං මිනිහ (Goldmember ) මේ චරිත හතරටම පණ පොවනවා.

කතාව ගැන කියනවනම් මේක පටන් ගන්නෙ ඔස්ටින් පවර්සගේ ජීවිතය පදනම් කරගෙන ෆිලුමක් හදන තැනකින් එවගේම මේ සැරේ ලෝකය විනාශ කරන්න එවිල් ඩොක සුපිරි ක්‍රමයක්  හොයාගන්නවා. කොහොම හරි අන්තිමේ එවිල්  ඩොකාට වඩා නපුරෙක් කියල හිතෙයි රත්තරං මිනිහ (Goldmember )අපි කවුරුත් නොසිතන දෙයකුත් වෙනවා. මම හිතනවා ඔයාල හැමෝම කතාවක් අහල ඇති ගිරව් දෙන්නෙක් ගැන කතාවක් හොද සහ නරක  ඇතිවෙන්නෙ අපි ජීවත්වන පරිසරය අනුව කියන ඒක සම්පූරණ  ඇත්ත ඉතින් මේකෙත් වෙලා තියෙන්නෙ ඒවගේම දෙයක්.නපුරුයි හොද එකාටයි එකම තාත්තයි  ඒක කතාව බලලම දැනගන්නකෝ. මේ සැරේ ඩොක්ටර් එවිල්  යොදා ගන්නෙ පිටසක්වල යානා වල භාවිතා කරනවැයි කියන ට්‍රැක්ටර් කදම්භ(Tractor Beam ) ආලෝකය මගින් යමක් ඇද ගැනිම බලයක්. රත්තරං මිනිහ ගැනත් කියන්න ඕන මූ  එහෙම් පිටින්ම රත්තරං පිස්සෙක්. කාල යන්ත්‍රායනුත් ගමන් කරන්න වෙනවා. එවගේම මේකේදි  ෆොක්සි කිලියෝපැට්රා කියලා අලුත්ම කෙල්ලෙක් සැට් වෙනවා ඉතින් බලමුකෝ මොකද වෙන්නෙ කියලා ඔයාලම බලන්නකෝ…

මම හිතනවා මේකෙ කොටස් තුනම බැලුවනම් හොදයි කියලා මන්දයත් එකිනෙකට යන්තමින් සම්බන්ධ නිසා. ඉතින් එහෙනම් තවත් උපසිරැසියකින් හමු වෙමු.

෴෴෴෴ ඔබට ජය ෴෴෴෴

 

​Austin Powers in Goldmember (2002) on IMDb

 

 

700 MB (Br) කොපිය මෙතනින් බාගන්න

FC9F94DBC4EFF8DE6E8BBAB48AADA01586358B9B Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

738 downloadsDownload Austin-Powers-in-Goldmember-2002.zip55 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Pramudya-Lal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙරිෂ්ම ප්‍රමුදය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

හෙරිෂ්ම ප්‍රමුදය

Subtitles

738 downloadsDownload Subtitles55 KB

10 comments

  1. Isuru neranjan

    Tnx mcn

  2. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!

    Top Gun (1986) - YIFY
    Open Season - Scared Silly.2015
    Sawaari (2016)

    me film walatath sub denna please….

  3. Shel10

    Hi guys I need help downloading on this site. Can someone please tell me how to do so. Thank you in advance

  4. Kulanjana Maduranga

    niayamai…thanks HERISHMA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Sadun dilshan

    තෑන්ක්ස් මචන් සබ් එකට

    ride along 2

    puluwannam mekatath sub denna

  6. Thisal

    tnxxx

  7. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  8. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රමුදය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. sugath dammika

    macho..ube podi aduvak gana kiyanna oni..debas valata vitharak saba dapan..pasubimen ahena evata saba dammama epa venava ..ath pudi saddayak avoth olvarasan hada asey..hina unoth hina vey kiyala danna epa..apita eva penava ahenavane..pasubim sadda valata sab nothibba nam vade hoday..

  10. Anonymous

    Thanx