Watch Trailer

Kin (2018) Sinhala Subtitles | අනාගතයෙන් පැමිණි අධිතාක්ෂණික මෙවලම [සිංහල උපසිරැසි සමඟ]

එලයිජා කියන්නෙ අවුරුදු 14 ක් පාසලේදී එක්තරා නොහොබිනා කතා අහන කෙනෙක්.පාසලෙ අනිකුත් ළමයි සියල්ලම වගේ ඔහුට නානාප්‍රකාර විහිළු කරනවා ඔහුගෙ අම්මා ගැන කිය කියා.ඉතින් දවසක් එලයිජා මේ ඉවසන්න බැරිම තැන ඔවුන්ට පාඩමක් උගන්වනවා.ඉතින් ඔහු මෙම සිදුවීම නිසාවෙන් පංති තහනමකට ලක්වෙනවා.ඇත්තම කිව්වොත් එලයිජාගෙ මව ඔහුග…

එලයිජා කියන්නෙ අවුරුදු 14 ක් පාසලේදී එක්තරා නොහොබිනා කතා අහන කෙනෙක්.පාසලෙ අනිකුත් ළමයි සියල්ලම වගේ ඔහුට නානාප්‍රකාර විහිළු කරනවා ඔහුගෙ අම්මා ගැන කිය කියා.ඉතින් දවසක් එලයිජා මේ ඉවසන්න බැරිම තැන ඔවුන්ට පාඩමක් උගන්වනවා.ඉතින් ඔහු මෙම සිදුවීම නිසාවෙන් පංති තහනමකට ලක්වෙනවා.ඇත්තම කිව්වොත් එලයිජාගෙ මව ඔහුගෙ ඇත්තම අම්මා නෙමේ.ඔහුට හදාවඩාගන්න අරගත්තු කෙනෙක්.ඒවගේම තමයි එලයිජාගෙ තාත්තා ගොඩක් වෙහෙස මහන්සි වී වැඩ කරන ආදරණීය කෙනෙක්.හැබැයි ඔහු තමන්ගෙ දරුවන්ට ටිකක් තදට ඉන්නෙ.ඒ වෙන මොකටවත් ඒ දරුවාව හරි මාර්ගයෙ යවන්න.මොකද එලයිජාගෙ තාත්තාගෙ ඇත්තම දරුවා නොමග මාර්ගයක යනවා.ඔහු ඒ මාර්ගයෙ ගිහින් අවසානයේදී නතර වන්නෙ හිරගෙදරක.ඉතින් ඔහු ගොඩක් උත්සහ කරන්නෙ එලයිජාව යහපත් ළමයෙක් කරන්නයි.ඔන්න ඉතින් දවසක් එලයිජාගෙ සහෝදරයා එහෙමත් නැත්තම් හැල්ගෙ ඇත්තම පුතා හිරෙන් නිදහස් වෙලා එනවා.ආපු දවසෙම වගේ රණ්ඩුවක් ඇතිවෙනවා සල්ලි වගයක් නිසා.ඒ තමයි ජිමී ඩොලර් 60,000 පමණ පාතලයෙ කෙනෙක්ට ණයයි.ඉතින් ඒක ඔහු දුන්නෙ නැත්තම් පවුලෙ අයව පවා ඔහු ඝාතනය කරනවා.ඉතින් ජිමී තමන්ගෙ තාත්තට පවසනවා ඔහුගෙ වැඩපොලේ තිබෙන සේප්පුවකින් සල්ලි උස්සන්න කියල.

ඉතින් මේ කතාව හැල්ට දාරගන්න බැරි වෙනවා.එවෙලෙම ඔහුට ගෙදරින් දොට්ට දානවා.ඊළග දවසෙ තාත්ත දැනගන්නවා එලයිජා පරණ බඩු විකුණලා සල්ලි හොයාගන්නවයි කියල.ඉතින් එලයිජා මේ බඩු පාළු තැන් වලින් තමයි උස්සගෙන ඇවිත් විකුණන්නෙ.ඔන්න දවසක් එලයිජාට පාළුම පාළු ස්ථානකය තිබී එක්තරා අධි-තාක්ෂණික තුවක්කුවක් හම්බවෙනවා.එතනම මැරිච්ච සොල්දාදුවෙකුත් ඉන්නවා.හැබැයි එයාලා කොහෙන් ආවාද කියල ඔහුට කිසිම අදහසක් නැහැ.ඉතින් මොහු තුවක්කුවක් අරගෙන යනවා.ඉතින් තාත්තා ඒ ගැන දැනගන්නෙ නැහැ.ඔහු දැනගන්නෙ ඉතා සුළු බඩු ගැන විතරයි.ඉතින් මොහු දවසක් යනවා ඒ බඩු ටික තිබිච්ච ස්ථාන වලටම දාන්න.ඔන්න ඔය යන අතරෙ තාත්තා වැඩපොළට යනකොට දකිනවා ඉස්සරා ගේට්ටුව කඩල දාලා කියල.පස්සෙ ඔහු ඇතුළට ගොස් බලනකොට තමයි දැනගන්නෙ තමන්ගෙ පුතා මැරයන් එක්ක ඇවිත් සල්ලි ටික හොරකම් කරනවා.පස්සෙ එතන ඇති වන කලහකාරී සිදුවීමෙන් හැල්ට වෙඩි වදිනවා.පස්සෙ මොහු මෙතනින් පැනගෙන යනව දුරකට.ඒවාගේම තමයි එලයිජා අරගත්තු තුවාක්කුව අරගන්න එක්තරා ද්වාරයක් තුළින් මිනිස්සු දෙදෙනෙකුත් පැමිණෙනනවා.එහෙනම් අපි බලමුකො මේ අයියා මලයාගෙ ඉරණම කෙසේ විසදේවිද කියල.

2018 අගෝස්තු මස 31 වන දින නිකුත් වෙච්ච මෙම චිත්‍රපටය හට IMDb අගය 5.6 ක අගයක් සහ කුණු තක්කාලි අගය 30% අරගන්න සමත් වෙලා තියෙනවා. Action | Sci-Fi කාණ්ඩයට අයත් වෙන මෙම චිත්‍රපටය හට රංගනයෙන් දායක වෙන්නෙ Myles Truitt | Jack Reynor | Dennis Quaid | Zoë Kravitz | James Franco | Michael B. Jordan | Milton Barnes | Stephane Garneau-Monten යන නලුකැලයි.එහෙනම් ඉතින් නැවත වරක් මෙම අපූරු වෙනස්ම ආකරයෙ Sci-Fi චිත්‍රපටය නැරඹිමට ආරාධනා කරනවා.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HD / Bluray පිටපත් සඳහා අදාළ වේ.

14,382 downloadsDownload Kin-2018-BR.zip69 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

14,382 downloadsDownload Subtitles69 KB

66 comments

  1. mayura_lanka

    niyama saho niyama thanks.....

  2. Ben Ten 98

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.

  3. LahiruDananjaya

    Thanks

  4. Kantha_DLA

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  5. Sithum Ravishka

    සුපිරි.....ගොඩක් ස්තුතියි.....

  6. Arunagunathilaka

    Thanks............

  7. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sub ekata brooo..

  8. Ayesh Prashan

    Thank You

  9. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  10. Thilina Chamara

    thank you

  11. ranga11112

    sub kata bohoma sthuthiy ravidhu

  12. Dushan Tharuka

    Thanks Bro... Jaya wewa !!!

  13. Ruwan Pushpakumara

    tanks bro subata.obat jaya.

  14. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  15. gihan perera

    ස්තුතියි සහෝ...නියමයි...දිගටම උපසිරැසි කරන්න සහෝ...ජය වෙිවා...

  16. Nivom

    Bluray ekata sub mach weida?

  17. Nivom

    YTS Bluray ekata sub mach weida?

    1. Ravindu Rukshan

      Oo

  18. Kulanjana Maduranga

    subata thanks...

  19. chandika1975

    thank you for the subtitle.

  20. Sandeepmadushan

    Sthuthei saho.. ela

  21. kelumchathuranga

    THANKS

  22. Dilshan Kelum

    Tankz machiiii...

  23. Nandana_kumara

    Tu broo

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. ak

    Thanks.Good luck!

  26. Pradeep Pasqual

    Thanks for the sub....!

  27. sumithwickramarachchi

    thanks

  28. sasala

    denkan balaagena hitiye.bohoma thanks

  29. AyeshDushmantha

    Thank you

  30. Kaushal

    Thanks for subtitles. venom 2018 ?

  31. aks

    Thanks...

  32. බොබී

    උපසිරැසියට ස්තූතියි සහෝ. තවත් ක්‍රියාදාම චිත්‍රපට අපට ගෙන එන්න හැකිවේවායි පතනවා.

  33. krishanthakumara

    wasiiii

  34. AsithaDilruwan

    Ela saho thanks

  35. kavinuweerakkody

    thnkq ravindu aiye!!!

  36. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata...
    Jaya wewa!

  37. saliya1000

    mcn meke film eka kohenda bn ganne

    1. Ravindu Rukshan

      Baiscopedownload එකේ ඇති

    2. Nivom

      yts

  38. Mawan Geethanjana

    thanks

  39. gayan215

    bohoma sthuthi saho...

  40. I.Malaka

    Thanks bro...!!!

  41. yeshu

    tnx

  42. Hiranhiru

    ගොඩක් ස්තුතියි..
    තෙරුවන් සරණයි...!

  43. gayan7182

    meke kohomada film eke link eka ganne

  44. sumudunamal

    thnax bro..!

  45. Dewadithya

    Thanks for Sub!

  46. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  47. MaleeshaLakshan

    Thanks Bro..

  48. Amila Mudalige

    සබ් එකට බොහොම ස්තූතියි

  49. D.Chamara

    bohoma sthuthi sahoo jaya ...

  50. Gayanlenagala

    Ftta

Load more comments