Watch Trailer

Kishkindha Kaandam (2024) Sinhala Subtitles | මොකුත් මතක නෑ [සිංහල උපසිරැසි]

Kishkindha Kaandam (2024) Sinhala Subtitles ආයුබෝවන් මේක අද OTT නිකුත් උන නවතම මලයාලම් චිත්‍රපටියෙ උපසිරැසිය උණු උණුවෙම දෙන්න පුළුවන් උනා ඔන්න. මේකත් මේ වසර තුල නිකුත් උන මලයාලම් චිත්‍රපට අතර තවත් සුපිරියක්. කෝටි හතක බජට් එකකින් කරලා කෝටි 75 ඉක්මවපු ආදායමK ගත්ත mystery thriller ඝනයෙ චිත්‍රපටයක්. ඒ…

Kishkindha Kaandam (2024) Sinhala Subtitles

ආයුබෝවන් මේක අද OTT නිකුත් උන නවතම මලයාලම් චිත්‍රපටියෙ උපසිරැසිය උණු උණුවෙම දෙන්න පුළුවන් උනා ඔන්න. මේකත් මේ වසර තුල නිකුත් උන මලයාලම් චිත්‍රපට අතර තවත් සුපිරියක්. කෝටි හතක බජට් එකකින් කරලා කෝටි 75 ඉක්මවපු ආදායමK ගත්ත  mystery thriller ඝනයෙ චිත්‍රපටයක්. ඒ වගේම තවත් අමුතුම කතාවක් කිව්වොත් නිවැරදියි.

මේකෙ ප්‍රධාන චරිත දෙක කරන්නෙ අසිෆ් අලි සහ අපර්ණා බාල මුරලි. ඒ කොහොම උනත් ප්‍රවීණ නළු විජයරාඝවන්ගෙ චරිතය මේ සියළු චරිත ඉක්මවා නැගී සිටින්නෙ ප්‍රභල රංගනයක් එක්ක.දිනිත් අයියතන් විසින් අධ්‍යක්ශනය කරන ලද මේ චිත්‍රපටය මේ තරම් සාර්ථක වෙන්න ප්ලොට් එක බලපාන්න ඇති.

කතාව විස්තර කලොත් ඒක ආරම්භ වෙන්නෙ අළුත විවාහ වෙන තරුණ යුවලකගෙන්. ඇත්තටම මේක ඒ තරුණයාගේ දෙවන විවාහය. කලින් විවාහයේ බිරිඳ අසනීපයකින් මිය යද්දී ඔහුගේ කුඩා දරුවා අතුරුදහන් වෙනවා. ඔවුන් කල්ලෙපති වන සං‍රක්ෂිතය ආසන්නයේ පිහිටි ඔවුන්ගේ නිවසට පැමිණෙනවා. එහි සිටින තුන් වැන්නා ඔහුගේ පියා. හිටපු හමුදා භටයෙකු වන ඔහු ටිකක් දැඩි ගති ගුණ ඇති අමතක වීමේ රෝගයකින් පෙලෙන තැනැත්තෙක්. කලකට පෙර ඔහුගේ නිවසේ සිදුවන යම් සිදුවීම් කිහිපයක් ඔහු මතකයට නගා ගන්න උත්සාහ කරනවා. එය අභිරහසක්. ඒ ඇත්තටම එයට ඔහුගේ සම්බන්ධයක් තිබේද බලන්න. ඒ අතරම අළුත් ලේලිත් මේ අභිරහස් හොයන්න අත පොවනවා. මාමා ලේලි අතර ගැටුම් කෙසේ වෙයිද? අභිරහස් එලි වෙයිද?

මේ කට්ටිය ඉන්නෙ වනාන්තරයාක් අසලනේ. ඒ නිසා මේ කතාවට වඳුරෙකුත් සම්බන්ධයි. ඉතිං බලන්න අමතක වීම මේ පවුලට කොහොම බලපායිද කියල.

තව උපසිරැසියකින් හමු වෙමු

BANDULA K

Kishkindha Kaandam (2024) Sinhala Subtitles  

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEBRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.

21,561 downloadsDownload Kishkindha-Kaandam-2024.zip53 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

A.R.M (2024) Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

21,561 downloadsDownload Subtitles53 KB

16 comments

  1. supun

    Silo — Season 2 epi 1 sinhala sub senna puluwanda bro

  2. kaveen

    thank you.

  3. Kasun Widusha

    බොහොම ස්තූතියි අයියේ උපසිරසට, දෙයි කියලා බලාපොරොත්තුවෙන් හිටියෙ..

  4. SHASHIKA SRI RAJAWICKRAMA

    sub thibbata film eka nahane site eke

    1. Anonymous

      මචං ඒක තියෙන්නෙ baiscopedownload.link website eke.

  5. Kasun Widusha

    බොහෝම ස්තූතියි උපසිරසියට

  6. Buddhika laKMal

    බොහෝම ස්තූතියි බන්දුල සහෝ උපසිරැසියට

  7. Pradeep

    Samadhana Pusthakam (2024) මලයාලම් ෆිලුමටත් සබ් එක ඕන... මේ දිපු එකට තැන්ක්ස්

  8. ශසිත් සඳරුවන්

    සබට තුතිවේවා. ඔන්න ගත්තා. මේවා තමයි ෆිල්ම්. දිගටම සබ් දෙමු ආ... ජය!

  9. Ruwan

    බොහෝම ස්තූතියි උපසිරසියට

  10. Sahan Gayantha

    thanks a lot Bandula saho sub ekata

  11. Rajitha Abeysinghe

    Thank you

  12. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  13. Viraj

    Thanks

  14. Yasith Randika

    Thank you for the sub

  15. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤