Watch Trailer

Knights of Badassdom (2013) | යක්ෂයෝ එක්ක ගනුදෙනු! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මම තවත් හොලිවුඩ් චිත්‍රපටියක් ඔයාලට ඉදිරිපත් කරන්නයි යන්නේ. මේක 2013 දී එළි දැක්වුණු එකක්. ටිකක් පරක්කු වුණා තමයි. ඒත් ඉතින් අන්තිමේදි ගෙනාවා ඔන්න. මේක ගැන වෙනදා වගේම මාව දැනුවත් කරපු විකියා සහෝටත් පහුගිය නිර්මාණ වලදී අදහස් දක්වලා මාව දිරිමත් කරපු හැමෝටමත් මම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා. ම…

Knights of Badassdom (2013)ඔන්න යාළුවනේ මම තවත් හොලිවුඩ් චිත්‍රපටියක් ඔයාලට ඉදිරිපත් කරන්නයි යන්නේ. මේක 2013 දී එළි දැක්වුණු එකක්. ටිකක් පරක්කු වුණා තමයි. ඒත් ඉතින් අන්තිමේදි ගෙනාවා ඔන්න. මේක ගැන වෙනදා වගේම මාව දැනුවත් කරපු විකියා සහෝටත් පහුගිය නිර්මාණ වලදී අදහස් දක්වලා මාව දිරිමත් කරපු හැමෝටමත් මම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා.

මේක comedy/fantasy/horror ගණයට අයත් වන සලරුවක්. Imdb 5.9 කුත් අරගෙන තියනවා. Peter Dinklage, Steve Zahn, Ryan Kwanten,M argarita Levieva,S ummer Glau වැනි අය රංගනයෙන් දායක වෙලා තියනවා. අධ්‍යක්ෂණය Wrong Turn 2: Dead End චිත්‍රපටයේ අධ්‍යක්ෂ Joe Lynch ගෙන්. හරි, මෙන්න මෙහෙමයි කතාව.

අමුතු පොතක් තියනවා,මේකේ ලොකු බලයක් තියනවා. ඕක ලියපු කෙනා අතින් ඒ බලය වැරදිවට පාවිච්චි වෙලා අපායේ යක්ෂයෝ ටිකක් මෙහාට එනවා. ඊට පස්සෙ එයා ඒ පොත කාටවත් හොයාගන්න බැරි විදිහට හංගනවා. කොහොම හරි ඕක තමා අතීතය. ඔය සිද්ධියට අවුරුදු ගාණකට පස්සේ ඒ කියන්නේ වර්තමානය, එරික් කියන කෙනාට ඔය පොත හම්බවෙනවා. එයා ඒ වෙද්දි පොඩි තරඟයක් වගේ එකකට සම්බන්ධ වෙලා ඉන්නේ. මෙයා පොත ඒ තරඟයට අරන් ගිහිල්ලා එහෙ කට්ටියක් එක්ක එකතු වෙලා ඒකේ තියන පාඨයක් කියවනවා. ඔන්න ඔතනින් තමා සෙල්ලම අනිත් පැත්තට කැරකෙන්නේ. මේ වැඩේ හින්දා ආයෙත් දරුණු යක්ෂයෙක්ව මුදාහැරෙනවා. හැබැයි ඉන්නේ සැබෑ ස්වරූපයෙන් නෙවේ. ඉතින් මේ යක්ෂයා මොනවා කරයිද? කොහොමද මූව එළවන්නේ? අපේ නයිට්වරුන්ට ඒක කරන්න පුළුවන් වෙයිද? වගේ ප්‍රශ්නවලට උත්තරත් මේ සලරුවේම තමා තියෙන්නේ.

ඇත්තටම මේ නිර්මාණයට මට ගොඩක් උදවු කරපු කෙනෙක් ඉන්නවා. එයා තමා අදිත ප්‍රවීන්. එයාගේ උදවු නැත්තම් මේ නිර්මාණය ඔයාලට දැන්මම දෙන්න හම්බවෙන්නෙත් නෑ. ඉතින් එයාටත් මම බොහෝම ස්තූතිවන්ත වෙනවා මට දක්වපු ඒ සහයෝගය වෙනුවෙන්. ඉතින් මම ඔයාලටත් කියනවා මේ නිර්මාණයත් බලලා රසවිඳින්න කියලා. එහෙනම් යාළුවනේ අපි තවත් චිත්‍රපටයක් සමඟ නැවත හමුවෙමු. එතකල් ආයුබෝවන්! හැමෝටම ජය වේවා!! 😀 😀 ….

Knights of Badassdom (2013) on IMDb

 

 

650 MB (BR) කොපිය මෙතනින් බාගන්න

327108D4EB8485ED238C48CFB35AE200208B5C05

775 MB (BR) කොපිය මෙතනින් බාගන්න

6DF51048B6B8CF308F990684A471E8E4108EA946 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,063 downloadsDownload Knights-of-Badassdom-2013.zip80 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/RavinduN.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නිපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රවිඳු නිලුපුල්

Subtitles

2,063 downloadsDownload Subtitles80 KB

24 comments

  1. thilina

    ජයවේවා….
    උපසිරැසියට තුති……

  2. dinidu madushanka

    ela ela saho jaya wewa

  3. නලින්

    ස්තුතියි රවිදු සහෝ

    ජය වේවා!

  4. Gihan

    ස්තුතියි..උපසිරැසියට.
    ජයවේවා...!!!

  5. npdjz

    thankz wewaaaaaa

  6. bee

    tnx tnx patta wage

  7. tharindu

    Upasirasata thanx saho

  8. Kulanjana Maduranga

    elazzzzzz.subata thanks RAVIDU saho.good work.ohoma ymu.jaya wewa.....

  9. Aditha Praween

    මගෙන් නම් එච්චර දෙයක් කෙරුණේ නෑ .
    ඒ වගේම කුමන හෝ වැරදීමක් අඩුපාඩුවක් වෙල නම් ඒකෙ වගකීම මටත් අයිතියිනෙ .
    ඒ වෙනුවෙන් සමාව ඉල්ලනවා .
    දිගටම උපසිරැසි දෙන්න රවිඳු සහෝට සුභ පතනවා .
    තවත් ලස්සන නිර්මාණ ගොඩක් රවිඳු සහෝගෙන් බලාපොරොත්තු වෙනවා .
    :D

    1. රවිඳු නිපුන්

      එහෙම කියන්න බෑ අදිත.මොකද මමනේ අන්තිමේටම සබ් එක චෙක් කලේ.ඒ හින්දා අඩුපාඩුවක් තිබ්බොත් වගකීම මගේ.

  10. හර්ෂ ලහිරු

    මේක නම් මං ලග තියනවා
    සබට ස්තුතියි සහො :P ජය

  11. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  12. dev

    bohoma stuti saho... .

  13. Ishara

    thanks saho sub ekata

  14. Isu

    Thankzz Sahoo Sabata.... Onna Gaththa.
    Digatama Sub demu...
    TV S. ekakuth krnna balmu Sahoo.. ;-) ;-)
    Obata Jaya !!!

  15. “චූටී මල්ලි”

    කොමඩියක් වගෙ
    එල එල
    සබට තුති
    ඔබට ජය...........

  16. Nelson Rodrigo

    Good Post Friend, Thanks!

  17. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි,ජයවේවා.

  18. gihan

    ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට

  19. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Sanjaya

    Thanks Saho.....

  21. mxcgihan

    බොහොම ස්තුතියි... පට්ට ෆිල්ම් එක..

  22. අරෝ බුවා

    සබට තුති. ජය වේවා.

  23. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!