Watch Trailer

Ragini MMS 2 (2014) | එක්කෝ බය වෙන්න නැත්නම්…..? [සිංහල උපසිරැසි සමඟ]

දුවලා දෙදෙනෙකු සිටින එක් මවකට අවුරුදු 5 ක් පුද පූජා කිරීමෙන් පසු එක් පුතෙකු උපදියි. කාලයත් සමග දරුවන් තරමක් උස්මහත් වෙයි. දිනක් එම දූවරුන් දෙදෙනා සහ පුතා සෙල්ලම් කරනා අතර අනතුරකින් පුතා මරණයට පත් වෙයි. එමනිසා උමතු වන එම මව එක් කපටි පූජකතුමෙකුගේ කීම අසා තම පුතා නැවත ජීවත් කරවීමට තම දූවරුන් දෙදෙනා බි…

ragini mms 2

දුවලා දෙදෙනෙකු සිටින එක් මවකට අවුරුදු 5 ක් පුද පූජා කිරීමෙන් පසු එක් පුතෙකු උපදියි. කාලයත් සමග දරුවන් තරමක් උස්මහත් වෙයි. දිනක් එම දූවරුන් දෙදෙනා සහ පුතා සෙල්ලම් කරනා අතර අනතුරකින් පුතා මරණයට පත් වෙයි. එමනිසා උමතු වන එම මව එක් කපටි පූජකතුමෙකුගේ කීම අසා තම පුතා නැවත ජීවත් කරවීමට තම දූවරුන් දෙදෙනා බිලි දෙයි. පුතා නැවත නොපැමිණි අතර ගම්වාසින් එම උමතු වූ මව ගසක එල්ලා මරා දමයි. නමුත් ඒ මවගේ ආත්මය එම ගෙදර සැරිසරයි.

රාගිනී එම්.එම්.එස් පළමු වැන්නේ සිදු වන්නේ…එය සිදු වී කාලයකට පසුව එම නිවසට රාගිනී සහ උදය කියන පෙම්වතුන් දෙදෙනා නරක සති අන්තයක් ගත කිරීමට එහි යනවා. එහිදී උදය විසින් ඔවුන් කරන ක්‍රියාවන් වීඩියෝ කරනු ලබනවා. ඉන්පසු එම නිවසේ සිටින මව් ආත්මය විසින් උදය මරා දමන අතර එම මවගේ ආත්මය රාගිනී හට ආවේශ වෙනවා. පසුව අවසානයේ රාගිනිව මානසික රෝහලකට රැගෙන යනු ලබනවා. රාගිනී එම්.එම්.එස් පළමු වැන්නේ සිදු වෙන්නේ එයයි.

රාගිනී එම්.එම්.එස් දෙවැන්නේ සාරාංශය..
එක් අධ්‍යක්ෂක වරයෙක් ප්‍රසිද්ධිය උදෙසා එක් අසභ්‍ය චිත්‍රපට වල රඟපාන ප්‍රසිද්ධ නිළියක් රාගිනිගේ චරිතය සඳහා ගෙන රාගිනී හට වූ දෙය සිනමාපටයකට නැංවීමට එම නිවසේ ඇති භයානක බව සැලකිල්ලට නොගෙන චිත්‍රපටය රූගත කිරීමට එම නිවසටම යාමයි. එම නිවසේ සිදුවන දේ නැරබීම ඔබට බාරයි.

Imdb හි 4.2 ක අගයක් ලබා තිබෙන මෙහි ප්‍රධාන චරිතයට පණපොවන්නේ අපි කවුරුත් හොඳින් අදුනන Golden Body විරුදාවලිය ලත් සනී ලියෝනි විසිනි. (එයා ගැන නොදන්නා කවුරුහරි ඉන්නවා නම් වයස 18 ට වැඩි, ගූගල් ගිහින් පොඩි සර්ච් පාරක් දාන්න. ඊටපස්සේ අඳුන ගනීවි.)ඉන්දියානු රුපියල් කෝටි 18 ක වියදමින් තැනුණු මෙය ඉන්දියානු රුපියල් කෝටි 52 ක් ඉපයීමට සමත් වී තිබෙනවා.

අන්තිම වශයෙන්, චිත්‍රපටයේ දෙබසක් කියලම මම යන්න යන්නම්. “මේ චිත්‍රපටය බැලුවට පස්සේ ප්‍රේක්ෂකයාට හිතාගන්න බැරි වෙනවා බයට අම්මි ගාවට යනවද නැත්නම් තියෙන උද්‍යෝගයට තම පෙම්වතිය ළඟට යනවද කියලා“..එහෙනම් ජය වේවා අපි ගියා.

චිත්‍රපටයේ තේමාව :- Do main zyaada masaa hai.. (දෙවැන්නෙහි ආතල් එක වැඩියි)

Ragini MMS 2 (2014) on IMDb

 

 

375 MB කොපිය මෙතනින් බාගන්න

74AE0BF2EF1E4E7B061C52DC98E174E1E21F586B

700 MB කොපිය මෙතනින් බාගන්න

0BCDEEF2C289CDEEE568B478D66A1D07FF412F4E

818 MB කොපිය මෙතනින් බාගන්න

2E83DA5DF992776D5D282EFFD2A62D386B861814 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

14,094 downloadsDownload Ragini-MMS-2-2014.zip124 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/hewa.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

14,094 downloadsDownload Subtitles124 KB

86 comments

  1. thilina

    උපසිරැසියට තුති

  2. Mayura Suraj

    Patta machan patta. 2nd eka katath kalin dunna eka nam maxxa. jaya wewa..! :-D

  3. Sisira Hegoda

    Thanks.

  4. අසෙල්

    එල එල උදේ පාන්දරම සුපිරි බඩුවක් දීල තියෙනේ

  5. buddhika

    $ .................. මම එනකම් බලන් හිටියෙ ........ $

  6. Fer

    denakan hitiye patta machan

  7. නලින්

    අම්මෝ හේවා ! ලිපිය කියෙව්වම ඔනේ නැ වගේ!

    ස්තුතියි වේවා!

    ජය වේවා

  8. Sampath

    Thanks Hewa.......

  9. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි හේවාකොල්ලෝ :P :P ජයවේවා

  10. සාරංග ලියනගම

    ගොඩක් ස්තූතියි මචං....

  11. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍අම්‍‍මෝ..........
    ‍ආ‍සි‍රි ‍අ‍යි‍යා ‍කිව්‍‍වා ‍ව‍ගේ‍ම ‍මේ‍ක ‍දී‍ලා ‍ව‍ගේ.....
    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍ක‍රන්‍‍න ‍අ‍වැ‍සි ‍කා‍ල‍ය ‍ලැ‍බේ‍වා!!!!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!

  12. Jayasooriya

    ela machan jaya wewa

  13. ...:::දුලාජ් නලින්ක:::...

    බොහෝම ස්තූතියි සහෝ සබට

  14. ගයාන් රූකාන්ත(ජෝනා )

    අනේ මංදා ආසිරි අයියා මොනවා දීලද කියලා
    අපිට මේවා බලන්න වයසත් නැ
    ඕවා කුමන්ත්‍රණ ....කමක් නැ ඔයා කියන නිසා සබ ගන්නම්

  15. Tharindu Perera

    Elazz machann...
    meke ekakvath balala naa....
    dan okkoma bagannavaa bnn...
    thanks machan sub ekatahh...

  16. Thilina

    Ragini MMS 2 (2014)

  17. Thilina

    එළකිරි ආ..............1න් පස්සෙ 2ක දුන්නට...Thanxxxxx.......

  18. bee

    ela ela ah tnx wewa

  19. Kulanjana Maduranga

    menna dilaaaa…niyamaiiii.me wge 1k nobala kohomada.aniwa balann ona.subata thanks HEWA saho.digatama sub denna shakthiya labewa....jaya wewa....

  20. Rashmika

    sub eka denknmi idye..thanks saho!!!!!!

  21. Shan Vimukthi

    බෑ බෑ මට මේක බලන්න බෑ
    උපසිරස ගන්නෙත් නෑ
    ඊයෙ රෑ මේ ෆිල්ම් එක බෑවෙත් නෑ :oops: :lol:

    1. upul

      torrent eka weda kalada

  22. kasun

    එල ඇ....
    සබට තුති
    ඔබට ජය………

  23. me

    Thanks

  24. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  25. Sam

    thankss sahooo...

  26. Mihiraj

    pattoooo Thanks

  27. npdjz

    thankz sub ekata downloading.......

  28. #ChalinduDeshan (කිනා)

    දෙවැන්නාගේ ආතල් එක වැඩියි :D :P
    හම්මේ..
    ඊලඟ කෑල්ල තවත් රසවත් වගේ නේ! එල එල ඔන්න බෑවා!
    ජයවේවා හේවා!

  29. Aditha Praween

    එළ සහෝ නියමයි !
    ඉක්මනටම මේකත දුන්නනේ .
    බොහොම ස්තුතියි !
    දිගටම මේ වගේ ලස්සන හින්දි චිත්‍රපටිවලට උපසිරැසි කරන්න
    :D

  30. thilina7k

    ela ela thanx

  31. ගයාන් ගමගේ

    නියම ෆිල්මක්නේ ආසිරියත්
    ඉඳලා ඉඳලා ගෙනැත් තියෙන්නේ.
    සුපිරි වැඩක් මචං...

  32. W.A Nilanka Anuruddha

    supperrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr

  33. වරුණ රංගජිත් (වරූ)

    ජය වේවා උපසිරැසියට තුති

  34. Era

    Thanks machan that's it .

  35. “චූටී මල්ලි”

    සනී අක්කා...හ්
    ආසිරියෝ.....හ්
    සබට තුති
    ඔබට ජය...........

  36. Ayesh

    thank you

  37. Pramuk

    thanx

  38. chathura madusanka

    Thanks saho.goda kalekin maru ekak a

  39. Danushka Maduushan

    අප්පට සිරි ඒ පාර අලුත් එකක්...........................

  40. Nelson Rodrigo

    Good Post Friend, Thanks!

  41. Chami

    Thanks...

    1. tigger

      apita 1st film eka ganna barida

  42. dila

    Need for speed 2014 ikmanata dendooo :D

  43. Chathuranga

    Thankz bro.

  44. mudiya / මුදියා

    එල හේවා එල.
    ඔන්න බානවෝ.
    ජයවේවා.බොහෝ...............................................................................................ම ස්තූතියි...!

  45. chandana

    patta..................................machan

  46. දිමුතු තරංග ඉලුක්කුඹුර

    එල එල,ජයවේවා.

  47. Saman Prasad ( Black Panther )

    hugak thanks Asiri aiyea.....

  48. gihan

    බොහොම ස්තුතියි

  49. රොයිලි

    බොහොම ස්තූතියි ආසිරි සහෝ සිංහල උපසිරැසියට. ඔයාගෙන් උපසිරැසියක් දකිනවා කියන එකත් දැන් සෑහෙන්න දුර්ලභ දෙයක් වෙලා නොවැ. ඔයා දුන්න හින්දම එහෙනම් මෙන්න බානවා. ජය෴෴ :P :P

  50. M THILINA

    Thank U

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.