මුළින්ම වෙච්ච පරක්කුවට සමාවෙන්න, මේක කරන්න කියලා දැන් දවස් කිහිපයක් වෙනවා අපේ විකියා, වැඩේ පටන් ගන්න වේලාවක් තිබ්බෙම නැ අද දවල් විකියා කෝල් එකක් දීලා ඇහුවේ මල්ලි මොකද ෆිලුම කියලා. එතකොට තමා තිබ්බ වැඩ ඔක්කොම පැත්තකට දාලා පටන් ගත්තේ, එක දිගට පැය තුනක් ඉදගෙන ඉදලා ඔන්න ඉවර කරා. Deepika Padukone,Rajnika…
මුළින්ම වෙච්ච පරක්කුවට සමාවෙන්න, මේක කරන්න කියලා දැන් දවස් කිහිපයක් වෙනවා අපේ විකියා, වැඩේ පටන් ගන්න වේලාවක් තිබ්බෙම නැ අද දවල් විකියා කෝල් එකක් දීලා ඇහුවේ මල්ලි මොකද ෆිලුම කියලා. එතකොට තමා තිබ්බ වැඩ ඔක්කොම පැත්තකට දාලා පටන් ගත්තේ, එක දිගට පැය තුනක් ඉදගෙන ඉදලා ඔන්න ඉවර කරා. Deepika Padukone,Rajnikanth,Jackie Shroff වගේ අය තමා මේ නිර්මාණයට රංගනයෙන් දායක වෙලා ඉන්නේ. අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙත් “ග්‍රැෆික් නිර්මාණ කාරියක්” වන රජිනිකාන්ත්ගේ දුව Soundarya Rajinikanth විසින්, දින 24 ක් ඇතුලත කොටි 192 ක ආදායමක් හොයන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියනවා.
ෆිලුම ගැන කියනවනම් මේක දෙමළ ඇනිමේෂන් ෆිල්ම් එකක්.කතාවට පදනම් වෙලා තියෙන්නේ දකුණු ඉන්දියාවේ අටවෙනි සියවසේ තිබ්බ කොට්ටායිපටිනම් සහ කාලිංගපුරි කියන අධිරාජ්‍යයන් දෙකේ සිද්ධි කිහිපයක් “කොචායිඩියන්” කියන්නේ කොට්ටායිපටිනම් අධිරාජ්‍යයේ ජෙනරාල් වරයා ඇත්තම කිවොත් ඔහුව තමන්ගේ රජු ලෙසට තමා එහි ජනතාව ඔහුට සලකන්නේ. එක නිසා මේ රජු මොහුත් සමග පොඩි හිත් අමනාපෙකින් තමා ඉන්නේ පස්සේ කාලිංගපුරි රජුගේ කූට උපක්‍රමයක් නිසා කොචායිඩියන් හට සිද්ධ වෙනවා ඔහුගේ 3000 ක හමුදා සේනාව කාලිංගපුරි භුමියේ නැවත බේරා ගැනීමට එන පොරොන්දුව මත දමා යන්න. එක අවස්ථාවට ගත්ත කොට්ටායිපටිනම් රජු අණ කරනවා “කොචායිඩියන්” හට මරණ දඩුවම නියම කරන්න.
කොචායිඩියන් ගේ පුත්තු දෙන්නා තමා සීනා සහ රණා කියන්නේ. මරණ මංචකයේ ඉදන් කොචායිඩියන් කරන එකම ඉල්ලීම තමා ඔහුගේ පුතාගෙන් ඔහු බේරගන්න එනවා කියලා බලාපොරොත්තුවෙන් ජිවත් වෙන අර යුධ බටයෝ 3000 බෙර ගන්න කියන එක. ඇතිනේ කතාව. මම මේ කිවේ අපේ කතාවේ වීරයා රණා ඔහුගේ පියාගේ අන්තිම කැමැත්ත ඉෂ්ට කරන අතරේ කරණ අතීතාවර්ජනයක්. ඉතින් රණාට ඔහුගේ පියාගේ අන්තිම කැමැත්ත ඉෂ්ට කරගන්න හැකි වෙයිද..? ඔහුට මොන මොන බදා ඒවිද මේ අතරතුර..? ඔහු ඔහුගේ පියාගේ මරණේ පලිය ගන්න රජුට එරෙහි වෙයිද..?
D5B0EED2F3906273D96A6F895E954E13ED52C101 348ABF948EAAF1E9FFC929F2E4DEF01D2A77D050 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,914 downloadsDownload Kochadaiiyaan-2014.zip52 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/gayanroo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත (ජෝනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ගයාන් රූකාන්ත
Subtitles
45 comments
chinthaka
Jagath
thanks.
නලින්
උඹ නම් මාර ඩයල් එකක් නේ යකෝ.
මෙක දෙයි කියලා නිකමටවත් හිතුනේ නැහැ!
ස්තුතියි !!! මචං දිගටම මැක්සා මුවි වලට අත තියන්න වාසනාව ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!
ජය වේවා!
Mohan darshana
tnxxxxxxxxxxxxx machan, tamil daana, api blanoooooooooo
ලක්ෂාන් නිලංක
මේක සුපරි එකක් මචන්....දෙනකන් බලාගෙන හිටියෙ....සබට බොහොම තුති රැකා....ජය වේවා....!
දිනිඳු සම්පත්
රජිනිකාන්ත් ඉන්නවනම් නොබලා බෑනේ.. බොහොම ස්තූතියි මචං සිංහල උපසිරැසියට. ඔන්න මාත් බාගත්තා. ජයවේවා!!!
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)KD
NIYAMAI ....thanxxxxxxxxxxxxxxx
අසෙල්
Supiri
Dan demalath animation enawa nowa
Thnx machn sub ekataදිලුම් රන්දික
ela saho.denakan hitiye meka.thanx.
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D ජය
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය…….
“චූටී මල්ලි”
අප්පටසිරි මේ ෆිල්ම් එක ගැන
මට අමතක වෙලා තිබ්බේ
බලන්න වෙන සීන් එකක් නෙ
හොද හොදා
ඉක්මනට දුන්නට තුති බන්
සබට තුති
ඔබට ජය...........Tharindu Perera
ela kathavakneee....
thanks machan sub ekatahh...Nishshanka Ruwan
ස්තුතියි :)
Global
Thanks..Thanks..Thanks..!
වරුණ රංගජිත් (වරූ)
බොහොම ස්තූතියි මචං සිංහල උපසිරැසියට...
ඔන්න බෑවා...
ජය වේවා...අයේෂ්
Sub Ekata Thank You.. Thank You..
දිල්ෂාන් කාලිංග (ඩිලා)
මමත් මේ බල බල හිටියේ මේක බයිස්කෝප් එකෙන් ලැබෙන්නේ නැද්ද කියල.මේ ගෙනල්ලා තියෙන්නේ.දැන් ඉතින් තියෙන්නේ බාගෙන බලන්න නොවැ.
බොහොම ස්තුතියි සහෝ සබට...Kulanjana Maduranga
meka denakm balan hitiye. bamak thama ithin.subata thanks GAYAN saho.digatama sub denna..jaya wewa....
GAYAN saho JILLA 1ta sub denawada??????thama dun na ne...........
දමිත්
හොඳ විස්තුරයකුත් එක්කම දීල තියෙන්නේ. එල..මාත් බලාන හටපු ෆිල්ම් එකක්. ජයෙන් ජය සහෝ..
Umesh
Tanx
Siraj (සිරාජ් ප්‍රියන්‍ත )
එලස් සහෝ.
මේක නම් පට්‍ට මෝෂන් කැප්‍චර් ෆිල්‍ම් එකක්.
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
දිගටම ඉතා ටක් ටක් ගාලා සබ් දීලා,
50 කඩ ඉම ඉක්‍මනින් පසු කිරීමට ශක්‍තිය ලැබේවා!!
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!Lakmal
thanks machan
AsanTha AkiLa
meen baaaaanoooooooooooo :)
Eranda
Machan meke subtitle walata use karapu font name eka evanna pls.,
ගයාන් රූකාන්ත (ජෝනා)
වෙනම ෆොන්ට් එකක් පාවිච්චි කරලා නැ සහෝ
යුනිකෝඩ් තමා. :)Indrajith chamath
Machan meka download krgnn link ekk dhnko bn plz..
රොයිලි
බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ගයාන් රූකාන්ත (ජෝනා)
අදහස් දැක්වූ සියළු දෙනාටම බොහොම තුති... :) :)
Isuru
මචන්ලා 900mb එකේ ලින්ක් එක වැඩ නෑ.. page not found කියලා වැටෙනවා..ඒක හදන්නෝ.. ට්ට ෆිලුම....
earnga pathirage
tv ekn kohamada sub tital balane bn
සුනෙත් පන්ඩුල
නියමයි කොල්ලො.ඔහොම යමු
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි සහෝ,ජයවේවා.
Saman Prasad ( Black Panther )
හෙ...හෙ... පට්ට ෆිලුමක්නෙ. ඔන්න එහෙනම් බෑවා මචෝ..........................................................!!!!
Tharidu
Supiri a...thavath aluthama 2014 apu ava denna.
තාරුක
tnx mcn
Dulan
maxa vadak.thanks.keep it up
chalitha
niyama wedak machn thanx... puluwan nam allu arjun ge 'Race Gurram' movie eke sub ekath ikamanata denna.
Gayan
Good Work mchn......
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
ujitha
onna bewa.baduma thamae......!
සදීෂ් රවිදු
සබට තුති සහෝ.....!
ජය.....!!!බුද්ධික සමිපත්
අද දැක්කෙ උඹෙි වැඩ කෑල්ල තව තවත් දාපත් බන්....................,,,,,,,,,,,,...........
chamila
ඩව්න්ලෝඩ් කරන්න බැහැනේ ලින්ක් එක පෙන්නන්නේ නැ.කොහොමද ඩව්න්ලෝඩ් කරන්නෙ.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Kochadaiiyaan (2014) | සාදාරන පලිගැනීමක්….! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/kochadaiiyaan.jpg)

fatta machan thanzzzz ela :D (Y)