Watch Trailer

Assassination Games (2011) | මිනීමැරීමේ සෙල්ලම්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මම මගේ තුන් වෙනි සබ් එක අරන් ආවා. මුලින්ම මම කියන්න ඔනේ මගේ පළවෙනි සබ් එක කළේ I robot (2004) ෆිල්ම් එකට දෙවෙනියට කළේ Dinosaur (2000) ෆිල්ම් එක. මේ දෙකටම මට කමේන්ට් දාපු හැමෝටම ස්තුති. ඒ වගේම මන් කියන්න ඕන, Dinosaur ෆිල්ම් එකේ සබ් එකේ අන්තිම ටික කරනකොට මට notepad එක save කරන්න […]

Assassination Games (2011)

ඔන්න යාළුවනේ මම මගේ තුන් වෙනි සබ් එක අරන් ආවා. මුලින්ම මම කියන්න ඔනේ මගේ පළවෙනි සබ් එක කළේ I robot (2004) ෆිල්ම් එකට දෙවෙනියට කළේ Dinosaur (2000) ෆිල්ම් එක. මේ දෙකටම මට කමේන්ට් දාපු හැමෝටම ස්තුති. ඒ වගේම මන් කියන්න ඕන, Dinosaur ෆිල්ම් එකේ සබ් එකේ අන්තිම ටික කරනකොට මට notepad එක save කරන්න අමතක වෙලා යාළුවනේ.ඒ නිසා ඒ සබ් එකේ ලයින් 5ක් 6ක් engilsh විදියටම ඇති යාළුවනේ එකට මට සමාවෙන්න. මොකද මම මේ හැම සබ් එකක්ම A/l වලට පාඩම් කරන අස්සේ රෑ නිදිමරාගෙන ඔයාලට කරන්නේ යාළුවනේ ඒ නිසා සබ් වල පොඩ් පොඩ් වැරදි තියෙන්න පුළුවන් යාළුවනේ. කොහොම උණත් යාළුවනේ මම මගේ තුන්වෙනි සබ් එක විදියට ඔයාලට ගෙනාවේ Assassination games (2011) කියන සුපිරි ෆිල්ම් එක.

දැන් අපි ෆිල්ම් එක පැත්තට හැරෙමුකෝ යාළුවනේ මේ ෆිල්ම් එකේ IMDb අගය 6.2 විදියට සටහන් වෙනවා. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ernie barbarash ඒවගේම මෙකේ ප්‍රධාන නළුවෝ දෙන්නෙක් ඉන්නවා මේ දෙන්නවම අපි හොදට දන්නවා යාළුවනේ එක්කෙනෙක් තමයි Van Damme (වැන්සෙන්ට්) මේ නළුවා ගැන මන් කියන්න ඔනේ නැනේ යාළුවනේ හමෝම දන්නවනේ මොහු තමයි 6 Bullets (2012) ෆිල්ම් එකෙත් ඉන්නේ.අපි දැන් බලමු අනිත් නළුවා කවුද කියලා ඒ තමයි scott adkins (ෆ්ලින්ට්) කියන නළුවා මොහු තමයි undisputed කියන ෆිල්ම් මාලාවෙත් ninja shadow of tear (2013) ෆිල්ම් එකෙත් ප්‍රධාන නළුවට ඉන්නේ.

දැන් හැරෙමුකෝ යාළුවනේ කතාව පැත්තට මේ කථාවේ වැන්සෙන්ට් ඒ කියන්නේ van damme මොහු සල්ලි වලට මිණිමරන්නෙක් මොහුට දවසක් ලැබේනවා හිරෙන් නිදහස් වෙලා එන මැරයෙක්ව මරන්න නමුත් කවදාවත් තමන්ගේ ඉලක්කයක් වැරදුණේ නැති වැන්සෙන්ට එදා ඉලක්කය වරදිනවා. ඒ වගේම අපේ scott ඒ කියන්නේ ෆිලින්ට් මොහුටත් අර හිරෙන් ආපු කෙනාව මරන්න ඔනේ හැබැයි ඒ සල්ලි වලට නම් නෙමෙයි ඔහුගේ වෛයිරයක් පිරිමහ ගන්න. ඔන්න යාළුවනේ මෙතනින් එහාට මන් කතාව කියන් නැ හිරෙන් නිදහස් වෙලා එන මේ හිර කාරයා මොන වගේ කෙනෙක්ද? ඇයි වැන්සෙන්ට්ට ඉලක්කය මග හැරෙන්නේ? ඇයි ෆ්ලින්ට්ට හිරෙන් ආපු මිනිහව මරන්න ඔනේ? මොකක්ද ඔහුගේ වෛරය? මේ හැම දේටම උත්තර ඔනේ නම් ෆිල්ම් එක බලන්නම වෙනවා යාළුවනේ එහෙනම් මන් ගියා තවත් අලුත් ෆිල්ම් එකකින් හම්බෙමු.හැමෝටම බුදු සරණයි!

Assassination Games (2011) on IMDb

 

 

705 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

3ec328e1e5f59802e0a4a82393c7f33183bd8355 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,654 downloadsDownload Assassination.G.2011.baiscopelk.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/SupunD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සුපුන් දර්ශන ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සුපුන් දර්ශන

Subtitles

2,654 downloadsDownload Subtitles30 KB

42 comments

  1. Dushantha

    ada mama mulinma. thankz

  2. නලින්

    ස්තුතියි සුපුන් සහෝ

    3 වෙනි එකටත් මැක්සා කථාවක් ‍ගෙනාවට

    ජය වේවා 4 වෙනි එකෙන් හමුවෙමු!

  3. Givantha Arshakularathne

    සුපිරි .Thank you.

  4. ud@IDM

    thanks macho

  5. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  6. prabuddha

    niyamai puluwannam total recall[1991] film eke sub denna,,,,,, jayawewa

  7. වරුණ රංගජිත් (වරූ)

    nice job

  8. තිසල් නදීශන (සොනික්)

    ela bro...thanks

  9. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය..............

  10. අයේෂ්

    Thank You..

  11. Jack

    නියමයි සහෝ. සුපිරි නලුවෝ දෙන්නෙක්නේ ඉන්නේ
    අනිවා බානවා.
    ස්තුතියි.

  12. Mayura Suraj

    Niyamai. thawa one. yaluwe yaluwe :D ;)

  13. Kulanjana Maduranga

    niyamai........ahhhhhhhhhhh.subata thanks SUPUN saho.digatama sub denna.jayen jaya.......

  14. indunil

    niyamai ahhhh...........

  15. indunil

    how to train your dragon 2 movie 1th vijahata denna apita...

    1. supun darshana

      මේකේ තාම හොද කොපියක් නැ සහෝ හොද කොපියක් තියනවනම් ලින්ක් එක මට එවන්න

  16. දමිත්

    බොහොම ස්තුතියි සහෝ. අනෙක් වැඩ අස්සේ මේ වගේ දෙයකුත් කරන එක නම් ලොකු පිනක්. හැම වැඩක්ම බැලන්ස් කරගෙන හොඳට කරගෙන යන්න පුලුවන් වෙන්න කියලා පතනවා..ජයෙන් ජය

  17. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :D ජය

  18. ගමයා

    thanks

  19. Madu jayaa

    Niyamai machan..api wenuwen wediwediyen mewani dewal kireemata wasanawa lebeewaa !!! ela..

  20. chandima

    niyamai degatama ona supery katawak....... thaz & suba patum......

  21. Chamindu

    Niyamai ...thanks api hamoma athin waradi wenawa machan..umba xan ekath thiyagena me kalana weden umbe xam eka elatama pass wewa/.....

  22. සංජය

    බොහොම ස්තුතියි සහෝ...

  23. Amila Jayasena

    වැඩේ නම් නියමයි සහෝ. බොහොම ස්තුතියි.... සුපිරියි....

  24. Indika

    Why french rip anyhow Thanks lot

  25. YASAS

    machan aulak ganna epa, film eka nam honda patai. eath meka thiyenne wena language ekakinne....

    1. supun darshana

      සහෝලා මන් මේ ඔයාලට දිලා තියෙන්නේ හොදට සිඩිස්ලා ඉන්න ටොරෙන්ට් ලින්ක් එකක්. මේක දුන්නේ ඔයාලගේම පහසුව සඳහා

  26. Lakmal

    thanks machan

  27. Pradeep

    Thanx macho sabata.

  28. රොයිලි

    බොහොම ස්තූතියි සුපුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ, පොඩි වැරදීම් කා අතිනුත් වෙනවා, අනික අනුන්ගේ සතුට වෙනුවෙන් අපි මේ කරන දේ කවුරුත් අගය කල යුතුයි, මොකද සබ් කරන එකේ අමාරුව දන්නේ කරන කෙනෙක්ම පමණක් නිසා, ඔයාට තවත් ඉදිරියට යන්න මම සුබ පතනවා, ජයවේවා.

  30. හිරාන් අමරසිංහ

    තෑන්ක්ස් සහෝ.... ඒ වගේම හොදට පාඩම් වැඩත් කරපන් හොදද සහෝ...

  31. Amila

    Maxa Saho. Oya Niyama Waddek. Digatama karagena Yanta. Budusaranai !!!!!!!!!!!!

  32. yasith

    ela machoooooooooooooooo

  33. Ruchira Bandara

    Thnx alot machan... oyala serama ekathu wela loku sewayak apita me karanne.... thnx thnx thnx

  34. Piyasiri

    Godak pin jayawewa

  35. tharindu

    thank bro van dammge nam ein elama tama

  36. Asitha

    ela thanks

  37. MJ

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට…
    නියම කතාවක්, උපසිරැසියත් සුපිරියටම තිබුන…

  38. Thanujaya Bandara

    බොහොම ස්තූතියි අනිවාර්යෙන්ම බලනවා මේක මං බලන්න ආසාවෙන්ම හිටපු ෆිල්ම් එකක්. ඔයාට සුබ අනාගතයක් වේවා

  39. Nuwan_Sandeepa

    thanks bro

  40. Anonymous

    ස්තුතියි සහෝ....