මේ ලිපිය මම මෙහෙම පටන් ගන්නම්කෝ.. මම ගැන කියනවා නම් මම Romantic කතා බලන්න එච්චර ආස කෙනෙක් නෙමෙයි. මම ඉතින් බලන්නේ Horror, ඒවගේම හොඳ Action චිත්‍රපටි. ඒ උනාට මට මේ ලඟදි දවසක මගේ යාළුවෙක් කිව්වා මාර ලස්සන කථාවක් තියෙනවා Download කරලා බලන්න කියලා. ඒකත් එක්කම එයා මට මෙහෙමත් කිව්වා “ඔයාට මේ කතාව හරිනැති…

මේ ලිපිය මම මෙහෙම පටන් ගන්නම්කෝ..
මම ගැන කියනවා නම් මම Romantic කතා බලන්න එච්චර ආස කෙනෙක් නෙමෙයි. මම ඉතින් බලන්නේ Horror, ඒවගේම හොඳ Action චිත්‍රපටි. ඒ උනාට මට මේ ලඟදි දවසක මගේ යාළුවෙක් කිව්වා මාර ලස්සන කථාවක් තියෙනවා Download කරලා බලන්න කියලා.
ඒකත් එක්කම එයා මට මෙහෙමත් කිව්වා “ඔයාට මේ කතාව හරිනැති වුනොත් මම ආයි කවදාවත් ඔයාට චිත්‍රපටි බලන්න කියන්නේ නැහැ.” ඉතින් මම ඒක එච්චර ගණන් ගත්තේ නැහැ. කෝකටත් ඉතින් මිනිහා කියන නිසාමත්, සල්ලි ගෙවලා Download නොකරන නිසාත්, ඔන්න ඔහේ දාමු කියලා Torrent List එකට දෑම්මා. ඉතින් List එකේ අනුපිළිවෙලට මේකත් Download වුනා. හැබැයි ඉතින් මට ඒක ගානක් නැහැ. ඔන්න ගිය සිකුරාදා උදේ මට මේක Hard එකේ තිබිලා හම්බවුනා. ඉතින් මට යාලුවා කියපු එකත් මතක් උනා. නිකමට වගේ චිත්‍රපටිය බැලුවා.
ඉතින් වැඩි කතා ඕනේ නැහැ, අන්තිමේදී මේ චිත්‍රපටියට සිංහල උපසිරෑසි දාන්න පවා මාව පොලඹවන විදිහට මම මේ චිත්‍රපටයට ගොඩාක් ආස උනා. එච්චරටම චිත්‍රපටිය ලස්සනයි. මේකට උපසිරැසි දාලානම් ගොඩාක් කල් උනා. උපසිරැසි දෙන්න පෝලිමේ ඉන්න උනානේ… 😀
ඔයාලට මේ කතාව මම රසවින්ඳාටත් වැඩියෙන් රසවිඳින්න හැකි වෙන්න ඕනේ නිසා තමයි උපසිරැසි දාලා ඔයාලට මේ විදිහට තෑගී දෙන්නේ. මම කතාව ගැන පොඩ්ඩක් වත් කිව්වේ නැහැ කියලා තරහ නැහැනේ. මම කතාව පොඩ්ඩක් වත් නොකිය සිංහල උපසිරැසි දාලා දුන්නේ, ඔයාලට ඒක ඇත්තටම දැනෙන විදිහට රසවිඳින්න අවස්ථාවක් ලබා දෙන්නයි. ඉතින් මෙන්න තියෙනවා, ආයි වෙන මොනවා කියන්නද, Download කරගනිල්ලා!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
4,256 downloadsDownload Koizora-2007.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/09/30
Subtitles by
තරිඳු පෙරේරා
Subtitles
200 comments
chamath
අමල් ප්‍රසාද් සමරවීර
ada man 2 ikmanata banna danna one.... thnxxxx :*
thilina
elazz.onna math banna damma
නිෂූ
අනේ වාසනාවන්, සතියේ දෙවෙනි සිංහල ෆිල්ම් එක.
මම ඉල්ලන්නම හිටියේ දිග පෝලිමක් තියන නිසා සිංහලෙන් ෆිල්ම් සතියට තූනක්වත් දෙන්න කියලා.ජයවේවා !
Viraj
mama den banawa.
Jeew (ෂෙලින්ක-කටාර්)
සිංහල උපසිරැසි වලට.... ජයවේවා...
බයිස්කෝප් අඩවියට..... ජයවේවා....
ගෝලයා, රොයිලි, රොකියා ඇතුළු බයිස්කෝප් කණ්ඩායමට..... ජයවේවා....
අද සිංහල සබ් දුන් තරිඳුට... ජයවේවා...
හැමදාම කොමෙන්ට් දැම්මේ නැතත් බයිස්කෝප් බලන අපිට... ජයවේවා....Matrix
බලමු බලමු.
ස්තුති සහොsanath
ela........... tnx
mewi
love story nam ithin aniwaryen bannama epai, man wikipedia wistare baluwa lassna kathawak wage.. subtitles walata godak stuthi saho.. ea wagema baiscope adawiyatath subha pathami.
Anonymous
ela ela onna apith baanna damma
Anonymous
Thanks! thva thva ela films dana
h
ෂා නියමයි.... ඔය කොරියන්, ජපන් ප්‍රේම කතා වල අමුතු මෙව්ව එකක් තියෙනවනේ... හිතන්න දෙයක් නෑ බානවා... තරිඳු සහෝට බොහොම ස්තූතියි හොඳේ....
මනියා
හැමදාම කොමෙන්ට් දැම්මේ නැතත් බයිස්කෝප් බලන අපිට… ජයවේවා…... :D
Anonymous
එල එල මේකත් Be With You වගේ ට්කක් දුක හිතෙන Japan එකක් වගේ.කමක් නැහැ එවත තමය් තමය් මමත් ගොඩක් කැමති.තරිඳුට… ජයවේවා…!!!
ගෝලයා, රොයිලි, රොකියා ඇතුළු බයිස්කෝප් කණ්ඩායමටත්… ජයවේවා…!!!!!!!!!!Prakash රoගන
එල එල මේකත් Be With You වගේ ට්කක් දුක හිතෙන Japan එකක් වගේ.කමක් නැහැ එවත තමය් තමය් මමත් ගොඩක් කැමති.තරිඳුට… ජයවේවා…!!!
ගෝලයා, රොයිලි, රොකියා ඇතුළු බයිස්කෝප් කණ්ඩායමටත්… ජයවේවා…!!!!!!!!!!chamila
Predators 2010 තමයි දැන් ඕනේ....
සිංහල උපසිරැසි වලට…. ජයවේවා…
බයිස්කෝප් අඩවියට….. ජයවේවා….
ගෝලයා, රොයිලි, රොකියා ඇතුළු බයිස්කෝප් කණ්ඩායමට….. ජයවේවා….
අද සිංහල සබ් දුන් තරිඳුට… ජයවේවා…
බයිස්කෝප් බලන අපිට… ජයවේවා….
හැමදාම කොමෙන්ට් දැම්මේ නැතත් බයිස්කෝප් බලන Jeew (ෂෙලින්ක-කටාර්) ට … ජයවේවා….
මෙම කමෙන්ට් www.baiscopelk.com අඩවියෙන් හොරෙන් කොපි කළ අතර පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත.අම්ර
අපි නම සිංහල උපසිරැසි තියෙනවනම් ඔනෙ එකක්
බානව ස්තුතියි ඔක්කටම....Supun
මම පොඩි ඉල්ලිමක්/යොජනාවක් කරන්නම්. සිංහල උපසිරැසි එකතු කරන්න ගොඩාක් දෙනා පෙළඹෙන එක නම් ගොඩක් සතුටට කාරණයක්. ඒත් මට නම් හිතෙන්නේ උපසිරැසි පෝලිම වැඩියි දිග කියලයි. ඒ කියන්නේ සතියකට එකක් පමණයි (ඔය ලිස්ට් එකෙන්) කියන නීතිය ඉවත් කරන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි නේද. ඒ කියන්නේ සිංහල උපසිරැසි ලැබුනු ගමන්ම, ඒක පළ කරන්න පුළුවන්නම් ඇත්තටම ඒකෙ උණුසුම ගොඩාක් වැඩියි. ඔය predators වගේ film එකක හොඳ පිටපත් නිකුත් වෙලා දින ගනනාවක් වෙනවා. toy story 3 එකේ හොඳ පිටපතක් දැනට මාස 2ට විතර කලින් ආවා.
ඉතින් උණු උණු films වල උපසිරැසි උණු උණුවෙම දාන්න පුළුවන් නම් හොඳයි කියලයි මට හිතෙන්නේ.Udaya
ela.....
Tharindudoo
අනේ අප්පේ මෙන්න දාලා..
එළ එළ කට්ටියට ඉතින් කියන්න තියෙන්නේ නිකන්ම බාගෙන යන්න එපා,පොඩි කොමෙන්ට් 1ක් හරි දාලා යන්න,මොකද ඔයාලා මේ කොටන කොමෙන්ට් 1ට වඩා ලොකු ප්‍රමාණයක් අපි මේ චිත්‍රපටි වලට සිංහළ සබ් දාන්න මහන්සි වෙනවා..
තව දෙයක් කියන්න තියෙනවා ඔයාලා ආදර කතා බලන කෙනෙක් නම් මේ ච්ත්‍රපටිය මගහරිනවා කියන්නේ ඔයාලා ඒ පෑත්තෙන් කරගන්න ලොකු අඩුපාඩුවක් කියල තමයි.
ආදර කතා බලන්නේ නෑති අයත් මේක බලන්න.. බලලම මට කියන්නකෝ ඔයාලා මේකට කෑමතිද නෑද්ද කියලා,ඔයාලා අනිවාර්යෙන්ම කෑමති වෙනවා.
වෙන කිසි උදාහරනයක් ඕනේ නෑහෑ,,මේ මං ඉන්නේ...:D..
Tharindudoo
Comments දාපු අයට ගොඩාක් ස්තූතියි,,උපසිරෑසි වල මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් කියන්න.. :D
විකියා
එල..එල පට්ට ආ...එහෙනම් ඔන්න උපසිරසට තැන්කූ....
ජයෙන් ජය තරිදු සහෝට :)
තව තවත් වැඩියෙන් උපසිරස දාන්න ලැබේවායි පතන්නම් :)Tharindudoo
To chamath -
...................................
කොමෙන්ට් 1ට ස්තූතියි යාලුවා,,එහෙනම් බලලම ගුනදොස් කියන්නකෝ.
සසික නානායක්කාර
නියමයි ඔන්න් මමත් බානවා.සිංහල සබ්වලට බොහොම ස්තුතියි...!
සසික නානායක්කාර
ඔන්න මමත් බානවා.සිංහල සබ්වලට බොහොම ස්තුතියි.
Dinushka Udara | රොකියා
සිංහල උපසිරසි කරලියට එක්වූ තරිඳු පෙරේරා සොහොයුරාට ස්තූතියි. ඉදිරියටත් ස්ංහල උපසිරසි ඇතුලත් චිත්‍රපට වැඩි වැඩියෙන් දාන්න ලැබේවා
wappula
ඈත්ත මොකටද තියාගෙන ඉන්නෙ.....
ක්‍රමයක් තියනවනම් අපිත් සපොට් එකක් දෙන්නම්...
thank you, තරිදු මල්ලි....
Tharindudoo
To - අමල් ප්‍රසාද් සමරවීර
……………………………………………………………………………………………………………………
ඉක්මනට බාගන්න පුලුවන් වෙයි මචන් Seedersla සෑලකිය යුතු ප්‍රමානයක් ඉන්නවා..
And thaxx for your comment
Tharindudoo
To – තිලින
……………………………………………………………………………………………………………………
මමත් ඔහොම තමයි අර මගේ යාලුවා කිවම කීවේ.. :)
samantha
Download කරගනිල්ලා.. අවසනෙට තිබ්භ මෙ වචනය ගොඩාක් ලගින් ඉන්න කෙනෙක් වගෙ දනෙනව
මගෙ යලුවෙ thanks.Tharindudoo
To – නිෂූ
……………………………………………………………………………………………………………………
ඔබටත් ජයෙන් ජයම වේවා,,
මේ සතියේ චිත්‍රපටි 2ක්ම ලෑබුනා,,ගුරාගේ උපන්දිනේනේ :DTharindudoo
To – Vඉරජ්
……………………………………………………………………………………………………………………බාමු සහෝ බාමු......
Tharindudoo
To Jeew (ෂෙලින්ක-කටාර්)
……………………………………………………………………………………………………………………
ඔබටත් ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා..
ගෝලයා
@supun: හොඳ පිටපත් කලින් නිකුත් වුනාට ඒවට උපසිරැසි දාන්න සෑහෙන්න මහන්සියක් වෙන්න ඕනෙ සහෝ. ඒකයි ටික කාලයක් යන්නෙ.
අනික, දකුණු පැත්තෙ තියෙන පෙල දැම්මෙ දැන් උපසිරැසි වල තත්වය කොහොමද කියල හැමෝටම දැනගන්න.
කෙසේ වෙතත්, "සතියට එකයි" රීතිය ටික කාලෙකට බිඳින්නයි අපේ අදහස.
Tharindudoo
To – Mඅට්‍රිx
……………………………………………………………………………………………………………………බලලම Comment කරන්නකෝ...
Tharindudoo
To – sanath
……………………………………………………………………………………………………………………You are welcome machooo
Tharindudoo
To – mewi
……………………………………………………………………………………………………………………ඔව් ඔව් අනිවා,,අපිත් ඉතින් ආදරේ කරන මිනිස්සුනේ..
නිලන්ත
මාත් එහෙමයි, උප සිරැසි තියෙනවා නම් මොකක් හෝ බානවා. උප සිරැසි දුන් තරිඳු පෙරේරා සහෝදරයාට පිං. comment තියෙනවා නම් ඉතිං කොහොමත් උනන්දු වෙනවා නොවැ. ඒ නිසා මයි මම ඊයේ තවත් බයිස්කෝප් එකක් sub දාලා බාර දුන්නේ. හැබැයි තාම ලැයිස්තුවට නම් එකතු වෙලා නැහැ වගේ.
Tharindudoo
To – නිර්නාමික Says:
සැප්තැම්බර් 30th, 2010 at පෙ.ව. 9:41
……………………………………………………………………………………………………………………අනිත් දවසේ නමත් එක්කම කොමෙන්ට් 1ක් දාලා යන්න අමතක කරන්න එපා සහෝ..
එහෙනම් බාලම බලන්නකෝ
Tharindudoo
To – h
……………………………………………………………………………………………………………………ඔව් ඔව් අර කිවුවා වගේ අමුතුම මෙව්වා එකක් තියෙනවා තමයි,,,මතකනේ Full house
Tharindudoo
To – මනියා
……………………………………………………………………………………………………………………ඔව් ඔව් බලන නොබලන සියල්ලන්ටම ජය වේවා...
niranjala
ලස්සන ඈති කියල හිතෙනව බාලම බලමු
Tharindudoo
To – මනියා
……………………………………………………………………………………………………………………සහෝ මම නම් එච්චරම ඔය රෝමෑන්ටික් චිත්‍රපට බලන්න එච්චර කෑමති නෑහෑ,නමුත් වෙනසකටත් එක්ක ඉදලා හිටලා 1ක් බලනවා,
හෑබෑයි මේකට නම් මම ගොඩාක් ආසයි!!
Tharindudoo
To – Prakash
……………………………………………………………………………………………………………………සහෝ මම නම් එච්චරම ඔය රෝමෑන්ටික් චිත්‍රපට බලන්න එච්චර කෑමති නෑහෑ,නමුත් වෙනසකටත් එක්ක ඉදලා හිටලා 1ක් බලනවා,
හෑබෑයි මේකට නම් මම ගොඩාක් ආසයි!!
Tharindudoo
To – අම්ර
……………………………………………………………………………………………………………………ඒක හොදයි,,මමත් එහෙම්මම තමයි :D
Tharindudoo
To – chamila
……………………………………………………………………………………………………………………ආහ් හා හොරෙන් කොපි කලොත් බලාගෙනයි.. :D
Tharindudoo
To - Supun
……………………………………………………………………………………………………………………
ඔන්න ගෝල මල්ලි ඕකට උත්තර දීලා තියෙනවා,,
Tharindudoo
udaya සහෝ thanx for comment udaya ...
Tharindudoo
To - විකියා
……………………………………………………………………………………………………………………
ඔබටත් එසේම වේවා සහෝ,,
ඔබටත් තව තවත් චිත්‍රපට වලට උපසිරෑසි දාන්න මගෙන් සුභ පෑතුම්!Tharindudoo
To – සසික නානායක්කාර
……………………………………………………………………………………………………………………
බලලම චිත්‍රපටිය ලස්සනද කියලත් කියන්නකෝ
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
ela onna ada man 1st.onnna saho man bagatha thanks