Watch Trailer

Tupac: Resurrection (2003) | ඔහුගේ වචන වලින්…

ඔන්න මට මෙහෙම ඉන්න බැරිම තැනයි මේ බයිස්කෝප් එක අද ඔයාලට අරගෙන ආවෙ. කාලෙකින් මට ලිපියක් ලියන්න අවස්ථාවක් ලැබුනෙත් නැහැ, බලපු එක බයිස්කෝප් එච්චරම හිතට වැදුනෙත් නැහැ. ඔය අතරෙ මගෙ පරණම මිත්‍රයෙක් මේ චිත්‍රපටිය ගැන මට කීව. බෑව, මොන බැලලිද, මේ රස්සාව එක්ක. කොහොමෙන් හරි ඊයෙ මේක මම බැලුව. කට්ටියට මතකද දන්න…

ඔන්න මට මෙහෙම ඉන්න බැරිම තැනයි මේ බයිස්කෝප් එක අද ඔයාලට අරගෙන ආවෙ. කාලෙකින් මට ලිපියක් ලියන්න අවස්ථාවක් ලැබුනෙත් නැහැ, බලපු එක බයිස්කෝප් එච්චරම හිතට වැදුනෙත් නැහැ. ඔය අතරෙ මගෙ පරණම මිත්‍රයෙක් මේ චිත්‍රපටිය ගැන මට කීව. බෑව, මොන බැලලිද, මේ රස්සාව එක්ක. කොහොමෙන් හරි ඊයෙ මේක මම බැලුව.

කට්ටියට මතකද දන්නෙ නැහැ, මම ටික කාලෙකට කලින් මේ වගේම, මේ කතාවට සම්බන්ධකම් කියන Notorious බයිස්කෝප් එක අරගෙන ආව. ඔන්න නොබලපු උදවිය, ඒකත් බාන්න දැම්මනම් හොදා. ඔය Notorious කතාවෙ කියෙවෙන්නෙ ඇමෙරිකානු රැප් කලාවෙ යෝධයෙක් වුන Notorious B.I.G. ගැනනෙ. මම ඒ ලිපියෙ කීව East Coast-West Coast අරගලයේ West Coast පැත්තෙ ප්‍රමුඛයා වුනේ මේ චිත්‍රපටියේ ඉන්න Tupac Shakur. මේ කතාවෙ විශේෂත්වය තමයි මෙහි අන්තර්ගත වන වීඩියෝ, හඬපට සියල්ල ඇත්තම Tupac ගේ වීමයි. දැන් රැප් කලාව ගැන වැඩිය නොදන්න අපේ කස්ටිය බලනව ඇති මම මේ මොන හරුපයක්ද දොඩන්නෙ කියල. මට කියන්න තියෙන්නෙ මේ සිංදුව අහන්න. Tupac කියන්නෙ මොන වගේ මනුස්සයෙක්ද කියල හිතාගන්න පුළුවන් වේවි. වාර්තාමය චිත්‍රපටියක්. කියන්න දේවල් නම් එමටයි, ගලපගන්නත් බැහැ වෙලාවත් නැහැ.

මේයාල ගැන දන්න කියන උදවිය අනික් අයට දැගන්නත් එක්ක කොමෙන්ටුවක් දාල යන්ටකෝ. පරණ බයිස්කෝප් එකක් තමා, ඒත් බාන්නකෝ මම කියන හින්දා.

38 comments

  1. විකියා

    thnx... :)patta

  2. kasBuwa

    Maxxaa Sahooo !!!!

  3. chamila

    :)

  4. Matrix

    rap mata allergic. sorry thama

  5. madusanka gayan

    good machaaa..nnnnnn......thanxxxxxx

  6. Asantha C

    wow.....maru neeee....

  7. chamath

    ELA SAHO ONNA MATH BAGANNAWA.KIYANNA DEYAK NANE FILM EKKA AWOTH ANIWA MNA BA GANNAWANE BALLA NATHAN EKA META KALIN ELA THNKS SAHO

  8. sw7x

    නියමඉ නියමඉ

  9. wappula

    හ්ම්ම්.. ඒක නම් දිරවන්නෙ නෑහෑ වගේ කමක් නෑහෑ

    thank you,,

  10. h

    මම නම් රැප් මියුසික් වලට ආස වුණේ ටුපක් නිසා. ඔහුගෙ soldier like me ඇතුලු සින්දු ගණනාවකට මම ගොඩක් ආසයි. කලින් දුන්න නොටෝරියස්ගෙ ෆිල්ම් එකේ ටුපක්ගෙ චරිතෙ ගැන ඒ තරම් කතාවක් නෑ. මේක එයාගෙම කතාවනේ.... බානව එහෙනම්... නියමයි සහ ඉස්තූතියි!

  11. Gaminda

    Elaz :D

  12. Gaminda

    Elaz Elaz :D :D

  13. Gaminda

    CoooooooooooooooooooooooooooooL

    :D :D :D :D :D

    :) :) :) :) :)

  14. Gaminda

    :P

  15. Udaya

    maxxa bro....

  16. kathu

    Rap වලට අාස වුනාට Tupac ගැන නම් වැඩිය දන්නෙ නෑ... බාලම බැලුවා..!

  17. sahan

    maxxz good

  18. Suren n. Semage

    ස්තූතියි සහෝ. තාම බාන්න නම් බැරිවුණා.
    හොද ඇති කියලා හිතනවා.

  19. මලිත්

    එළ.. එළ මචන්.... මෙන්න මාත් බානවා...

  20. මනියා

    patta.... Rap RULZZZ

  21. AL1717

    Ela Ela Kiyana Hindama Bannam ko Mata Nam Oya Tupac Wa nam Ecchara Dirawanne ne .

    Ochara Kiyana Hindama Onna Banawa..

    Jaya Wewa.... :D

  22. Dar[K]

    එල තැන්ක්ස්

  23. $uvin

    ela!!! mamath baanawa ehenam..... Notorious ekath baagannna one!!

  24. Derange Hermit

    බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය පේජ් වීව්ස් මිලියනය (1,000,000) පසු කළ වගයි!!!

    for(int i=0 ; i< 1000000 ; i++)
    උනුසුම් සුබ පැතුම් ....!!! :D :D

  25. Asitha

    පිටු පෙරළුම් මිලියනය (1,000,0000) ට මගෙනුත් උනුසුම් සුභ පෑතුම් ......
    එල ෆිල්ම් එකක් වගෙ... ස්තූතියි සහෝ...

  26. Sansi

    while(පිටු _ පෙරලීම් != Ananthaya)
    printf("http://www.baiscopelk.com is \n");

    නේද Derange Hermit මචෝ..

  27. dinu

    tupuc ge nam balamu.
    saahena kalekata passe music gana film1 dunne.

  28. Uraj Deemantha

    වාර්තාමය එකක් නේද....??

  29. Gaminda

    එල බාමි බාමි

  30. ashan kandy

    Elazzz... :D rap nam rap...

  31. enn_2012

    ela ela :)

  32. youngzeezr

    මට තෙරෙන් න මෙඋව කොහොම කියන්නඩ කියල ගෙට්ටො ගොස්පෙල් මතක් වෙනව මට

  33. fenderbirds

    nice article, keep the posts coming

  34. Ramraj

    ආ..මේක වාර්තා චිත්‍රපටයක්ද. මම ඒවාගේ ඒවා වැඩිය බලලා නෑ.

  35. welkoka

    fattai!

  36. Shasha

    Ammoooooooo pin aithe wechchawe!!!!!!

  37. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    තුති……. :)

  38. Thulana

    Ko subtitles eka