Watch Trailer

Krampus (2015) with Sinhala Subtitles | නත්තල් රැයේ ආ….”ක්‍රම්පස්” [සිංහල උපසිරැසි සමඟ]

මේ පාර අරගෙන ආවේ 2015 දෙසැම්බර් 4 වෙනිදා නිකුත් වූ comedy,fantasy,horrorයන ගණයන්ට අයිතිවෙන ෆිලුමක්. පැය 1යි විනාඩි 38ක් ධාවනය වන මේ ෆිලුමට imdb අගය 6.7ක් ලැබිලා තියනවා. නළු නිලියන් ගැන සදහන් කලොත්, Adam scott, Toni Collette, David koechner, Allison tolmanයන අය රංගනයෙන් දායක වෙනවා. එහෙනම් කතාව පැත්ත…

මේ පාර අරගෙන ආවේ 2015 දෙසැම්බර් 4 වෙනිදා නිකුත් වූ comedy,fantasy,horrorයන ගණයන්ට අයිතිවෙන ෆිලුමක්. පැය 1යි විනාඩි 38ක් ධාවනය වන මේ ෆිලුමට imdb අගය 6.7ක් ලැබිලා තියනවා. නළු නිලියන් ගැන සදහන් කලොත්, Adam scott, Toni Collette, David koechner, Allison tolmanයන අය රංගනයෙන් දායක වෙනවා.

එහෙනම් කතාව පැත්තට හැරෙමු, කතාව ගෙතෙන්නේ පවුලක් වටා. මේගොල්ලෝ නත්තලට ලෑස්තිවෙනවත් එක්ක තමා කතාව ආරම්භවෙන්නේ. ඉතින් නත්තල් උත්සවයට ඒගොල්ලන්ගේ නෑදෑයෝ කට්ටියකුත් එනවා. හැබැයි ඉතින් ඒ නෑදෑයින්ට නම් මේගොල්ලෝ වැඩි කැමැත්තක් නෑ. මොකද ඒගොල්ලෝ හැම වැඩක්ම අවුල් කරගන්න අය නිසා.ඉතින් සුපුරුදු විදියටම ඒගොල්ලෝ එතනත් වැඩ අවුල් කරනවා. ඉතින් මේ දේවල් නිසා ඒ ගෙදර ඉන්න පොඩි ලමයට නත්තලත් එපාවෙනවා. ඉතින් එයාට ආපු තරහට එයා නත්තලටයි එයාගේ පවුලේ හැමෝටමයි වෛර කරනවා කියලා නත්තල් සීයට ලියපු ලියුමත් ඉරලා දානවා. ඉතින් මෙතනින් පස්සේ තමයි හැම දෙයක්ම පටන්ගන්නේ.එකපාරටම හැමතැනම අදුරු වෙලා ලොකු හිම කුණාටුවක් එනවා. විදුලිය, දුරකතන සංඥා සේරම ඇණහිටිනවා. හැබැයි ඉතින් මේවා ආරම්භයේදී වෙන දේවල් විතරයි. ඊට පස්සේ මොකද වෙන්නේ කියලා බලන්න නම් ෆිලුම බලන්නම වෙනවා. එහෙනම් මේ පවුලේ අයටයි නෑදෑයෝ ටිකටයි මොනාද වෙන්නේ? ඇයි ඒගොල්ලන්ටම මෙහෙම වෙන්නේ? එතකොට කව්ද මේ ක්‍රම්පස් කියන්නේ? කියන ඒවා දැනගන්න පුළුවන් ෆිලුම බලලා. එහෙනම් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න ඈ! තවත් උපසිරැසියකින් හමුවෙමු! හැමෝටම ජයවේවා!

Krampus (2015) on IMDb

 

 

475 MB (720p web HEVC) කොපිය මෙතනින් බාගන්න

9EA1618DDDBA2BE3C87B4A88A01DC798B8D6859C

700 MB (720p HD) කොපිය මෙතනින් බාගන්න

CC46BF511C0951B65868CFBE7E28CD0067FC9AE6

1.39 GB (720p HD) කොපිය මෙතනින් බාගන්න

74A4EFC774257CC748EC80EB7730F6A105397C5E Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

5,696 downloadsDownload Krampus-2015.zip179 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

5,696 downloadsDownload Subtitles179 KB

20 comments

  1. pendaaaaaaaaaa

    balamu balamu kohomada kiyala ele a

  2. deleepa

    මේ එකකවත් ඩවුන්ලොඩ් වුවේ නැහැ නමුත් හැෂ් ටැග් එකෙන් කරගත්ත නිසා යන්තම් 1 වුනා ඉසුරැ පුලුවන් නම් මේ අවුල හදලා දෙන්න භාගත කර ගැනිම සදහා ඒවාගේම ඔයාට තැන්ක්ස් මහන්සි වෙලා මේ සබ් කරලා දුන්නට තව ඉදිරියට නිර්මාණ දායක කරන්න වාසනාව ඔබට ලැබේවා.

  3. sm

    Ptta mcn
    Open season eke new ekta sub dennko

  4. Sanjith D

    auuuuuuuuuuuuu auuuuuuuuuuu holman wage. balamu balamu. thankzzzz kollo

  5. asitha

    බොහොම පින්.
    ජය වේවා!!!!!!!!!!

  6. Mithun Sriyantha

    Imdb රෙටින් එක6.7කියන්නෙ මෙක හොදම වෙන්න ඔනෙ නියම කතාවක් වගෙ හින්ද බනව ඔන්න අනික horror මුවී එකක් නෙ ..... ඉතින් කොහොම අතරින්ද .. සිංහල උපසිරැසියට ඔයාට බොහොම ෆිං මහත්තයො දිගටම දෙමු ෆිල්ම් .
    (Lila and eve. 2015)
    (Green inferno.2015)
    මචන් මෙ මුවී දෙකෙන් එකකට හරි කමක් නෑ සබ් එකක් දෙන්න ගොඩක් අයට qwa වැඩක් උන් නැ, ඔයාට ෆිං

  7. නිරෝෂ්

    ස්තුතියි ඉසුරු සහෝ.ජයවේවා !

  8. Kulanjana Maduranga

    niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. harshana

    Macho meke awulakk thiyenawa downlod karaganna bha.

  10. නලින් පෙරේරා

    බොහොම ස්තූතියි ඉසුරු මලේ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  11. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. mithun

    (The ruins 2008) පුලුවන් නම් මෙකට සබ් එකක් දෙන්නකො කවුරුහරි . නියම horror මුවී එකක් . Baiscope said eka meka nattnam wadak na.

  13. Amila Mudalige

    ia;+;s ifyda

  14. Amila Mudalige

    thanks saho

  15. LAKSHAN

    බොහොම ස්තූතියි

  16. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

  17. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  18. arawindasunimal

    thanks sub ekata jayawewa....................

  19. Anonymous

    thanks sahooo

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.