Watch Trailer

Krigen AKA A War (2015) with Sinhala Subtitles | යුද්ධාධිකරණයට යෑමට සිදු වූ නිර්භීත සෙබලා [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් හැමෝටම !! මගේ හයවන උපසිරසි නිර්මාණය විදියට මම ගෙනාවා ලස්සන කතාවක්, මෙය “Crime, Drama, War” ඝනයට අයිති වෙනවා. මේක ඇත්තම මම මුලින්ම කරපු විදෙස් චිත්‍රපටය. වැරදි තියෙනවා නම් ඒ ගැන සමාවෙන්න. මිනිත්තු 115 පුරා දිව යන මෙය ඩෙන්මාර්ක චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ ඇත්තම නම තමා “Krigen” ඉංග්‍රීසි න…

A War (2015)

කොහොමද ඉතින් හැමෝටම !! මගේ හයවන උපසිරසි නිර්මාණය විදියට මම ගෙනාවා ලස්සන කතාවක්, මෙය “Crime, Drama, War” ඝනයට අයිති වෙනවා. මේක ඇත්තම මම මුලින්ම කරපු විදෙස් චිත්‍රපටය. වැරදි තියෙනවා නම් ඒ ගැන සමාවෙන්න. මිනිත්තු 115 පුරා දිව යන මෙය ඩෙන්මාර්ක චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ ඇත්තම නම තමා “Krigen” ඉංග්‍රීසි නම වෙන්නේ “A War”. මේක මම තෝරාගන්න හේතුව වුනේ මෙම වසරේ ඔස්කාර් සම්මාන උළෙලට විදෙස් අංශයෙන් තෝරා ගන්න ලද චිත්‍රපට පහෙන් එකක් වුනේ මේ චිත්‍රපටය. ඒ වගේම “Best Foreign Language Film of the Year” මේ සම්මානය ගන්නත් පුළුවන් වුනා. ඔස්කාර් වලට චිත්‍රපටයක් තේරෙනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයිනේ !!! IMDB දර්ශකයේ 7.1 වගේ ඉහලම අගයක් ගන්නත් සමත් වෙලා තියෙනවා. ඒ වගේම දැවැන්ත බොක්ස් ඔෆිස් වාර්තාවක් තියන්නත් පුළුවන් වුනා. දැන් අපි හැරෙමු කතාව පැත්තට.

කතාව ගෙතී යන්නේ යුධ අපරාධ සදහා චෝදනා කෙරුණු ඩෙන්මාර්ක කමාන්ඩර් “ක්ලව්ස් මයිකල් ” වටා, ක්ලව්ස් ඇතුළු සම්පුර්ණ කණ්ඩායමම ඇෆ්ගනිස්තානයේ සේවයේ නිරතව ඉන්න සොල්දාදුවන් පිරිසක්. ඒ වගේම ඔහු හොද නායකත්වයක් සහිත වගේම තමාගේ සෙබළු ආරක්ෂා කරන්න කරන්න පුළුවන් හැම දේම කරපු නායකයෙක්. තලේබාන්වරු සමග කල එක් සටනකදී ගුවන් ආධාර ඉල්ලන්න සිද්දවුනා. ගුවන් ආධාර ඉල්ලන්න යොදාගත් හේතුව නිසා තමා ඔහුට යුද්ධාධිකරණය ට යන්න සිද්දවුනේ. මන් ඉතුරු ටික කියන්නේ නැහැ !! ඔහු මේ චෝදනාවෙන් නිදහස් වෙන්න කරපු සටන චිත්‍රපටය අග හරියේදී බලන්න පුළුවන් වෙයි. ඇහැට කදුලක් එන අවසානයක් ඔයාලට දකින්න ලැබේවි. ඇත්තටම ඔහු කරපු වරද මොකක්ද ? වරද කරන්න හේතු උනේ මොකක්ද ? යන්න ප්‍රශ්න ටික ඉතුරු කරලා මම සමු ගන්නම්. තවත් උපසිරසියකින් හමුවෙමු !!

A War (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Krigen.2015.720p.BRRip.x264.Danish.AAC-ETRG

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

4,510 downloadsDownload Krigen.2015.Baiscopelk.com_.zip43 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/NaveenNisal2-e1480714670262.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නවින් නිසල් ධනුෂ්ක

Subtitles

4,510 downloadsDownload Subtitles43 KB

17 comments

  1. mithun

    දැන් නම් චිත්‍රපට ලිස්ට් එකක්ම ගන්න තියෙනව දෙනව දෙනව ඉවරයක් නෑ මෙක මම ටොරෙන්ට් වල ඇහැටවත් දැක්කෙ නෑ බොහොම ස්තුතියි මෙ වගෙ චිත්‍රපටයක් උපසිරැසි ගන්වල ගෙනවට සතුටුයි සහෝ ඔන්න මෙකත් ගන්නව එක දිගටම චිත්‍රපට බැලිල්ලක් තම මෙ ටිකෙ බොහොම ස්තුතියි

  2. ASANKA

    Thanks bro

  3. Bobby

    Thank you very much Naveen

  4. Jack

    අම්මෝ.. එල එල මචෝ.
    සුපිරිම කතාවක් වගේ.
    බොහෝම ස්තුතියි සබට.
    ජය.

  5. Dulanga

    Thanks

  6. thisal

    බොහොම ස්තුතියි

  7. අසිත

    elama saho thanks

  8. Rajitha

    Thanks machan......jayawewa.....!

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  11. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. chinthaka

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

  13. Gamunu Sarathchandra

    Sub title link not working please fix this issue

  14. Gayan

    Machan ubala me karana wadeta godak sthutie kohomada ubalata subcribe karanne meke dan sub down karanna bene 503 kiyala error ekak enawa a ai kiyala kiyanna dannawada

  15. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ

  16. Kanishka Kodithuwakku

    සබ් එකට නන් බොහෝම ස්තුතියි සහෝ.. හැබැයි දෙබසක් නැති හැම තැනකම නම, ගම , කීවෙනි සබ් එකද, අයිතිය සුරකින්න වගේ ඒවා දාන එක පට්ටම ඇනයක්.. එහෙම දැම්මට කමක් නැ එත් එකට සීමාවක්, කලාවක් තිබ්බනන් හොදයි. අමාරුවෙන් සබ් එක හදල දාන එකෙන් අවසාන බලාපොරොත්තුව බලන අයගේ රසවින්දනයට නම්. මේ විදිහට කරන එක හරි නැ නේද.

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….

  17. Dewadithya

    Thanks for sub!