මගේ නම ජෙනී. මගේ අම්ම ලෙඩ වෙලා ඉන්නෙ. කොටින්ම කිව්වොත් මම බංකොලොත් වෙලා ඉන්නෙ. ඉතින් මේ හින්ද මට ලැබිල තිබුණ ගුරු පුහුණුවත් එක්ක මම අනාගත පරම්පරාවෙ ලමුන් පුහුණු කරන තැනක වැඩට යනව. ඉතින් මේක බාහිර ලෝකයෙන් වෙන් වෙලා තියන පොලොව යට තියන ගොඩනැගිල්ලක තමයි මේ පුහුණු කරන ස්ථානය තියෙන්නෙ.ඉතින් මාත් එක්ක ටිග…

මගේ නම ජෙනී. මගේ අම්ම ලෙඩ වෙලා ඉන්නෙ. කොටින්ම කිව්වොත් මම බංකොලොත් වෙලා ඉන්නෙ. ඉතින් මේ හින්ද මට ලැබිල තිබුණ ගුරු පුහුණුවත් එක්ක මම අනාගත පරම්පරාවෙ ලමුන් පුහුණු කරන තැනක වැඩට යනව. ඉතින් මේක බාහිර ලෝකයෙන් වෙන් වෙලා තියන පොලොව යට තියන ගොඩනැගිල්ලක තමයි මේ පුහුණු කරන ස්ථානය තියෙන්නෙ.ඉතින් මාත් එක්ක ටිග්ස් සහ ඩාබි කියන දෙන්නත් වැඩට යනව. අපේ රාජකාරිය තමයි මේ ලමයින්ගෙ භාරකාරය විදිහට කටයුතු කරන එක. ඒ කියන්නෙ ඔවුන්ව බලාගන්නව කියන එක. ඉතින් ටිග්ස් කියන විදිහට මේක අමුතුම තැනක් අමුතු මිනිස්සු වාසය කරන. ඉතින් මෙතන ඉන්න මම කැමති නැති උනත් සල්ලි නිසා මට මෙතන ඉන්න වෙනව.
ඔන්න එහෙනම් වෙනදට වඩා වෙනස් විදිහට අද ෆිලුමෙ ලිපිය ආරම්භ කරා. මොකද ඒ විදිහට තමයි ඔයාලට කතාව පොඩ්ඩක් තේරුම් කරල පුලුවන්. කතාවෙ පසුබිම දෙසට හැරුණොත් මේකට IMDb අගය 7.6ක් ලැබිල තියනව. ඉතින් ඒකෙන්ම පේනවනෙ කතාවෙ සාර්ථකත්වය. මේක තිරගත වීම ආරම්භ කරේ අගෝස්තු 5 වෙනිදා. Horror, Sci-Fi, Thriller ගණයට අයත් වෙන මේ චිත්‍රපටිය විනාඩි 82ක් පුරා ඇදී යනව. ඒ වගේම මේක අධ්‍යක්ශණය කරල තියෙන්නෙ Martin Owen. චිත්‍රපටියෙ නලු නිලියන් ගැන විස්තර ටිකකුත් මෙහෙම සටහන් කරන්නම්.
- Kara Tointon – Tiggs
- Isabelle Allen – Cassandra
- Jamie Bernadette – Body of Arial
- Elliot James Langridge – Darby
- Elizabeth Morris – Jenny
ඉතින් ඔයාලට ඉහත දුන්න විස්තරයට මම තව ටිකක් එකතු කරන්නම්. ජෙනී, ටිග්ස්, ඩාබි කියන තුන්දෙනා වැඩ කරන්න යන මේ රහසිගත තැන තාක්ශණයෙන් පිරිච්ච තැනක්. ඉතින් ඔයාල මේක බලනකොට වීඩියෝ ගේම් එකක් සෙල්ලම් කරනව වගේ දැනෙයි. ඉතින් ඔයාලට මේ ගොඩනැගිල්ල ඇතුලෙදි වෙන බොහෝ දර්ශන ස්මාට් කණ්ණාඩියකින් තමයි දර්ශනය වෙන්නෙ. ඉතින් මේ ගොඩනැගිල්ලෙදි වෙන ක්‍රියාවලිය එක වාක්‍යකින් කිව්වොත් මේක ඇතුලෙදි ලමයින්ට බොහෝ දැනුම් සම්භාරයක් තාක්ශණයත් එක්ක මනසට ඇතුල් කරනව. ඒ වගේම මේ ෆිලුම අවසන් වෙන්නෙත් හිතාගන්න බැරි විදිහකට. ඔය කතාව කිව්ව හොදටම ඇති. ඉතින් HD පිටපතකට වඩා හොදයි මේක බ්ලූරේ පිටපතකින් නරඹනවනම්. ඒක ඉතින් ඔයාලගෙ කැමැත්තක්. බ්ලූරේ කොපියක් ආපු ගමන් ඒකටත් අප්ඩේට් එකක් දෙන්නම්.
ඒ වගේම මේ ෆිලුමට සබ් දෙන්නද කියල අහපු ගමන් මේක කරන්න කිව්ව විමා අයියත් මේ වෙලාවෙ මතක් කරන්න ඕන. එහෙනම් ඉතින් ෆිලුම බලන්න කියල ආරාධනා කරමින් අදට සමුගන්නව. තවත් උපසිරැසියකින් හමුවෙමු.
ජය
Due to copyright issues, we do not provide any torrent links.
Let’s.Be.Evil.2016.HDRip.XViD-ETRG
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,854 downloadsDownload Lets.Be_.Evil_.2016.Baiscopelk.com_.zip39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Sachith-Lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් ලක්ෂාන්(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සචිත් ලක්ශාන්
Subtitles
10 comments
mithun
mithun
kalin oya upasirasi ganwapu The land 2016 ekanam great story eka saho
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Jack
නියමයි මචෝ.
බොහෝම ස්තුතියි සබට.
ජය...අසිත
elama saho thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Jeevana Sasindu
me kathave anthima mata therune na,,,, mona magualkda venne meke?
Kanishka Kodithuwakku
මහන්සි වෙලා සබ් එක දැම්මට ගොඩක් ස්තුතියි... එත් ෆිලුම නන් පට්ටම චාටර්.
nimal dissanayake
ගොඩක් ස්තුතියි සචිත්!
උපසිරැසි නම් නියමයි. ඒත් මටත් ෆිල්ම් එක නම්
වැඩිය දිරෙව්වෙ නැහැ.
අවසානයක් නැහැ වගෙයි.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Sab eka gatta film ekat dawonlod damma boho sthuthi sinhala upasirasi gannuwata saho niyama film ekak wGa mada para ganat thiyanna ...