Watch Trailer

Kung Fu Hustle (2004) Sinhala Subtitles | පොරෝ කල්ලියට එරෙහිව. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ගොඩාක් කාලෙකට පස්සෙ නැවත උපසිරසියකුත් අරන් ආව මේ පැත්තෙ ඒ නැතත් මන් හැමදා මේ පැත්තෙ එනවා ඉතින් දන්නවනෙ. මේක තමා මන් ගෙනාපු 27 වෙනි උපසිරසිය සමහර අයනම් බලලත් ඇති කලින්. නොබලපු අය ඉන්නවනම් අනිවා බලන්න නියමම ෆිල්ම් එකක් තමා මේක සටන්, විහිළු හොදට අන්තර්ගත වෙලා තියෙ මේකෙ කැත නැතිව බලන්න පුළුවන්.…

Kung Fu Hustle (2004)

ඔන්න මම ගොඩාක් කාලෙකට පස්සෙ නැවත උපසිරසියකුත් අරන් ආව මේ පැත්තෙ ඒ නැතත් මන් හැමදා මේ පැත්තෙ එනවා ඉතින් දන්නවනෙ. මේක තමා මන් ගෙනාපු 27 වෙනි උපසිරසිය සමහර අයනම් බලලත් ඇති කලින්. නොබලපු අය ඉන්නවනම් අනිවා බලන්න නියමම ෆිල්ම් එකක් තමා මේක සටන්, විහිළු හොදට අන්තර්ගත වෙලා තියෙ මේකෙ කැත නැතිව බලන්න පුළුවන්.

කතාව මෙහෙමයි පොරෝ කල්ලිය කියලා මැර කණ්ඩායමක් ඉන්නවා තව පිටිසර ගමක් තියෙනවා හොද කුන්ෆූ වැඩ්ඩෝ ඉන්න. මේ දෙගොල්ලො අතර ගැටුමක් ඇතිවෙනවා දෙන්නෙක් ඒ ගමට ගිහින් කරන වැඩක් නිසා. ඒ ඔස්සෙ තමා කතාව දිවයන්නෙ. හොද කතාවක් imdb වලත් 7.8 ක අගයක් ලැබී තියෙනවා. කැමතිනම් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න. ඔබලට ජය……..

 

 

Due to copyright issues, we do not provide any torrent link.

2,446 downloadsDownload Kung.Fu_.Hustle.2003.baiscopelk.zip21 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/චූටී-මල්ලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චූටී මල්ලි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/10/02

Subtitles by

චූටී මල්ලි

Subtitles

2,446 downloadsDownload Subtitles21 KB

50 comments

  1. හර්ෂ ලහිරු

    අප්පටසිරි චූටි මල්ලියා නැකතට වැඩ අල්ලලා තියෙන්නෙ :D :D
    එලකිරි සහො බොහොම ස්තුතියි :D ජය

  2. HiMeShZoRo

    ගොඩක් ස්‍තූතී ලොකු අය්යෙ :3 මහන්සි වෙන්න ඇති ගොඩක් අපි වෙනුවෙන් බොහොම පිං

  3. LAKSHAN

    ELAAAAAAAAAAAAAAAAAAAAAAAA

  4. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

    1. lakshithamj1994

      Ela ela

    2. lakshithamj1994

      Ela ela thanks

  5. Kulanjana Maduranga

    niayamai.........kalekin wada allala.subata thanks CHUTI MALLI saho.digatama sub denn shakthiya labewa.......jayen jaya.......

  6. Isu DP

    Ela Niyamai....
    IMDb 7.8k Nam Nobala Kohomada.....
    Digatama Sub Demu Ne....
    Subata Thnkzzz....
    Jaya Wewa !!! :-) :-P

  7. ඉෂාර වෙත්තසිංහ

    සුපිරි ෆිල්ම් එකක් වගේ..............
    ඔන්න මම දැන් බානවා.............
    උපසිරැසියට ගොඩක් ස්තුතියි..............
    ඔබට ජය....................

  8. Thanu

    Thanx 'chuuti malli' ayye, me wage film walata kemathiy

  9. Mayura Suraj

    Niyamai chuti malli, hamadama hamotama shakthiyak wena pora. jaya wewa. thawa ekak denna

  10. jack

    එල එල
    ස්තුතියි සහෝ.

  11. Chaminda Lakruwan

    බොහොම ස්තුති අපි වෙනුවෙන් මහන්සි වෙනවට අනිවා බාගෙන බලන්න ඔනේ..

  12. යශෝධ

    ඔන්න කොලුවෝ අද වෙන්න ඕන ඔයාගේ උපසිරසකට අදහසක් දක්වන්නේ....... මොන කතාද ඉතින් අනිවා බානවා...
    බොහෝම ස්තූතියි උපසිරසට... ජයම වේවා..... එලස්ස්ස්.......

  13. Ayesh

    Thank You ..

  14. nuvan

    tavat tekak parana unath honda action film tekak genna ...... mekath suprima tamae,, jayawewa,,,,,,,,,,

  15. Global

    Aththamai Kiyanne. Me Movie Eka Me wenakota Mama 10 Parak Vithara Balala Thiyenawa. Thawath Balanna Asai. Thanks Chuti Malli Mekata Sub Dunnata....

  16. Tharindu Perera

    elazzz ahhhhh..
    henama kalekinnnn...
    adooo comment karanavaa vagee subuth diyan bnn..
    heee heeee...
    patta kathavak vageeee..
    meka nam aniva balanan hithunaaa....
    danam banavaa bnnnnn onna ehenammm..
    thanks machan sub ekatahhhh........
    ara seven pounds mokada uneee..
    ube hodama film listhuvata giyadaaaa?????

    1. “චූටී මල්ලි”

      මචන් ඒ ෆිල්ම්
      එක ගත්තා තාම බලන්න උනේ නෑ බන්
      ෆිල්ම් කන්දරාවක් තියෙ බන්
      මන් බලපු දාට උබට කියන්නම් මොකො උනේ කියලා

  17. රොයිලි

    අම්මෝ සෑහෙන කාලෙකට පස්සේ මේ ගෙනල්ලා තියෙන්නෙ උපසිරැසියක්. බොහොම ස්තූතියි චුටි මලේ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  18. නලින්

    ස්තුතියි චුටි මලේ!

    ජය වේවා!

  19. sampath

    Thanks Chooti.................

  20. දිමුතු තරංග ඉලුක්කුඹුර

    අම්මෝ චුටි මලයා ගොඩ කාලෙකට පස්සේ ෆිල්ම් එකක් දීලා, බොහොම ස්තුතියි,ජයවේවා.

  21. Malan

    thank you wewa. patta film ekak wage. Banawa onna

  22. mudiya / මුදියා

    මරුනෙ චූටියො.
    අනිව බෑමක් තමයි.
    ෂැඔලින් සොකර් එක වගේ එකක්ද.
    පෝස්ටරේ දැක්කම එහෙම හිතුනෙ.
    ජයවේවා.බොහෝ.................................................................................................ම ස්තූතියි...!

    1. “චූටී මල්ලි”

      අන්න හරි මචන් ඒක වගෙ තමා
      මට එගැන පෝස්ට් එකෙ ලියන්න බැරි උනා
      ඒකට ආසනම් මේකත් අනිවා බලන්න අල්ලලා යයි

  23. sisira

    Obata saha biscope kandayamata sthuthiy......... sha suba pathum......

  24. වරුණ රංගජිත් (වරූ)

    ගොඩක් ස්තුතියි.....
    සිංහල සබ් එකට...
    නියමයි චූටියා...

  25. sanjaya

    Superb macho..

  26. Lakmal

    Thank You

  27. Chamith Mihiranga

    fatta fata fata ah...

  28. Aditha Praween

    කාලෙකින් උපසිරැසියක් දාලා
    බලා නම් තියනවා .
    දැන් ඔයාගෙ සබ් එක්ක බලනවා .
    දිගටම සබ් හාන්න සුභ පතනවා .
    සබ් දැම්මෙ නැතත් නිතරම බයිස්කෝප් එකේ ඉන්නවනේ .

    1. Aditha Praween

      සොරි මචන් එකම දෙපාරක් වැදිලා
      ;)

  29. Aditha Praween

    කාලෙකින් උපසිරැසියක් දාලා !
    බලලා නම් තියනවා .
    දැන් ඔයාගෙ සබ් එක්ක බලනවා .
    දිගටම සබ් දාන්න ලැබෙන්න කියලා සුභ පතනවා .
    සබ් දැම්මෙ නැතත් නිතරම බයිස්කෝප් එකේ ඉන්නවනේ .
    :D

    1. “චූටී මල්ලි”

      අනිවා අනිවා

  30. sujith lasantha

    ela. thanks

  31. mahesh

    thanks

  32. Ruchira

    patta baiscp1 aiye sub1 thanx.

  33. gihan

    සිංහල උපසිරසියට ගොඩක් පින්

  34. dinesh

    සබට තුති
    ඔබට ජය…….

  35. shashith

    thanks

  36. Sanjaya

    Thanks Saho......

  37. earnga pathirage

    dan thama mama reta bath kewa >>>>>>>>>> niyamai oya keme kalada inne kiyana ko aneeeeeeeeeee

    1. Supun_Saranjana

      හෑ.....

  38. dap

    ela bro

  39. Risi Ruvin

    tankz wewa

  40. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  41. Gayan Chathuranga

    thanks bro...

  42. Minethra

    සබ් එකට තෑන්ක්ස් ස⁣හෝ

  43. A JAYANATH

    බොහොම ස්තූතියි උපසිරැසට
    ජයවේවා....