මගේ තුන්වන සිංහල උපසිරැසි ගැන්වීම.මතකනේ මම මේ ලගකදී දුන්න මේකේ පළමුවන චිත්‍රපටය.මේකත් ඒ වගේම සුපිරි.ඒ උනාට එකත් නොබලා ඉන්න එපා.එකත් බලන්න කියල මම හැමෝගෙන්ම ඉල්ලනවා.මම දන්නවා මේ දෙකම ඔයාල කලින් බලල ඇති.කමක් නැ අයෙත් බලන්න.චිත්‍රපටිය ගැන කියනවනම් Jennifer Yuh Nelson විසින් තම මේක කරලා තියෙන්නේ…මේකට I…
මගේ තුන්වන සිංහල උපසිරැසි ගැන්වීම.මතකනේ මම මේ ලගකදී දුන්න මේකේ පළමුවන චිත්‍රපටය.මේකත් ඒ වගේම සුපිරි.ඒ උනාට එකත් නොබලා ඉන්න එපා.එකත් බලන්න කියල මම හැමෝගෙන්ම ඉල්ලනවා.මම දන්නවා මේ දෙකම ඔයාල කලින් බලල ඇති.කමක් නැ අයෙත් බලන්න.චිත්‍රපටිය ගැන කියනවනම් Jennifer Yuh Nelson විසින් තම මේක කරලා තියෙන්නේ…මේකට IMDb රේට් එක 7.3/10 අතර ගණනක් ලැබිල තියෙනවා..මෙහි සුපුරුදු විදිහට Angelina Jolie (Tigress),Jack Black (Po),Jackie Chan (Monkey) හඩ දායකත්වය ලබා දෙනවා….හරි ඇති.කතාව ගැන බහිමු..
දැන් ඉතින් පෝ මකර සටන් ශුරය වෙලා ඉන්නේ…පෝගේ මීලග අභියෝගය වෙන්නේ කපටි මොනරෙක්.එයා තමා ෂේන් උතුමාණන්.එයා හැදුවේ තම දෙමාපිය ඇවෑමෙන් ගොන්මෙන් නගරයේ බලය ලබා ගැනීමට.නමුත් ඔහුගේ දෙමාපියෝ ඔහුගේ භයානකකම දැනගෙන සදහටම නගරයෙන් පිටුවහල් කරනවා….ඒ පලිය ගන්නත් ඔහු යලිත් පැමිණෙන්නේ භයානක අයුදයක්ද සමග…..ඉතින් පෝට ඒ අභියෝගය සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වේවිද?බාගෙනම බලමු!!!!!…….
Due to copyright issues, we do not provide any torrent links.
Kung Fu Panda 2 (2011) 720p BrRip x264 – 600MB
Kung Fu Panda 2 DVDRip XviD-TARGET
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
3,799 downloadsDownload Kung.Fu_.Panda_.2.zip61 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ ලක්ෂාන් යසපාල(ධනු)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ධනුෂ ලක්ෂාන්
Subtitles
39 comments
amila
jeewantha
elane 1 st aka balwua dan 2 ka balanwa sub akkama
tharindu
ela ela.....meka nam balala thiyenava....ai balanna one sinhala subeka ekka.....thankss thankss sohoo sub ekatahh....
f_live
එල බලන්න ඕනේ මචං
vee
maxxa machan
HarshA LahirU
එලකිරි ධනු කොල්ලා ජයවේවා
ranga
ayeth balnawa sub akka
tharanga
බොහොම තුති අලුත් පහරකුත් දෙමු
shann
එල වැඩක්
ccnp
Thanks
waruna
mamath meyka baluwa issara awa kale eng sub akka dan 2 kama sinhalen balanna one
ositha
balanna one thanks bro
#ChalinduDeshan (කිනා)
එල එල පස්ට ඈ.
මේකනං කලිං බලල තියෙනවා නැති වෙන්නම.
උභත් මාර ඒවට දෙන්නෙ නේ.
එලාය.
ස්තූතියි මචං.
අලුතින් බලන්න ගන්න අයට ලොකු උදව්වක්.
ජයවේවා!yasas
sub akata thnx
“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය............Menu
:)
සිසිත සමරතුංග(සිසියා)
එල එල දෙකම නම් බලලා තියෙයි.....
ඒත් මරු.......
සබට තෑන්ක්ස්....jack
එල එල මචන් මේකනම් පට්ට.
රොයිලි
බොහොම ස්තූතියි ධනූෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ධනු
බොහෝම ස්තුතියි.හැමෝගෙන්ම හොද ප්‍රතිචාර...
රෙහාන් චානක
Thx bro...
ශාන් විමුක්ති [වීමා] 〠
පස්ට හොදේ
mudiya / මුදියා
කුන්ෆු පැන්ඩා කියන්නෙ බලපු සුපිරිම ඇනිමේෂන් එකක්.ආයෙත් බලන්න ඕනි කොහොම හරි.සිංහලෙන්ම තියෙනවනෙ දැන්.නියමයි ධනු.ජයවේවා.බොහෝ..................................................ම ස්තූතියි...!
සoජය
නියම වැඩක් ධනූ සහෝ. බොහොම ස්තුතියි සබ් එකට මමත් බා ගත්ත.
eagle
Fatta fATA FATA BRO
Nishantha
kung fu panda 3 walatath sub ehema dala hoda pitapathaka dunnoth thawath watinawa.
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Neo
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)mithun
ඔයාගෙ උපසිරැසි ගැන්විම නම් උපරිමයි සහෝ..
එච්චරටම නියමෙට සබ් තියෙනව.. කල රාමු අහෙම..
ඔන්න පලවෙනි ෆිලුම නැවත පාරක් බලල කොමෙන්ට් කෙරුව ..
මෙකත් බලල තම තුන් වෙනි කොටසට අත ගහන්නෙ තව blurry ඇවිත් නෑ නොවෑ.. බොහොම තුති මචන් සබ් එකට
ඔබට ජයTharindu Athukorala
tnx :D
socialspider
thanks
Hashan M. Priyadarshana
Thank you bro sub ekata..
Jaya wewa!Amalka Himeshan
Thanks sub ekata
IBR
thanx
Anonymous
thank u bro
arun
thank you
Choka
ස්තුතියි
sahangayantha
Thanks a lot saho sub ekata
nipuna
thank you machna
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thkz