“නමුත් මම කියනව ඔයාට” “ආහරයට ගන්න මිනිසුන්ගේ මස්” “පානය කරන්න ඔවුන්ගේ රුධිරය” “ඔයාට පුලුවන් වෙයි ලබාගන්න සදාකලික ජීවිතයක්” ඉතින් යාලුවනේ කොහොමද? ඉහතින් තියෙන්නෙ මගේ අලුත්ම නිර්මාණයේ පොඩි දෙබසක කොටසක්. ඒක දුන්නේ මූවි එක ගැන ඔයාලට පොඩි අදහසක් ගන්නයි. මේ පාර මම ඔයාලට දෙන්නේ සුපිරිම ගණයේ හොරර් නිර්මාණය…
“නමුත් මම කියනව ඔයාට”
“ආහරයට ගන්න මිනිසුන්ගේ මස්”
“පානය කරන්න ඔවුන්ගේ රුධිරය”
“ඔයාට පුලුවන් වෙයි ලබාගන්න සදාකලික ජීවිතයක්”
ඉතින් යාලුවනේ කොහොමද? ඉහතින් තියෙන්නෙ මගේ අලුත්ම නිර්මාණයේ පොඩි දෙබසක කොටසක්. ඒක දුන්නේ මූවි එක ගැන ඔයාලට පොඩි අදහසක් ගන්නයි. මේ පාර මම ඔයාලට දෙන්නේ සුපිරිම ගණයේ හොරර් නිර්මාණයක්. වැදගත්ම දේ තමයි මේ නිර්මාණයට පාදක වෙලා තියෙන්නේ ස්කොට්ලන්තයේ සිදුවුන සත්‍ය සිදුවීමක්. ඔයාලට මතකද අපි කවුරුත්ම වගේ බැලුව සුප්‍රසිද්ද Wrong Turn කතා මාලාව. අන්න ඒ වගේ සුපිරිම පහරක් තමයි මේකත්. මේක අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Ricky Wood විසින්.
කතාව ගැනත් පොඩ්ඩක් කියනවනම්, එක්තරා ප්‍රදේශයක කාලයක පටන් මිනිසුන් හිටි හැටියේ අතුරුදහන් වීමට පටන් ගන්නවා. ඔවුන්ගේ සිරුර පසුව සොයගන්න විට ශරීරයේ සියලුම අංග උපාංග වෙන වෙනම ඉවත් කර ඇති අයුරු දැක ගන්න ලබෙනවා. මැක්ඩොනල්ඩ් හැමිස් කියන්නෙ ප්‍රසිද්ධ පුවත්පත් ආයතනක සේවය කරන ප්‍රවෘත්ති සම්පාදකයෙක්. ඉතින් හැමිස් මෙම සිදුවීම් වල අභිරහස හොයන්න පටන්ගන්නවා. වින්ඩි කියන්නෙ ඔහුගේ පෙම්වතිය. ඒ අතරතුර වින්ඩිගේ සහෝදරිය වන චාර්ලට් නැමැති තරුණියද අතුරුදහන් වෙනව. ඇය හැමිස්ගේද හොඳම යාලුවෙක්. චාර්ලට්ගේ අතුරුදහන් වීම ඔස්සේ යන හැමිස් මෙහි ඇති සුල මුල ටික ටික අනාවරණය කරගන්නවා. නගරයේ පොලිස් නිලධාරියෙක් වන විල් මුන්රෝ හැමිස්ට උදව් කරන්න පෙළඹෙනවා. ඒ ඇයි කියල ඔයාලට කතාව බැලුවම තේරේවි. ඒ අතරම මීට අවුරුදු 500 කට එහා සිදුවන සිදුවීමක් ගැනද මෙහි සදහන් වෙනවා. ඇත්තටම ඒ මොකක්ද?හැමිස්ට, වින්ඩිට, සහ චර්ලට්ට අත්වන ඉරණම කුමක් වෙයිද? හැමිස්ට මේ අභිරහස විසඳගන්න ලැබෙයිද? අවුරුදු 500කට එහා වැලලුන අතීතයක් මොවුන් පසුපස එන්නෙ ඇයි?
ප්‍රශ්න ගොඩයි නේද? ඉතින් ඒක දැන ගන්න ඔයාලට මේක බලලම ඉන්න වෙනවා.
හොරර් ෆිල්ම් බලන්නේ නැති අයටත් මම මේක බලන්න ආරධනා කරනවා. මේක මගේ 5 වෙනි උපසිරසි නිර්මාණය. මේ දක්වා මාව නිර්මණය කල බයිස්කෝප් යාලුවන්ට මගේ හදපිරි ප්‍රනාමය පුද කරනවා. නැත්නම් මට මේ ගමන මේ තරම් වේගෙන් යන්න ශක්තියක් ලැබෙන්නෙ නැහැ. ඉතින් මේ පාරත් කොමෙන්ටුවකින් සංග්‍රහ කරලම යන්න කියල ඉල්ලනවා. හැමෝටම ජයවේවා!!!!!!!!
530 MB කොපිය මෙතනින් බාගන්න 938d618207893fac36351e0ec85950b23300464f 700 MB කොපිය මෙතනින් බාගන්න 4a721a1775bce47a0123bfd005104a507af1e424 1.4 GB කොපිය මෙතනින් බාගන්න 6481e989c60d113036b1fb0d6f674e13510828e8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,507 downloadsDownload Lord.Of_.Darkness.2012.zip74 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/යුශාන්-පියුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යුශාන් පීයුමාල්
Subtitles
51 comments
geeth
naleen
aniwa balanna one :) thawath aluth akaka demu
quik
thanks
amilatk
jayen jaya!!!!
kalinga
නියමයි මචං මමත් බලන්න ගන්නවා
isuru
niyamai saho :) digatama demu
upali
ela ela ela
g-a-n-d-u
මැක්සා
බොහොම පින්!hh
pattaa kollooo
venura
thanks balanna one
ganidu
තැන්ක්ස් වේවා!
samith
digatama demu
tharanga
නියමයි කොල්ලෝ :) 6 ත් ඉක්මනට දෙමු
wow
wow, maru :D
vee
maXXXa porak
CHEthiya Nishantha
Thankz...
Harsha Lahiru
ස්තුතියි සහො
waruna
සුපිරි
නලින්
එළ එළ යුෂාන් නියම නිර්මානයක්නේ
මේ පාර ගෙනෙල්ලා තියෙන්නේ
මෙක තව පොඩ්ඩෙන් මඟ ඇරේනවා. ස්තුතියි ජය වේවා.
ජය වේවා !
Sara Yohani Epa
thanks
indika
ela... thnx..
DANU
maxxa
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ගොඩනේ...
පට්ටනේ...
සුපිරි නේ..
පහනේ...
ජය නේ!!!jack
supiri machan
mudiya / මුදියා
මේකට දාල තියෙන නමයි පෝස්ටරේ නමයි වෙනස්නෙ.කොහොම වුනත් කමක් නෑ සත්‍ය කතාවක් නිසා පිස්සු කොරවෙයි වගේ බලද්දි.නියමයි යුශාන්.ජයවේවා.බොහෝ...........................................ම ස්තූතියි...!
Shaggy
download wenna damma. balala kiyannamko wadi wistara
කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ උපසිරැසි ගැන්වීමට. දිගටම කරගෙන යන්න.
ධනු
කිව්වත් වගෙ පට්ටම තමා මේක.බොහෝම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට.තව මේ වගේ පට්ට හොරෝර් එක දෙමු
S H E N A L
thanks mcn.......
සුමේධ
ස්තූතියි...............
#ChalinduDeshan (කිනා)
අම්මට සිරි කීවලු. මේක මග ඇරිච්ච සුපිරි මූවියක් වගේනේ. එල එල ...
ස්තූතියි.
ජයවේවා!“චූටී මල්ලි”
එල එල
හොද එකක් වගෙ
සබට තුති
ඔබට ජය............සිසිත සමරතුංග(සිසියා)
මරු මචන් මරු.....
සබට තෑන්ක්ස්.........රොයිලි
බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thilina
එළ එළ.............
Nilanka
mekath maxxa ekak wage. aniwa balanawa saho. thanks sub walata.
Thisara
ube kalin film 1kak baluwa sweet home kiyala.eeth ela.meeth balalama next sub dena movie 1kata comment 1kak daannam.ela jaya wewa :P :D
චතුරංග සුරාජ් පෙරේරා
එල මම නම් ගොඩක් කැමති මේවගේ බයිස්කොප්වලට.
බොහොම ස්තුතියි යාළුවා සබ් දුන්නට තව දෙමු.
ජයවේවා !!! :Dmindika
Thanks !!!!!!!
Nimesh Darshana
Makza movie eka.elazzzzzz
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
nalin
best of luck machcho
menaka
dawasema mekata wela inna hithenawa.......patta film tkak ne thiyenne
viraj
ela wadak..... sinhalaya hlp 1 dunnata pin
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍සාරංග ලියනගම
ගොඩක් ස්තූතියි සහෝ...
Tharindu
mb 700 and gb 1.4 eke tiyana wenasa mokakda ?
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
hasith
The interview (2014) sub kawruhari danawada?
Dilanki
Thankz Thankz saho..digatama sub denna.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

maxxa kathwak wage ela