ආයුබෝවන් යාලුවනේ.මුලින්ම කියන්න ඕනේ කලින් ෆිල්ම් දෙකේම කාල රාමු ගැලපෙන්නෙ නෑ කියල කීප දෙනෙක් චෝදනා කළා.ඒ නිසා ෆිල්ම් එක බාන්න කලින් සබ් එක බාල ඉවරවෙලා ඒකට අදාල ෆිලුමේ HDRip එක බාගන්න කියල ආරාධනා කරනවා.මොකද බාගන්න හැම ෆිලුම් එකකටම ගැලපෙන්න සබ් කරන්න අමාරුයි.හරි එහෙනම් මේ වතාවේ ගෙනාවේ මිනිසාගේ ප්‍රධා…

ආයුබෝවන් යාලුවනේ.මුලින්ම කියන්න ඕනේ කලින් ෆිල්ම් දෙකේම කාල රාමු ගැලපෙන්නෙ නෑ කියල කීප දෙනෙක් චෝදනා කළා.ඒ නිසා ෆිල්ම් එක බාන්න කලින් සබ් එක බාල ඉවරවෙලා ඒකට අදාල ෆිලුමේ HDRip එක බාගන්න කියල ආරාධනා කරනවා.මොකද බාගන්න හැම ෆිලුම් එකකටම ගැලපෙන්න සබ් කරන්න අමාරුයි.හරි එහෙනම් මේ වතාවේ ගෙනාවේ මිනිසාගේ ප්‍රධානම ආහාරය වන බත සපයන කෘෂිකර්මාන්තය රැක ගැනීමට වෙහෙසෙන තරුණයෙකුගේ මාතෘකාවක් සහිත කතාවක්.වේලු ගමේ ඉදන් ඉගෙන ගෙන රට රස්සාවකට යන්න කියල ගමට එනවා අම්මා තාත්තත් එක්කගෙන යන්න හිතාගෙන.කොහොමහරි ගමට ඇවිල්ලා දෙමව්පියන්ටත් කියල එයාලවත් කැමති කරගෙන රට යන්න තීරණය කරලා ඒකට එයාලගෙ ඉඩම් විකුණන්න කියල තීරණය කරනවා.ඔය අතරේ ගමේ කෙනෙක් ගොවිතැනෙන් ලාභ නෑ කියල හැම ගොවියෙක්ගෙම ඉඩම් ලියාගන්න ව්‍යාපාරයකුත් කරගෙන යනවා.ගොවියොත් තම තමන්ගේ ඉඩම් විකුණලා සමහරු රට රස්සාවලට යන්න හදනව.ගමේ ඉන්න වැඩිහිටියෙක් එයාගේ පුතා රට යවන්න ඉඩම් සේරම විකුණලා රට ගියාට පස්සේ හැමදේම නැතිකරගෙන දුක් වෙවි ගමේ අයට උපදෙස් දිදි කැරකි කැරකි ඉන්නවා.හුගක් අය මෙයා පිස්සෙක් කියල උසුලු විසුලු කරනව.දවසක් වේලුට කියනවා සොබා දහමට ආදරේ කරන්න එතකොට තමයි එයාල අපිටත් සලකන්නෙ කියල.ඔහොම ඉන්න අතරේ හදිසියේම වේලුගේ තාත්තට නයෙක් දෂ්ඨ කරල ඉස්පිරිතාලෙට යන අතරතුර අන්ත්‍රා වෙනවා.දවස් කීපයකට පහුවදා ගමේ වැඩිහිටියා කිව්වා වගේ වේලුගේ සීයා හිටවපු පොල් ගහක අවුරුදු ගානකට පස්සේ මල් හට ගන්නවා.ඒවගෙම වැඩිහිටි කෙනා කිව්ව කතාවත් එක්ක වේලු තීරණය කරනවා ගමේ නැවතිලා වැඩිහිටි කෙනාගේ උපදෙස් අනුව බීජ වර්ග හොයාගෙන ගොවිතැන් කරන්න පටන් ගන්නවා.
ඔය අතරේ ඉඩම් මිළදි අරගෙන දෙමුහුන් ව්‍යාපෘතියක් කරන්න රට ඉදන් කෙනෙක් ඇවිත් වැඩ පටන් ගෙන වේලුගේ ඉඩම් මිළදී ගන්න උත්සාහ කරනවා.පස්සෙ දැනගන්නවා වේලු ළග පාරම්පරික කාබනික බීජ වර්ග තියෙනවා කියලත් මේවා අරගන්න ඕන තරම් සල්ලි වියදම් කරන්න මෙයාල උත්සාහ කරනවා.ඒත් වේලු මෙවට කැමති වෙන්නෙ නැහැ.පස්සෙ දෙමුහුන් ව්‍යපෘතියේ අය තීරණය කරනව හොදින් හෝ නරකින් හෝ මේ ඉඩම් ටිකයි බීජ ටිකයි අරගන්න.
පැය 02කුත් විනාඩි 07ක් පුරා දිවෙන IMDb අගය 5.6ක් අරගෙන තියෙන Action ගණයට අයත් Dileepan, Amala, Yogi Babu, ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම ෆිලුම
මගේ 36 වන උපසිරස නිර්මාණය විදියට ඔයාලට අරගෙන එනවා.එහෙනම් ෆිලුම බලන්න.තවත් ෆිලුමකින් මුණගැහෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Proper HDRip පිටපත සඳහා අදාළ වේ.
5,745 downloadsDownload Kuthoosi-2019.zip49 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
23 comments
කවිනු වීරක්කොඩි
gihan perera
ස්තුතියි සහෝ.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා.....
Prabodha Madhusankha Hettiarachchi
Thank u brooo sub ekata...
isuru srinath sjs
Thanks..
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Ayesh Prashan
Thank You
rusiruneranjan
Ko bluray ekata sub eka ?
Lahiri
THANKZ SAHO
Malakathari1998
Thanku so much brooo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
prasakr
ජයවේවා...... බොහෝම ස්තූතියි උපසිරැසියට...
Udaya Saman
බොහොම ස්තුති උපසිරසියට සහෝ
Haritha245
Thank you....
Shehan putha
thanks bro...elamai
Cool_maths
Thx ela bn..
prasakr
බෙහෙවින්ම ස්තූතියි උපසිරැසි නිර්මාණයට.... තවත් මෙවන් සද්කාර්යයන් සිදුකිරීමට හැකියාව ධෛර්යය නොඅඩුව ලැබේවා ....
Sadunddr
film eka hari na
N_R
Thank You.
asankachathuranga
thanks
Max krishan
❤Ela
dimuthu lakmal
Thanks bro.jaya wewa.bs.tc
මිලින්ද ප්‍රියලාල්
සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි ඔෂධ bro
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති කිව්වා...
දිගටම සබ් දෙමු ආ..
ජය!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thnkq!