වසරේ තවත් අති සර්ථක චිත්රපටයක් අරගෙන එන්නයි මේ සූදානම. අපි දන්නවා බොලිවුඩය කිව්වම කාන් ත්රිත්වය තමයි ගොඩක් අයගේ ප්රියතමයන් වන්නේ. ඉන් පසු දක්ශතාවය මත ඉමේජ් එක ගොඩනගාගත්තු නවාසුදීන්, ඉර්ෆාන්, මනෝජ් වගේ නළුවන්ගේ රසිකයන් ඉතිරි කොටසට බෙදෙනවා. ඒ වගේම අක්ශේ රසිකයින්වත් අමතක කරන්නට බැහැ. ඔය හැම එක්කෙනෙ…

Kartik Aaryan සමගින් සුරූපී Kriti Sanon තමයි මේ චිත්රපටයේ ප්රධාන චරිත සඳහා රංගන දායකත්වය සපයන්නේ. ක්රිතී ගැන කියනවනම් ඔයාලට මතක ඇති Heropanti චිත්රපයයෙන් බොලිවුඩයට පා තබලා ශාරුක් කාන් සමගින් Dilwale චිත්රපටයේ රඟපෑමට වාසනාව උදාකරගෙන Raabta, Bareilly Ki Barfi, වගේ චිත්රපටි හරහා තරුණ හිත් වශී කරගත්තු ඒ කෙට්ටු සුන්දරිය. එයා තමයි හැන්ඩ්සම් කාර්තික් එක්ක මේ චිත්රපටය හැඩ කරන්නේ. Luka Chuppi ක්රිතී සහ කාර්තික්ට අමතරව Pankaj Tripathi, Aparshakti Khurana, Vinay Pathak එහෙමත් මේ සඳහා තම වටිනා රංගන දායකත්වය සපයනවා. චිත්රපටයේ වැඩ පටන් අරගෙන්නේ 2018 වසරේ අගෝස්තුවේදී Gwalior ප්රදේශයෙන්. ඒ වගේම සැප්තැම්බර් මාසයේදී Mathura ප්රදේශයේද රූගතකිරිම් කිහිපයක් සිදු කරමින් ඉන්දියානු රුපියල් කෝටි 34ක බජට් එකකින් වැඩ කටයුතු අවසන් කරපු මේ සලරුව Dinesh Vijan නිශ්පාද දායකත්වයෙන්, Milind Jog ගේ සිනමාකරණයෙන් මෙන්ම Tanishk Bagchi, White Noise, Abhijit Vaghani, Ketan Sodha සිව් දෙනාගේ සංගීත අධ්යක්ශනයෙන් හැඩවී මිනිත්තු 126ක ධාවන කාලයකින් යුතුව මාර්තු පලමු වනදා තිරගත වීම ආරම්භ වනවා. චිත්රපටය සම්බන්ධ විශේෂ කාරණා කිහිපයක් පහතින් මෙසේ සඳහන් කරන්නම්.
- මෙහිදී ක්රිතීගේ පියාගේ චරිතය නිරූපණය කරන පංකජ් ත්රිපාටි ක්රිතී සැනෝන් මීට පෙර රඟපෑ Bareilly Ki Barfi චිත්රපටයේදීද ඇයගේ පියාගේ චරිතය නිරූපණය කරනු ලැබුවා.
- චිත්රපයට රූගත කරනු ලැබූ Gwalior ප්රදේශය කාර්තික් ආර්යන්ගේ උපන් ගම් ප්රදේශයද වනවා.
- මෙම චිත්රපටයේ ඇති Coca Cola Tu සහ Main Dekha Teri photo ගීතය තරුණ තරුණින් අතර අතිශය ජනප්රිය වූ අතර එම ගීත දෙක පිලිවෙලින් යූටියුබ් හි මිලියන 272ක සහ මිලියන 86ක නැරඹුම් වාර ගනණක් සම්පූර්ණ කර තිබෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය HDRip පිටපත් සඳහා ගැලපේ.
35,119 downloadsDownload Luka-Chuppi-2019.zip72 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-07-25
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
Subtitles by
හේවා ලුණුවිලගේ
Subtitles
68 comments
Mohomed_Ismath
gihan perera
නියමයි මචෝ...නියමයි...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....ස්තුතියි ස්තුතියි ස්තුතියි උපසිරැසි දෙන්න මහන්සි උනාට....
isuru srinath sjs
මරු.. Thanks..!
R_deshan
අම්මෝ හේවා අයියගෙනෙ සබ් එක...අනිවා බලනව.තෑන්ක්ස් ලොක්කා!
pasinduhasalankakm
jaya
Thamanna
ELa
Hemal
kaalekin Hewa :D Thanks ah..
Nilush Angana
Sub ekata thanx
ramenabeysingha
thanx bro.sub 1k enakan maga balan hitiye
lahiru sadaruvan
thank you so much brother
Deshani
Thank you
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
කාලෙකින් සබක් දීලා තියෙන්නේ ..! බොහොමයක්ම සිංහල උපසිරැසියට.!
කවිශල් රසින්ත (කවී)
කාලේකට පස්සේ ආසිරි අයියා සුපිරි ෆිල්ම් එකක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. අනිවා බලනවා. එහෙනම් උපසිරැසියට බොහොම ස්තූතියි. ජය වේවා...!!
vidu1995
Thank u❤️
crazy_chamikim
Sub enna kalinma beluwa..apahu balanna puluwana story ekk..thnx...
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sub ekata.....
Surangasampath
Tanks Broo...,
Sanjeewa2010
Thnxxxxxxxxxxxxx
ඔෂද ධනංජය
thanx sahoo
Asanke
Thanks for sub
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!santhusha319
thanks saho!!!!!
nirodha uthpala
Hambo goda kalekata passe .thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata, jaya
Thilankadissanayake
thanks
Ayesh Prashan
Thank You
ict
Thankss bro
aks
Thanks...
විශ්ව ජයසංඛ
බොහොම ස්තූතියි සහෝ! මාත් කැමතිම නළුවෙක්.
සමීර චතුරංග
අඩේ ආසිරි ඔයා... ඔයාගෙන් තව ඕනෙ අපිට.... සබ්
gayan215
bohoma sthuthi saho...
Stranger
thanks.
m.c.i.srimal
thanksssss
damith_janaranjana
Thanks bro
විමා
අලුත් කෙනෙක් නේද :D
සාදරයෙන් පිලිගන්නවා සහෝ
දිගටම අපිත් එක්ක රැඳී ඉන්න
සුපිරියකට වගේ මුලින්ම සබ් එක කරලා තියෙන්නේ
මෙතනින් නොනැවතී ඉදිරියටම යන්න එහෙනම්
සබට බොහොම තුති
ජයෙන් ජයවේවා!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Suresh Madhusanka
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
nimsara_prekash
තෑන්ක්ස් සබ් එකට
prasakr
ජයවේවා...... බොහෝම ස්තූතියි උපසිරැසියට...
Lanka k
Thank you....
Charith Pramodya
ගොඩක් මහන්සි වෙලා ලයින් 2000 කටත් අධික උපසිරැසියක් ඉතාමත් ඉක්මණින්ම ලබා දුන්නට ඔබට බොහොම ස්තූතියි සහෝදරයා...
shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
Eranda Malith 2.0
Sub ekata.thanks
prasakr
බෙහෙවින්ම ස්තූතියි උපසිරැසි නිර්මාණයට.... තවත් මෙවන් සද්කාර්යයන් සිදුකිරීමට හැකියාව ධෛර්යය නොඅඩුව ලැබේවා ....
Dinulanka
බොහොම ස්තූතියි ආසිරියෝ..
Pramukmili
thanxx bro......
nalin.kumara0510
Thanks bro good luck.
Kanchaka
Thanks bro
N_R
Thank You.
Kavinda7344
all the boys i 've loved before karanno.thanks for sub
nish47
Thanks machan
MAALnath
Thanks ................good luck ..................
geethi320
tnx..........
Advertisement
![Luka Chuppi (2019) with Sinhala Subtitles | හැංගිමුත්තන්!! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/06/luka-chuppi-2019.jpg)

ස්තූතියි..