Watch Trailer

Kuttanpillayude Sivarathri (2018) Sinhala Subtitle | කොස් ගෙඩියක් කල හදියක්.. [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්, ඔන්න තවත් අලුත් මලයාලම් චිත්‍රපටියකට උපසිරැසියක් අරගෙන මම ආවා.මේ මගේ අටවැනි නිර්මාණය. මේ චිත්‍රපටියට කේරලයේ සිදුවූ ව්‍යසනයක් පාදක වී තිබෙනවා. ඒ වගේම කියන්න ඕන මේක ටිකක් අමුතු චිත්‍රපටියක්. නාට්‍යමය ගණයට වැටෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ජීන් මාර්කෝස් විසින්.IMDB දර්ශකයේ 6.6ක් ව…

ආයුබෝවන්,

ඔන්න තවත් අලුත් මලයාලම් චිත්‍රපටියකට උපසිරැසියක් අරගෙන මම ආවා.මේ මගේ අටවැනි නිර්මාණය. මේ චිත්‍රපටියට කේරලයේ සිදුවූ ව්‍යසනයක් පාදක වී තිබෙනවා. ඒ වගේම කියන්න ඕන මේක ටිකක් අමුතු චිත්‍රපටියක්. නාට්‍යමය ගණයට වැටෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ජීන් මාර්කෝස් විසින්.IMDB දර්ශකයේ 6.6ක් වගේ අගයක් ලබාගන්න මේ චිත්‍රපටියට හැකි වෙලා තියෙනවා.
විනාඩි 120ක් පමණ් වන මේ චිත්‍රපටියේ සුරාජ් වෙන්ජරමූඩු ඇතුළු නළු නිළියන් රාශියක් රඟපානවා.කතාව දෙසට අවධානය යොමු කරොත් මෙහි ප්‍රධාන චරිතයේ නම “කුට්ටන් පිල්ලෙයි”. පොලිස් නිලධාරියෙක්. එයාගෙ බිරිඳත් පොලිස් නිලධාරිණියක්. මේ කුට්ටන් පිල්ලෙයිට තියෙනවා අමුතු ගතිගුණ කිහිපයක්. මෙයාට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. දුවලා දෙන්නයි,පුතයි. දුවලා දෙන්නා නම් බැදලා. කුට්ටන් පිල්ලෙයිගේ ගෙදර ළඟ තියෙනවා ප්‍රසිද්ධ දේවාලයක්. ඒ වගේම සොහොන් පිටියකුත්. මේ කුට්ටන් පිල්ලෙයිට තියෙනවා තුන් බියක්. මේ තුන් බිය මොනවද කියලා චිත්‍රපටය බලද්දී තේරුම්ගන්න පුළුවන්. ශිවරාත්‍රී කාලෙට මෙයාගේ දුවලා, මුණුබුරු – මිණිබිරියෝ , අනිත් නෑදෑයෝ සේරම එනවා මෙයාගේ ගෙදරට. ඒ එන එක එක අයට තියෙන්නේ විවිධ අරමුණු. ඔන්න ඉතින් මෙදාපාර ශිවරාත්‍රියටත් මේ හැමෝම කුට්ටන් පිල්ලෙයිලගේ ගෙදර ඇවිත්.

මෙයාලා එකතුවෙලා මොකද කරන්නේ කියලා චිත්‍රපටිය බලලම රසවිදින්න පුළුවන්. ඉතින් හැමෝටම ආරාධනා කරනවා චිත්‍රපටය බලන්න කියලා. මට මේ අවස්ථාව ලබාදුන්න හසන්ත සහෝට ස්තූතිය පුදකරන ගමන්  තවත් නිර්මාණයකින් ඔබව හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. හැමෝටම ජයවේවා….!

අවවාදයයි:- ගෙඩි හැදුණ ගස් යටට නම් යන්න එපා….

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Orig DVDRip පිටපත් සඳහා අදාළ වේ.

3,640 downloadsDownload Kuttanpillayude-Sivarathri-2018.zip42 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මේනක හේරත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-02-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

මේනක හේරත්

Subtitles

3,640 downloadsDownload Subtitles42 KB

29 comments

  1. Samadi

    godak stuti....

  2. THE NEW FOLDER

    Thankssss broo..............

  3. GeethD

    Thankz bro....
    Neerali 2018 sub denna

  4. Kulanjana Maduranga

    malayalam nm ithinsupiri thama...subata thanks saho..keep it up...

  5. rangika Kariyawasam

    මේනකයා නියමයි මචං.ෆටිටම ෆිලුමක් ගෙනාවේ මේපාර... බෝම ස්තුතීයි මචං.ජය හෝ. දිගටම සබ් ඔිනා....

  6. Tharaka

    thanks..

  7. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි මේනක සහෝ.
    ජයෙන් ජය.

  8. Bandara 1976

    Lankawe wagema paqrisarayak tiyena malayalam film eka godak lassanai. thanks for the sub

  9. pererap

    supiri bn..digatama malayalam sub denna

  10. krishanmadusanka

    Malayalam nam bro supiri amuthu lassanak thiyenne bn.sinhala filmwath me wage hadenne na bn thanks sub walata

  11. Lalani Maduwanthi

    Godaak sthuthy

  12. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  13. NuwanK

    Thank u bro..

  14. saduhiru1

    thanks saho...................

  15. Anuruddha421

    Thanks For Sub

  16. Chanmatara

    ස්තූතියි සහෝදරයා.... බලමු....

  17. Athula

    Thanks ..

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Ranjandesha

    Lassani film eka..sub thiyena nisa me vage ptta lassna film balanna puluvn venne...hadavathinma godak thnx..thva me vage lassana malayalam film denna...

  20. Kovidu

    බොහොමත්ම ස්තූතියි සහෝ

  21. harshana deshan

    thank you

  22. liyanage

    Thanks sub eka dunnata

  23. supun priyanath

    Elama
    Thank you

  24. N_R

    Thank You

  25. srasanka

    නියමයී .. ස්තුතියි

  26. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ......!

  27. MadhuBandara

    thank you yaluwa...

  28. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  29. Suranga.Welege

    Flm ek downlod krnn klin mona waged blnn awe thnks jaya wewa