Watch Trailer

Lake Placid vs. Anaconda (2015) with Sinhala Subtitles | කිඹුල් විල 5 – කිඹුල්ලුන්ට එරෙහිව ඇනකොන්ඩෝ (18+) [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවෝ ඔක්කොටම. මෙන්න මගේ දහසය වන උපසිරැසිය. මම හිතපු විදියට ඔයාල තෝරා ගැනීම නොකලත් කිහිපදෙනෙක් ඇනකොන්ඩෝ ගැන කියපු හින්ද මම හිතුවා මේක තමා දෙන්න ඕන කියල. ඔන්න ඉතින් දහසය වන එක තඩි පිඹුරෙක් ඉන්න එකක්. ඒත් මම දන්නවා ඔයාල පුදුම වේවි කොහෙන්ද තවLake Placid එකක් ආවේ සහ ඇයි මම කියුවේ නැත්තේ කියල.…

ආයුබෝවන් යාලුවෝ ඔක්කොටම. මෙන්න මගේ දහසය වන උපසිරැසිය. මම හිතපු විදියට ඔයාල තෝරා ගැනීම නොකලත් කිහිපදෙනෙක් ඇනකොන්ඩෝ ගැන කියපු හින්ද මම හිතුවා මේක තමා දෙන්න ඕන කියල. ඔන්න ඉතින් දහසය වන එක තඩි පිඹුරෙක් ඉන්න එකක්. ඒත් මම දන්නවා ඔයාල පුදුම වේවි කොහෙන්ද තවLake Placid එකක් ආවේ සහ ඇයි මම කියුවේ නැත්තේ කියල. මොකද යාලුවෝ කිහිපදෙනෙක් ඇරුනම ගොඩක් අය දන්නේ නැ Lake Placid චිත්‍රපටියක් 2015ආවා කියල. මට මේක ඔයාලට surprise විදියට දෙන්න ඕන උනා. මොකද මම හිතුවා Lake Placid පළමු එකේ ඉඳල මගේ උපසිරැසිය ගත්ත මට කමෙන්ට් දැම්ම යාලුවොන්ට, මේක මගෙන් ලොකු තෑග්ගක් වේවි කියල. මම හිතනවා එහෙම වේවි කියල. DVD සහ CABLE TV සඳහා පමණක් නිකුත් වෙච්ච මේ චිත්‍රපටිය ගොඩක් යාලුවොන්ට තාම ඇහැ ගැටිලා නැ.

කාලයක් ජනප්‍රිය වෙච්ච චිත්‍රපට එකතුවක් වන Anaconda චිත්‍රපට කණ්ඩායමත් Lake Placid කණ්ඩායමත් එක්ක එකතුවෙලා තමා මේ චිත්‍රපටිය කරලා තියෙන්නේ. Anaconda චිත්‍රපට එකතුවේ පස්වන එක වගේම Lake Placid චිත්‍රපට එකතුවෙත් පස්වන එක විදියට මේක සලකන්න පුළුවන්. මේ කතාංග දෙකේම තිබ්බ දේවල්වල එකතුවක් මේ චිත්‍රපටිය පුරාවටම තියනවා. මේ කතා දෙකටම කැමති යාලුවොන්ට ඔන්න එක චිත්‍රපටියක් එකතුවෙලා බලන්න අවස්තාව.

කතාව මේකයි, ඇනකොන්ඩෝ ගැන පරිෂණ කරන කණ්ඩායමක් හොරෙන් මෙයින් වල කිඹුල්ලු ඉන්න විලට ඇතුල්වෙලා නීති විරෝධි පරීක්ෂණයක් කරනවා. ඒකට කිඹුලෙකුත් යොදා ගන්නවා. කොහොමහරි සිද්ද වෙච්ච අනතුරකින් කිඹුල්ලු වට කරලා තිබ්බ විදුලි වැට කැඩිලා කිඹුල්ලු එලියට ඇවිත් වෙනත් ළඟ තියන විලකට යනවා. ඒ මදිවට පරික්ෂනාගාරේ හිටපු ඇනකොන්ඩෝ තුන්දෙනෙකුත් පැනල යනවා, එකෙක් බිත්තර දාන්නත් ලඟයි. මේ අතරේ මේ කිඹුල්ලු නැති විලට ගැනු ළමයි කණ්ඩායමක් එනවා විනෝද වෙන්න. ඉතින් මේ විලට එකපාරට කඩන් පාත්වෙන කිඹුල්ලු මොනවද කරන්නේ කියල අමුතුවෙන් කියන්න ඕන නැනේ. ඒ මදිවට ඇනකොන්ඩෝත් ඉනන්වා දැන්. ඉතින් මේ ළමයි කණ්ඩායම බේර ගන්න එක තමා මේකේ තියන එක කතාවක්. තව නිදහස් උන ඇනකොන්ඩෝ හොයන් එන පරීක්ෂණ කණ්ඩායමේ අයිතිකාරයෝ උන් හොයන ඒක තව කතාවක්. ඉතින් මේ දෙකටම මැද්දේ කිඹුල්ලු ඇනකොන්ඩෝ එක්ක මිනිස්සු කාවිද, උන් වෙන වෙනම මිනිස්සු කාවිද නැත්නම් උන් එකිනෙකා කා ගනිවිද  කියන එක දැන ගන්න ඔයාලා චිත්‍රපටිය බලන්නම වෙනවා. 

මම ඊළඟට දෙන්නේ කාලයක ගොඩක් ජනප්‍රිය වෙලා තිබ්බ චිත්‍රපට එකතුවක පළමු කොටස. පුදුමේ කියන්නේ කොටස් හතරක් තියන මේ එකතුවෙත් එකක් වත් බයිස්කෝප් එකේ නැ. එකට ඉඩදෙන්න බැ. සති එකහමාරකින් විතර ඔක්කොම මේ සයිට් එකේ ඇති. මම කියුව ලස්සන පිටසක්වල ජීවියෙක් ඉන්න එක තමා ඒක. ඔයාලට පොඩි අදහසක් ගන්න පුළුවන් වේවි, “ ලස්සන පිටසක්වල ජීවියෙක්” කියන එකෙන්. 

හරි ඉතින් මම යනවා. ඉක්මනටම එන්න බලන්නම්. වෙනදා වගේම මම ඔයාලගේ කමෙන්ට්ස් බලාපොරොත්තු වෙනවා.ඉතින් බාගත කරන ගමන් මගේ වැඩේ ගැන ඔයාල දරන අදහස හොඳ හෝ නරක කියන්න අමතක කරන්න එපා.

මෙම චිත්‍රපටියේ තියන ඇතැම් රූපරාමු හින්ද මේක වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටියක් කියල කියන්න පුළුවන්. ඒ හින්දා අවුරුදු දහ අටට අඩු යාලුවෝ මේක බලන්න එපා.

බුදු සරණයි …..!

 

 

Lake Placid vs. Anaconda (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Lake Placid vs Anaconda 2015 UNRATED DVDRip XviD-EVO

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

6,197 downloadsDownload Lake-Placid-vs.-Anaconda-2015.zip124 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අසංක ප්‍රදීප් රණතුංග

Subtitles

6,197 downloadsDownload Subtitles124 KB

43 comments

  1. Amila Mudalige

    Thanks Saho

  2. SIRAJ (සිරාජ් ප්‍රියන්ත )

    නියමයි
    එල ෆිලුමක්
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!

  3. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රදීප් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. cha cha

    ගොන්ම ගොන් film එකක් හිනා කාලා මැරෙනවා ලංකාවේ ඒවා හොදයිතව ..කා‍ටුන් වගේ නේද ස්කූපිඩූ වලත් මීටවඩා හොදට කරලා තියනවා විලිලැජ්ජයි..IMDB rating එකනම් හරියටම හරි

    1. අසංක ප්‍රදීප් රණතුංග

      එකනේ සහෝ , මාත් බැලුවේ. මම කලේ සබ් එක විතරයි. මම චිත්‍ර පටිය නිර්මාණය කලා නම් හොඳට කරන්න තිබ්බා,.. මොනවා කරන්නද නේද... දෙන්නම ආපහු මේක නොබලා ඉම්මු.

    2. Janith Sachintha

      සබ එක පට්ට
      චා චා කිවුව වගේ බුද්දිමත් ප්‍රශ්න ඇත්තටම මට අහන්න තරඟ මම දක්ෂයෙක් එන්වෙයි එත් අර sheriff ගේ රංගනය සහා මුණේ භාව ප්‍රකාශන කිරීම් වල අඩුපාඩු තියනවා ඊලග පර සුබ එකක් කරනකොට හොද දක්ෂ නළු නිළියන්ව යොදාගන්නතව location තොර ගනිද්දීත් මිට වඩා සැලකිලිමත් වෙන්න......
      හොදේ

  5. randima niwantha

    download link eka kohomada hoyaganne..??

  6. isuru

    thnxx.....

  7. priyanka

    link eka ko nane kohomada download karanne

  8. tanaka

    thanks bro

  9. Raveesha Sandamin

    Thanx ah......

  10. Dewadithya

    Thanks for Sub!

  11. Janith Sachintha

    සබ එක පට්ට
    චා චා කිවුව වගේ බුද්දිමත් ප්‍රශ්න ඇත්තටම මට අහන්න තරඟ මම දක්ෂයෙක් එන්වෙයි එත් අර sheriff ගේ රංගනය සහා මුණේ භාව ප්‍රකාශන කිරීම් වල අඩුපාඩු තියනවා ඊලග පර සුබ එකක් කරනකොට හොද දක්ෂ නළු නිළියන්ව යොදාගන්නතව location තොර ගනිද්දීත් මිට වඩා සැලකිලිමත් වෙන්න......
    හොදේ

  12. arawindasunimal

    thanks sub ekata (asanka pradeep) 1ke idanmma sub deela godak sthuthiy karana kiyana sama deyakma sarthaka wewa.............

  13. අසංක ප්‍රදීප් රණතුංග

    Lake Placid vs. Anaconda 2015 චිත්‍රපටය බාගත කරගැනීමට පහත ක්‍රම අනුගමනය කරන්න.
    950 MB DVD Rip එක ගන්න පහල තියන හෑෂ් (hash) එක ගුගල් කරන්න.
    1b15bafff0bac250bcbe8335524a8acc2bf9fc79

    1. Arshad Anas

      machan mata genaration iron movie akata sub denna puluwandha

    2. D'O'N

      Thanx

  14. nilantha

    thank

  15. mathisha

    thanx machn

  16. Tharaka

    උපසිරැසියට බොහොම ස්තූතියි! ජය

  17. me

    Thanks

  18. චාරුක ඉඳුනිල්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.

  19. Amalka Himeshan

    Thanks sub ekata

  20. praneeth madu

    බොහොම ස්තූතියි..

  21. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  22. chinthaka

    patta patta... thanks brooooo.... mn hithanne oyage elaga eka arnold inna ekk neda ....

  23. Sanjaya

    උපසිරැසියට බොහොම ස්තූතියි! ජය

  24. රයන් ද සිල්වා

    පට්ට පදිරි බන් අවංකයෙන්ම මේ ෆිලුම ගැන දැනගෙන හිටියේ නැ
    අනිවා බනවා සහෝ...
    තවත් උපසිරසියකින් හමු වෙමු
    ෴ ජය වේවා ෴

  25. කවීන් ලහිරු

    ඔයා ෆිල්ම් කලෙක්ශන්ම සබ් කරන්න තෝරා ගන්න එක ගෝඩාක් හොදායි සහෝ
    මොකද ෆිල්ම් කලෙක්ශන් වලට සබ් වැටෙනෝ අඩුයි....
    එහෙනම් ඊලග උපසිරසියත් ඉක්මනටම දෙමු බ්‍රෝ....

  26. indika

    thn Q ..  

  27. Manura Sathsarindu

    thnx saho ela..

  28. kavinda

    ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ඒවා වලට උපසිරැසි දෙන්න.
    දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ

  29. Bobby

    බොහෝම ස්තුතියි අසංක . සුභ අනාගතයක් වේවා.

  30. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  31. Asitha

    ela thanks
    hoda kopiyak awama balnawa

  32. Jack

    නියමයි මචන්...
    උබ වැඩේ එලටම කරගෙන යනවා.
    මේකත් ගන්න ඕණේ.
    බොහෝම ස්තුතියි මචන් සබ් එකට.
    ජය..

  33. oshan

    suprrrrraice .... sirawata meka pudumayk . thank you sub dunnata aiyang ekath dapu saninbalanawwa ...... jaya wewa

  34. තිසර නියෝ

    උපසිරැසියට තුති අසංක සහෝ…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  35. iresh sadeepana

    machan x-men aplocapese film ekata sub diyanko....

  36. Rajitha

    Thank you machan.......jayawewa......!

  37. Udara Damith B\K

    ..............................උපසිරැසියට බොහොම ස්තූතියි.......................

  38. Udara Damith B\K

    ........................THANKS............