සියලුම දෙනාට තෙරුවන් සරණයි කියනව! ඉතින් සතියකට විතර පස්සෙ හොයා ගන්න පුලුවන් වුනා ඔයාල බලපු ඔයාල ආස paul walker ඉන්න ෆිල්ම් එකක්, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2006 ඔක්තෝබර් මාසෙ 20 වෙනිද, IMDB අගය 7.1 ඉහළ අගයක් ලැබිල තියෙනව, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Clint Eastwood කියල කෙනෙක්, ලෝක යුද්ධ ෆ…

සියලුම දෙනාට තෙරුවන් සරණයි කියනව! ඉතින් සතියකට විතර පස්සෙ හොයා ගන්න පුලුවන් වුනා ඔයාල බලපු ඔයාල ආස paul walker ඉන්න ෆිල්ම් එකක්, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2006 ඔක්තෝබර් මාසෙ 20 වෙනිද, IMDB අගය 7.1 ඉහළ අගයක් ලැබිල තියෙනව, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Clint Eastwood කියල කෙනෙක්, ලෝක යුද්ධ ෆිල්ම් වලින් ආපු සාර්ථක ෆිල්ම් එකක් කිවුවොත් නිවැරදියි, ඊටත් වඩා Clint Eastwood, හොඳ අධ්‍යක්ෂණයක් කරල තියෙනව කිවුවොත් පැහැදිලිවම නිවැරදියි, මේ ෆිල්ම් එක වැඩිය විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ මොකද ඔයාල බලල තියෙන ෆිල්ම් එකක් හින්ද, ඉතින් සබ් එකේ අවුලක් තිබුනොත් සමාව ඉල්ලන අතර අපි සියලුම දෙනාට නිරෝගිකම ප්‍රාර්ථනා කරන්නෙමු !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,255 downloadsDownload Flags.of_.Our_.Fathers.2006.Baiscopelk.com_.rar48 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/DinushaR.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනූෂ රුක්ෂාන්
Subtitles
- #Adam Beach
- #Barry Pepper
- #Benjamin Walker
- #Editor's Pick
- #Jamie Bell
- #Jesse Bradford
- #John Benjamin Hickey
- #John Slattery
- #Joseph Cross
- #Melanie Lynskey
- #Must Watch
- #Neal McDonough
- #Paul Walker
- #Robert Patrick
- #Ryan Phillippe
- #sinhala
- #Sinhala Subtitle
- #Tom McCarthy
- #You Decide
- #දිනූෂ රුක්ෂාන්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
32 comments
sandharuwan
SIRAJ (සිරාජ් ප්‍රියන්ත )
නියමයි
එල ෆිලුමක්
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!රොයිලි
ක්ලින්ට් ඊස්ට්වුඩ් ගැන දන්නෙ නැතුවයි වගේ ලිපිය ලියල තියෙන්නේ. පොඩ්ඩක් හොයල බලන්නකෝ එයා කවුද කියලා. බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nipun
plz give link
indika
Thn Q...
sk
Thanks man !!
wiki
Thanks
කවිදු ගයාන්
සබ් එක ට බොහොම ස්තූතියි.. ඔයාලා මේවගේ සුපිරි වැඩක් කරන්නෙ නැත්තන් කොහොම ද ෆිලුම් බලන්නෙ කියල හිතාගන්න බෑ..
ට
Pasindu
අනිවා බ්‍රෝ...
Mahesh ruwan
බොහොම ස්තුතිය සබ් එකට
sampath n perera
Thanks
Thanujaya Bandara
සුපිරිම වැඩක් සහෝදරයා…thanx lot…ගොඩක් පින්..තව හොදටම කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න ඔීන…සුභ පැතුම්
Lakshan1327
Thanks bro
sasanka
thanks for the sub
Shaggy
Thank you very much
Anonymous
Sub eka nane
rasika
sub ekata godak pin.
saho ubala handa film 1k athel eke balanawa.kaushika
thawath watina film eka..bohoma sthuthi sahao sub ekata..
Asitha
පුළුවන් නම් මේ පරණ ෆිල්ම් වලටත් සබ් දෙන්න.
20,000 Leagues Under the Sea (1954) [720p] [YTS.AG]
The Abyss (1989) [720p] [YTS.AG]
ජය වේවා!!
Kulanjana Maduranga
niayamai…thanks DINUSHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
චාරුක ඉඳුනිල්
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.
Kgm
Aniwa mewa thamai ona
wayantha
තවත් සුපිරි ෆිල්ම් එකක්,
ගොඩක් ස්තූතියි sub එකට,
තවත් මේ වගේ හැංගිච්ච නිර්මාණ අරගෙන එන්න,
තෙරුවන් සරණයි!Asitha
ela
thanks
denakam hitiyechin
thanx mac
Hope
Thanks machan.... keep it up!
හර්ශණ
Bro blurayrip ekath commnt krapn brooo anyway ස්තුතියි...
Jack
බොහෝම ස්තුතියි මචන් සබ් එකට.
ජය..තිසර නියෝ
උපසිරැසියට තුති දිනුෂ සහෝ…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රාම් රාජ්
මම බලපු ලස්සනම ෆිලම් එකක්.බලපු නැති,ඒ වාගේම ලෝක යුද්ධ වලට ආස අය ඉන්නවානම් මේක බලන්න. ඒ වාගේම මේකක් සමග ලෙටර් ෆෝරම් ඉවෝ ජිමාත් බලන්න. එකම කතාව දෙපැත්තකින් තියෙනවා.ඊා අමතරව මේ සයිටි එකෙන් දුන්නු ෆැසිෆික් ටීවී සීරීස් එකත් බලන්න.
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks bro....good job...